Mahinda Rajapaksa: තර්ජන වලින් මහජන මතය වෙනස් කරන්න බෑ - මහින්ද

Friday, March 6, 2015

තර්ජන වලින් මහජන මතය වෙනස් කරන්න බෑ - මහින්ද

මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ හොරණ මදුරාවෙල ප්‍රාදේශීය සභාවට පැමිණියා.

''නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ මා ලඟයි. මමයි නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්නේ'' යැයි එතුමා එහිදී ප්‍රකාශ කළේය.

http://youtu.be/5yrJQOnWcEk

S1650007

S1650005

S1650015

S1650014

S1650011