Mahinda Rajapaksa: මහින්ද නැත්නම් අපි නෑ! බදුල්ල ප්‍රාදේශීය සභාව උණුසුම්...

Sunday, March 8, 2015

මහින්ද නැත්නම් අපි නෑ! බදුල්ල ප්‍රාදේශීය සභාව උණුසුම්...

නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේම්ජයන්ත්, ඩිලාන් පෙරේරා යන මහත්වරුන් අද උදෑසන බදුල්ල ප්‍රාදේශීය සභාවට ගියේ විශේෂ යෝජනාවක් සම්මත කරගන්නටයි.

ඒ අවස්ථාවේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු අතුලු පිරිස ඔවුන්ගේ යෝජනාවට විරෝධය පළ කරමින් සහ අගමැති අපේක්ෂ විය යුත්තේ බහුතර ජනතාව ඉල්ලා සිටින මහින්ද රාජපක්ෂ මැතිතුමා බව කියමින් ඔවුන් හට දැඩිසේ විරෝධය පාමින් එකහෙළා කියා සිටියා.





යාලුවන්ටත් නරඹන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

25 comments:

  1. Aputa ona konda kelin tiyana nayakayek...a mahinda rajapaksa mathidun...

    ReplyDelete
  2. leelananda hettiarachchiMarch 8, 2015 at 2:08 PM

    ob aparata 30 wasaraka sapaya awasan kala aurudu 4 thuladadi loke anratawal wage lassanaka rateanagathaya mamadakka loke balawegawalata yata novi sinhala ape kiya gamanak haduwa yana yana hamathana obakal dewal dakinne kese oba amathaka karannada janadipathi warana samaye saha kalin katakatha magi unp media nadaya thama obata wiruddawa madagasanawa kauru monawa kiwath api obasamaga

    ReplyDelete
  3. mata thawama mage nayakaya MR epawela ne.

    ReplyDelete
  4. රටේ එකම පැතුම මහින්ද රාජපක්‍ෂ මහතාම පමනයි. පක්ශය කුමක් වුවත් රටට අවශ්‍ය එතුමාගේ නායකත්වයයි. රට එක්සේසත් කල එතුමා හැර මෙරටට වෙන විකල්පයම් වර්ථමානයේ නොමැති බව අප කාටත් තේරෙන සරල සථ්‍යක්.

    ReplyDelete
  5. අනේ නිමල් සිරිපාල විපක්ශ නායක තුමෝ, සිරාල මේ රටට කරපු නස්පැත්තිය හොඳටෝම ඇති. කරුනා කරල රට ගැන හිතල ඔබතුමා සටනෙන් අයින් වෙන්න​. නැත්නම් SLFP එකට දෙවි පිහිටයි.

    ReplyDelete
  6. Asiriri Paalayani ohe harima yatikuttuwek bawa hondata pahadiliyi, Ohe dara diya adinne sira mahaththayegen laba prayojana ganna , Yanawa yanna , mage kata

    ReplyDelete
  7. ane nimalo warenko mepara redi adagena apen chande illanne ,,redi galawala mepara ubala yawanne,, thopita chande dunne mahinda nisai kiyala mataka tiyaganilla ballo

    ReplyDelete
  8. apita mne mahinda vitharai , wena pagara nettan wedak neha

    ReplyDelete
  9. me ratata nidahasa labaa dun deviyan wana mahinda nethuwa mona jathekutawath beha me rata beranna denatath ranil , mangala, chandrika , kalliya, pedaral nadayath okkoma akathuwela kotinta yudden beriuna de karanna hadanne ane mahinda methiduni me rata beraganna wadinu menavi

    ReplyDelete
  10. api baya neha oya akekutawath ape mahinda apata one , ape jeevitha pudala ho athuma newatha agamethi karanawaamai , saththai, ammapa,

