![124489867520101119eMahindaRajapaksa02[1]](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AHs97-mzpbMLFWXBU8-shXqteGQr7Vg2ZKOqL_1kMPPvM6uwVFhG9mVZ1Bj3eyvioEVtsAMTeHgCtV-mtMPwfBOug6L9S14umeypq7HalE-cx5e5qGawqxX7nJpTqd-hdhckLxGhthGs_R12RXgSxUQPejCOSTtYwFD1BkX7g0Qcp4zMJnCeuV-YrLzO=s0-d)
ජනතාවගේ මුහුණු වල ඇති අපේක්ෂාවන් තමන්ට පැහැදිළිවම පෙනෙන බවත්, ඒ අපේක්ෂාවන් අනිවාර්යයෙන්ම නුදුරු අනාගතයේදී මල්ඵල ගන්වන බවත් මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එතුමා මෙසේ සඳහන් කලේ ඊයේ මහනුවරදී පැවැති ජනරැළිය වෙත සුභපැතුම් පණිවිඩයක් එවමිනි.
එම සම්පූර්ණ පණිවිඩය මෙසේය.