Mahinda Rajapaksa: මව්බිම වෙනුවෙන් කටයුතු කිරීම නිසා ලැබෙන දඬුවම අභිමානයකි - මහින්ද

Saturday, March 7, 2015

මව්බිම වෙනුවෙන් කටයුතු කිරීම නිසා ලැබෙන දඬුවම අභිමානයකි - මහින්ද

124489867520101119eMahindaRajapaksa02[1]ජනතාවගේ මුහුණු වල ඇති අපේක්ෂාවන් තමන්ට පැහැදිළිවම පෙනෙන බවත්, ඒ අපේක්ෂාවන් අනිවාර්යයෙන්ම නුදුරු අනාගතයේදී මල්ඵල ගන්වන බවත් මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එතුමා මෙසේ සඳහන් කලේ ඊයේ මහනුවරදී පැවැති ජනරැළිය වෙත සුභපැතුම් පණිවිඩයක් එවමිනි.

එම සම්පූර්ණ පණිවිඩය මෙසේය.