    ReplyDelete
  11. පක්ෂයේ බිම් මට්ටමේ මිනිස්සු තණකොළ කන්නේ නෑ ………හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නැතිව සියළු දෙනාගේම කැපවීම මත ශ‍්‍රිලනිපයට ජය ගත හැකිද .......? කියල ට්‍රයි කරලා බලන්න. ජාතික සංවිධායකට, මහ ලේකම්ට විතරක් නොවේ ඉන්න අයගෙන් 90% කොන්ද පණ නැ.....නැතිනම් රනිල්ට අගමැතිකම දීල බලා ඉදිද ....? ජනතාව චන්දය දුන්නේ ජනපති තෝරන්න මිස ආණ්ඩුව වෙනස් කරන්න නොවේ. පාක්ෂිකයන්ට ජෝන් ගේ මැරයින්ට ...මාධ්‍ය ඉදිරියේ පහර දීලත් ජෝන්ට එරෙහිව විස්වාශ බංගය පාර්ලිමේන්තුවට ගෙන ඒමට නොහැකි 90% කොන්ද පණ නැති නිසාමයි. එන චන්දයට මහින්ද මහත්තයා ආවොත් චන්දය දෙනවා. රට බෙදන පිලේ හිටගත් හුටංලට නම් චන්දය දෙන්නේ නැ......... ඊට වඩා හොදයි විමල් ඉල්ලන පක්ෂයකට චන්දය දෙන එක. ඔබල තීරණය කරන්න පක්ෂය බෙදනවද රකිනවද කියා. තවමත් අපි SLFP පාක්ෂිකයෝ අපි ඉන්නද ? .....යන්නද ?…….පක්ෂයට ජයවේවා !!!!!!

    ReplyDelete
  12. Without Mahinda no future for SLFP. They will definitely lose 58 million votes and more. Editharava adhahas prakaasha karapu Badulle Pradeshiya Sabha Manthri Varunta Apey Pranaamaya! JAYAWEVA!

    ReplyDelete
  13. Nimalaya awe redda andagenada Badullata , Jangiya themila Nuwara mitima dakala , apata e Badagosthara waadi,Horikada Yatikuttuwage heluwa dan hondata penawa , Badulle manthriwaringe editharakamata mage namaskaraya .obalata JayaWewa

    ReplyDelete
  14. නිමල් සිරිපාල විපක්ශ නායක තුමෝ, සිරාල මේ රටට කරපු නස්පැත්තිය හොඳටෝම ඇති. කරුනා කරල රට ගැන හිතල ඔබතුමා සටනෙන් අයින් වෙන්න​.

    ReplyDelete
  15. Our Nation's Hero Mahinda Rajapaksa!

    Hoping all Local Government and Provincial Council Members will follow steps taken by Badulla Pradeshiya Sabha members. Show the country you all have strong back bones. It is a shame to note that some of the so called SLFP leaders do not have back bones. They are like 'Garadiyas'

    ReplyDelete
  16. අපිනම් ඔය ජාතික ආන්ඩුවලට කැමති නෑ.... ඔය ජාතික ආන්ඩුව‍ෙ ඇමතිකම් ලබාගන්න දගලන ඒවුන්ට තමන්ග්‍ෙ ආසනයවත් දිනාගන්න බැරි එවුන්... උන්ට පක්ෂ වැඩක් නෑ බඩගෝස්තර වාදියා්‍ෙටිකක් ... මහින්ද නැතුව අපිට අත වැඩකුත් නෑ බුලත් කොල‍්‍ෙ වැඩකුත් නෑ... මහින්ද කියන්න්‍ෙ අපට රටක් .. ගහ‍ෙන් ගලින් ඉල්ලුවත් අපි මහින්දට විතරයි...

    ReplyDelete
  17. mage nomatath drohikam karanne me utikuttu horikadaya

    ReplyDelete
  18. What AMAR said is 100% correct and perfect, This the time to dispense "strong Beheth Guli " to oust Badagosthra Waadiyo and Horikadayo

    ReplyDelete
  19. SLFP can lead to victory easily with Mahinda! Why do SLFP want to even consider forming National Govt with UNP? This is a big joke. Why don't SLFP leaders like Nimal Siripala realise that going forward with Mahinda is the only choice they have. Then Sandhanaya can have all the cabinet posts. Thank you Siripala(not Hitapu Amathi thuma) for supporting my comment.

    ReplyDelete
  20. DESHADROHI RAJADROHI MITHRADROHI aya atherin Wimal Weeravansa laa vani veerayin Badulla Pradeshiya Sabhaven bivee atha. Jayaveva!

    ReplyDelete
  21. Paliganeem saha Madaprachaara jayagena Mahinda Methidhunta Rata baara denna vishishta salasum avashyai. Siripala(above) hari. Api hamoma suudaanam. Without Mahinda SLFP leaders and others will not get any vote from us. Mahinda nethiva aavoth api oya hamoma gedara yavanavaa yavanavaamai! Without Mahinda no future for SLFP!

