Mahinda Rajapaksa: රත්නපුර ජන රැළිය (සජීවී විකාශය)

Thursday, March 26, 2015

රත්නපුර ජන රැළිය (සජීවී විකාශය)

දිනූ නිදහස අනතුරක ජාතියේ අභියෝගය ජය ගැනීමට පෙළ ගැසෙමු! ...තෙවන ‍රැළිය...රත්නපුර.... බාධා මධ්‍යයේ සජීවී විකාශය නොසැළී ඉදිරියටම.



යාළුවන්ටත් ඔබ සමග සජීවීව නැරඹීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

86 comments:

  1. මහසොහොන් පිල්ලියMarch 26, 2015 at 5:01 AM

    රටට ජය!

    ReplyDelete
  2. මහින්ද, දිනෙශ්, විමල්, ගම්මන්පිලගෙ නායකත්වයෙන් ඊලග නිදහස් සටනට රටම පෙලගැහෙන හැඩැයි. එක අතකින් මහින්ද ගිය ජනාධිපතිවරනයෙන් පැරදුන එක හොදයි. දැන් හොරු 90% ෆිල්ටර් වෙලා ඉවරයි. නියම ජාතික ව්යාපාරයක් අලුතෙන් පටන් ගැනීමට සියල්ල දැන් සම්පූර්නයි.

    ReplyDelete
  3. Jaya wewa ape rata apassata yanna denna baha rata dinawanna maha jana balaya ek karamu..suba pathum

    ReplyDelete
  4. Sudesh BandaranaikeMarch 26, 2015 at 5:53 AM

    Time to save the countr. Lets join our hands and bring back our true leader.

    ReplyDelete
  5. UPUL WICKRAMARACHCHIMarch 26, 2015 at 6:03 AM

    ADA THAMAI UNP EKATAI APE SRI LANKA EKE AMATHIKAM WALATA PAKSHAYA PAWALA DUNNA EWUNTAI UNA GANENA DAWASA ( JAYAWEVA APE JANADIPATHITHUMANI )

    ReplyDelete
  6. MAGE SUBA PATHUM....!

    ReplyDelete
  7. Mama Mahason Awathraya distikarala Badagosthra wadi Yatikuttu gas ballanta kodiwinayak mathurannayi yanne, Appa thamayi peretha thatuwata thiyanne. Mage kodiwina thowilayen pasu Kokkunta wahi nathi hena pathwewa

    ReplyDelete
  8. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුක සන්ධානයට ජයවේව!.

    Hon.S.W.R.D.Bandaranayaka මහතා සහා Hon.Sirimavo Bandaranayake මැතිණිය ගව්රවයෙන් සිහි කරමු.

    ReplyDelete
  9. Ps give the see this meeting live

    ReplyDelete
  10. Clement WarnakulaMarch 26, 2015 at 8:13 AM

    We are awaiting your present again to save our country.

    ReplyDelete
  11. Shameless gutless boneless President Sirisena dished out Jaffna land once in the firm grip of Elam then proudly regained by Mr Rajapaksa he who came from the Magama the janna Bhumi of Gemunu, Wijayabahu Prakramabahu and many kings

    ReplyDelete
  12. We are awaiting your present MR!!!!!!!!!!!!!!!!Special thanks for the organizing committee!!!!!!!!!!!! mekaye yugaye awashya thawaya !!!!!jaya wewa!!!!!!!!!!!!!

    ReplyDelete
  13. Newton SaparamaduMarch 26, 2015 at 8:48 AM

    Divihimiyen Mawbima Surakimu !!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  14. Go Ahead.... We always with you... Save our country.....

    ReplyDelete
  15. Jayawewa Mulu Ratama Oba Samagai

    ReplyDelete
  16. Sandaru RajapaksaMarch 26, 2015 at 9:09 AM

    Sarade... jaya.. Jaya... we((( Mahinda Rajapaksa)))

    ReplyDelete
  17. UPUL WICKRAMARACHCHIMarch 26, 2015 at 9:12 AM

    LIVE TELECAS EKA HIANGE MALLI NAWATHWALADA

    ReplyDelete
  18. why? tecast is interruted. pl give us some other site to view the rally live.

    ReplyDelete
  19. kondak ati nayakayek apita ona ..mokada api hoda sinhala

    ReplyDelete
  20. sisira karunarathneMarch 26, 2015 at 9:14 AM

    jayawewa

    ReplyDelete
  21. live meeting eka balanna one ekata magak salasanna ..we are here in dubai

    ReplyDelete
  22. puduma bayak ne mahindata thiyenne...paw toiyo...

    ReplyDelete
  23. Jayen jayama wewa MR , Wimal athulu Samara.

    ReplyDelete
  24. we are waiting for you sir

    ReplyDelete
  25. keep it up................

    ReplyDelete
  26. මහසොහොන් පිල්ලියMarch 26, 2015 at 9:19 AM

    සජීවී ව අවශ්‍ය නැහැ. කරුණා කරලා රෙකෝඩ් කරලා හෙට පල කරන්න

    ReplyDelete
  27. Amathikam ganna hansayage passa lewakakapu Gas Ballani, Sakkili Ballani
    Apawithra balliyani me senaga dakala thopita sasalawala Una neda , Kawdo thopita Mahason Awathara Distiya mathuranawalu. Thopita Hena Paathweyi , Danma apayata illumpath dapalla, ehe witharayi aberthu thiyenne thopita

    ReplyDelete
  28. May the new team of leaders will bring back the golden era of our great country. Stay safe.

