නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේම්ජයන්ත්, ඩිලාන් පෙරේරා යන මහත්වරුන් අද උදෑසන බදුල්ල ප්‍රාදේශීය සභාවට ගියේ විශේෂ යෝජනාවක් සම්මත කරගන්නටයි.
ඒ අවස්ථාවේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු අතුලු පිරිස ඔවුන්ගේ යෝජනාවට විරෝධය පළ කරමින් සහ අගමැති අපේක්ෂ විය යුත්තේ බහුතර ජනතාව ඉල්ලා සිටින මහින්ද රාජපක්ෂ මැතිතුමා බව කියමින් ඔවුන් හට දැඩිසේ විරෝධය පාමින් එකහෙළා කියා සිටියා.
යාලුවන්ටත් නරඹන්නට Share කරන්න.