    ReplyDelete
  22. We want Mahinda!!!!!!!!!!

    ReplyDelete
  23. For Elam tamil people voted Sirisena
    For Islam Muslims voted Sirisena
    For UNP, unp voters voted sirisena
    Nobody wanted to vote sirisena just because they want him.
    But 58 lakhs of people wanted Mahinda even after 10years of president-ship .. We want Mahinda..not alone but with the most respectable ex-Defence Secretary, Mr. Gotabhaya....

    ReplyDelete
  24. Siripala Saukya emathi kale Bandarawela town ekedi SSP Gadafi kiuwa minissu iissaraha kalisma galawalajangiya pitin yawanne kiyala. api ethakota ethana. Balla wage maruwela giya. Saukkya amathyanse kamare kamayae waradawa hesirenakota nona awama passe doren penala diuwe jangiya yanthmata enda enada. Budiya gaththa genu snkyawa aseemithai. Genunge kemeththen nam kamak ne. Namuth job dennam kiyala thamai genu okkoma ekka budiyagaththe. Saukkya kamkaru pathweem okkoma dunne salli aran. ithin assne euwo wath aye nam me "DHATHU PALATA" chandayak nam denne ne. Eheliyagoda hotale thatta mudalaligen ahanna ona budiyagaththa genunge leisthuwa miniha denuwathwa vithara. Minihagen ewata udau aran anthimata minihata hilauwata sepa denna kiyala singappooru ekkan gihin e minihata samaja roga hedeuwa. Janawari 8 da mahinda mahaththaya peraduna gaman "DHATHUSENA" gonata andala Ranil wickramasinha oo lawa moota lanuwa deela thiyenne Chandrika baduwage igennumata. Ehema karala pakshe kedila Ranila chanden dinuwama munge waliga kellata Pus emathikam deka thunak deela Uge Jathika anduwa hadaganna. Ane Gon Booru "DHATHUPALAYO", thopi gonnu unata me Rate niyama sri lanka karayo thopi wage gon booru heththak newei. Thopi ape chanda aran apiwa Ranilata ukasata thiyala thopi sepa vindinnada bola booru Gon thaka thiruwo. Api 1977 indala aurudu 17k Ranilage UNP eken parippu kanakota thopi mokada kale(Sirimavo methinige Praja Ayithi naduwa katha kala ekata thiyena nambuwa kaganna epa geri embettaya),JVP karayo karapu pahara weda okkoma giye ape kollo pitin. Ape un 60000k marapu Ranila ekka ekata para kapapu Anura kumarala Handunneththila Lal kumarala Somawansala Ada OOth ekka eka gei kanawa. Merune wedi hariyak JVP Maha ballo newei, aaape ahinsaka Sri lanka karayange daruwo. Thopi "DHATHUPALALA" monada kale? Thopith un ekka eka gei kewa. Mahinda mahaththaya vitharai Geneva ealata Photo tika hari aran yanna uthsaha karala api wenuwen me rate ethakota hiti tharuna parapura wenuwen handak neguwe.Padayaththrawa gihin hadagaththa janabalaya medata penala amana UL Chandrika e sere eka kolla kewa thopi heththa ekka ekathu wela. Thota tharaha thiyenne Saukkya emathi kamen tho gasa kewa ewa nethi unata. Eth tho warimarrge kala sellam tika api welawata dennam.E saukkya emathi kama "DHATHUSENAYATA" dunnama oo aushada samagam ekka kala keli api danne ne kiyalada hithe? Polonnaruwen Saukkyata demma kello okkogema OO koora gahala oil chek kala bawa api welawata saakki ekka oppu karannam. Ehema eke thopi denna "DHATHUSENAYAI", "DHATHUPALAYAI" Agameti heeneta merenna heduwa. DIMU kudu mentalaya perethaya thatuwa badagaththa wage eka badagena hitiya. Ooo athaeriye nethi Agamethikama thopi gewala pisachayo dennekuta bedanne kohomada yako? Puluwannam uththara deepiya. Eheliyagoda kade thattaya gena puluwannam ne kiyapan. api welawata ithuru tikath eliyata dannam. APIWA PAWALA DEELA THO SEPA WINDINNA HITHAGENA INNA DHATHUPALA BALLA">

    ReplyDelete
  25. ජාතිය පණ අදිනයවා. ඔබගේ පැමිණීම අත්‍යාවශ්‍යයි.අපි ලෑස්තියි සටන අරඹන්න.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.