මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ සහභාගීත්වයෙන් බෙල්ලන්විල රජ මහා විහාරයේ
ආරම්භ වූ බෝධි පූජා පින්කමට අතිවිශාල සෙනගක් පැමිණියා. විහාරස්ථාන වාසී භික්ෂූන් වහන්සේ නමක් ප්‍රකාශ කළ පරිදි එතරම් පිරිසක් වෙසක් පෝයටවත් පැමිණ නෑ. විහාරයේ පිට මළුවේ රැස්වී සිටින දස දහස් සංඛ්‍යාත පින්වතුන් පිරිසකට පින්කම දැකබලාගැනීමට නොහැකි බැවින් පුළුල් තිර සහිත රූපවාහිනී 2 ක් හරහා පින්කම විකාශය කිරීමට සිදුවූවා. මෙහි පටිගත කළ වීඩියෝ පටය හැකි විගසින් mahinda.info වෙතින් ඔබ වෙත ගෙන එන්නෙමු.




යාලුවන්ටත් බලන්නට Share කරන්න.