Mahinda Rajapaksa: රත්නපුර රැළියේ විශේෂ අවස්ථා ( වීඩියෝ / පින්තූර )

Thursday, March 26, 2015

රත්නපුර රැළියේ විශේෂ අවස්ථා ( වීඩියෝ / පින්තූර )

මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට රට බේරා ගැනීමට පැමිණෙන ලෙස ඉල්ලමින් රට පුරා පැවැත්වෙන රැළි මාලාවේ තුන්වැන්න රත්නපුරදී පැවැත්වුණා. යම් යම් බාධක නිසා ප්‍රධාන සජීවී විකාශය ඇණ හිටි අතර, ඉන් පසුව රැළිය පසුපස පිහිටි ගොඩනැගිල්ලක රැඳී සිටි පිරිසක් විසින් අධික වර්ෂාව මධ්‍යයේ එම රැළිය වීඩියෝ කර අන්තර්ජාල සහෘදයින්ට ගෙන එනු ලැබුවා. මෙහි දැක්වෙන්නේ එම වීඩියෝවයි.

පහත දැක්වෙන්නේ රැළිය ආරම්භ වු අවස්ථාවේදී Miracle Sky Vision වෙතින් ලබාගත් ගුවන් දර්ශනය. රැළිය අවසානයේ විශාල ජනතාවක් සිටියත් වැසි සහිත කාලගුණය නිසා "කොප්ටර් කැමරාව" ක්‍රියාත්මක කිරීමට හැකිවී නෑ.



දෙරන පුවත් වාර්තාව



දහසකුත් බාධක හමුවේ පැවැත්වුණ එම ජන රැළියට පැමිණි ජනතාවයි පහත පින්තූර වල දැක්වෙන්නේ.

11087553_886657071391730_1920406300_n

11094717_953031941396813_1254149800184776136_n

10301188_952979374735403_8153054763600308056_n

රැළියේ ඉඩ මදි වූ නිසා මහ මගත් ජනතාව

11026023_953013621398645_6368531472947709040_n

හවස් වෙද්දී මහ වැසි ඇද හැළුණත්, වැසි නොතකමින් ජනතාව තම යුතුකම ඉටු කළා.

11076072_886657051391732_843871652_n

984300_953008358065838_2311549865606087064_n

11096976_886657044725066_1268788192_n

mahinda.info mahinda.info3 mahinda.info4 mahinda.info7 mahinda.info9 mahinda.info12 mahinda.info14 mahinda.info15 mahinda.info17 mahinda.info19 mahinda.info20

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30 ක් පමණ පැමිණි අතර පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් 300 කට අධික ප්‍රමාණයක් පැමිණුනා.

11077800_886657058058398_1114726741_n

මෙහිදී ඉතාමත් කණගාටුදායක සිදුවීමුත් දක්නට ලැබුණා. පහත දැක්වෙන්නේ එහි පැමිණි අපගේ පාක්ෂිකයෙකුට අත් වූ යහපාලනය.

10409078_953020408064633_219333951383198482_n

යාළුවන්ටත් බලන්නට Share කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.