අතිපූජ්‍ය බෙල්ලන්විල විමරතන හිමි ප්රමුඛ මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් සහ මහින්ද රාජපක්ෂ මැතිඳුන් ඇතුළු හිටපු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන්, එතුමාටත් රටටත් සෙත් පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම බෙල්ලන්විල රජ මහා විහාරයේදී පැවැත්වුණා. ඒ සඳහා අති විශාල පිරිසක් විහාරයේ එළියේ
පැමිණ සිටියා.





මෙහි
තවත් පින්තූර