Mahinda Rajapaksa: බෙල්ලන්විල විහාරයේ බෝධි පූජා පින්කම

Monday, March 23, 2015

බෙල්ලන්විල විහාරයේ බෝධි පූජා පින්කම

අතිපූජ්‍ය බෙල්ලන්විල විමරතන හිමි ප්‍රමුඛ මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් සහ මහින්ද රාජපක්ෂ මැතිඳුන් ඇතුළු හිටපු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන්, එතුමාටත් රටටත් සෙත් පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම බෙල්ලන්විල රජ මහා විහාරයේදී පැවැත්වුණා. ඒ සඳහා අති විශාල පිරිසක් විහාරයේ එළියේ පැමිණ සිටියා.

11074597_885239828200121_2971588242324500419_o

10996342_885240054866765_6556784841256781866_o

10486166_885240228200081_4135094864859846519_o

10847481_885240321533405_7253246555309436670_o

11082319_885240494866721_4192556517664952906_o

මෙහි තවත් පින්තූර

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

2 comments:

  1. Obathuma vataa mey asirimath janaganga dutu deviyo SAADU naada denna athi anivaryayen!!! Siyalu devi rekavaranay oba samata!!!

    ReplyDelete
  2. mewa dakala u.n.p bath gottan tada ,s.l.f.p. ye badagostharawadi yatikuttuwantada mala muthra dekama pitawelalu, mulu kabinet ekama gande barilu ,Hitan

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.