පහත දැක්වෙන්නේ රැළිය ආරම්භ වු අවස්ථාවේදී Miracle Sky Vision වෙතින් ලබාගත් ගුවන් දර්ශනය. රැළිය අවසානයේ විශාල ජනතාවක් සිටියත් වැසි සහිත කාලගුණය නිසා "කොප්ටර් කැමරාව" ක්රියාත්මක කිරීමට හැකිවී නෑ.
දෙරන පුවත් වාර්තාව
දහසකුත් බාධක හමුවේ පැවැත්වුණ එම ජන රැළියට පැමිණි ජනතාවයි පහත පින්තූර වල දැක්වෙන්නේ.
රැළියේ ඉඩ මදි වූ නිසා මහ මගත් ජනතාව
හවස් වෙද්දී මහ වැසි ඇද හැළුණත්, වැසි නොතකමින් ජනතාව තම යුතුකම ඉටු කළා.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 30 ක් පමණ පැමිණි අතර පළාත් සභා සහ පළාත් පාලන මන්ත්රීවරුන් 300 කට අධික ප්රමාණයක් පැමිණුනා.
මෙහිදී ඉතාමත් කණගාටුදායක සිදුවීමුත් දක්නට ලැබුණා. පහත දැක්වෙන්නේ එහි පැමිණි අපගේ පාක්ෂිකයෙකුට අත් වූ යහපාලනය.
යාළුවන්ටත් බලන්නට Share කරන්න.