    ReplyDelete
  29. Thanks all of sinhala people
    and all the best MR

    ReplyDelete
  30. Kalakanni Jahapalakayo live stemming eka nawatthuwa neda? puduma bayaweemak mun baya wela thiyenne.

    ReplyDelete
  31. We are always in the battle to save the country with His excellency Mahinda Rajapaksa!

    ReplyDelete
  32. Ane ban Tv channel eken misak wenakatawath Sat tv nawaththanna ba (In sri lanka)
    Boru danna epa

    ReplyDelete
  33. kumasiri kiyana my3 ge booruwa meka block karana nisa aluth krama hoyanna wei.....natnam...wikasaya kotasin kotasa upload karana live nati unata kamak..ne

    ReplyDelete
  34. You are our great Leader Mahinda Mathidu, All the Best

    ReplyDelete
  35. harshana pathiranaMarch 26, 2015 at 9:34 AM

    Jaya wewa!

    ReplyDelete
  36. Amma Thaththa lagata api hamotama inne Mahinda Methidhun! JAYAVEVA!

    ReplyDelete
  37. Wishing you all the best!!! good luck may triple gem bless you and my nation! jayen jayama wewa!!!! API OBA SAMGAI..from LONDON

    ReplyDelete
  38. obatuma hari, thawa wiveka gena niyama mithuran handunaganna. Obe niyama mithura ahinsaka gamiya.

    ReplyDelete
  39. mokada block une?

    ReplyDelete
  40. මහින්ද, දිනෙශ්, විමල්, ගම්මන්පිලගෙ නායකත්වයෙන් ඊලග නිදහස් සටනට රටම පෙලගැහෙන හැඩැයි. එක අතකින් මහින්ද ගිය ජනාධිපතිවරනයෙන් පැරදුන එක හොදයි. දැන් හොරු 90% ෆිල්ටර් වෙලා ඉවරයි. නියම ජාතික ව්යාපාරයක් අලුතෙන් පටන් ගැනීමට සියල්ල දැන් සම්පූර්නයි.

    ReplyDelete
  41. you must go to court against disruption of live telecast

    ReplyDelete
  42. Live forecast blocked by good governor....

    ReplyDelete
  43. mahindeta jaye wewa ,,,,,,, api reta derenn balannam

    ReplyDelete
  44. ratata jaye wewa.. mr ta jaya

    ReplyDelete
  45. sachitha hasarangaMarch 26, 2015 at 10:04 AM

    We are with you sir......

    ReplyDelete
  46. Nishantha Kumara DissanayakaMarch 26, 2015 at 10:05 AM

    Jaya Jaya Wewa.........

    ReplyDelete
  47. api asama mahinda samagai....................

    ReplyDelete
  48. jaya wewa ape rajata. Let's bring him back.

    ReplyDelete
  49. අැත්ත දැන්නමි නියම ජාතික වියාපාරය ගොඩනැගිලා තියේන්නේ...අපි සුභප්‍රර්‍ර්‍ථනා ඒක්කරමු .....
    ජය වෙිවා...

    ReplyDelete
  50. ඒක අැත්ත....

    ReplyDelete
  51. Jaya Niyathai. Suba nagathayak Siyalu Sri_lankikayanta!

    ReplyDelete
  52. shamalee KarunaratneMarch 26, 2015 at 10:29 AM

    දිනා ගත් නිදහස රැක ගමූ !

    ReplyDelete
  53. SINHALE URAARA MINISUNE.......OBA SEMATA JAATHIYE PRANAAMAYA WEEWA

    ReplyDelete
  54. jaya weva janadipathithmani ape obathmasamaga

    ReplyDelete
  55. MAHINDA MHATHTAYA JAYAN JAYA WEWA.................

    ReplyDelete
  56. meka balanna clear website ekak thiyenawada?

    ReplyDelete
  57. obata Budu Sarai Oba ape Abeetha Nayakaya

    ReplyDelete
  58. ක්ෂණික කේන්තියට සිරිපාල මහත්තය දිනවල වෙච්ච දේට දැන් මිනිස්සු පසු තැවෙනවා.මේ මිනිස්සු දඩුවම් දුන්නෙ ඔබ කල වැරදි වලට නෙමෙයි හිටපු ජනාදිපති තුමනි ..ඔබේ වැටේ උන් කරපු වැරදිවලට ඔබ නියම දඩුවම් නොදුන්නා නිසා.දැන් පේනවනේ රටට වෙලා තියෙන විනාසෙ.ආයේ එන්න..ඇවිත් හදන්න වැරදිච්ච තැන් මුල ඉදල.මුළු රටම ආයේ එකතුවෙයි ඔබ වටා.එදාට බ්ලොක් කරලා නවත්තන්න නපුංසක රැලට බැරිවෙයි..ජය වේවා..

    ReplyDelete
  59. i can not see any leaders, i see only back side.whatis heppning?this the yaha (yama)palanaya?

    ReplyDelete
  60. yaha paalaneta aba saranai koththamalli pihitai...

    ReplyDelete
  61. bokkkenma wisha karanawa jaya wewaaaaaaaaa

    ReplyDelete
  62. hariyata kamara eka lagata geniyanna apita wdikawa balanna asai plzzzzzzzzzz

    ReplyDelete
  63. Jaya wewaaa...api oba samagai semada..

    ReplyDelete
  64. මේ දේශපාලන රැළිය මම දකින්නේ මහින්ද පාක්ෂික රැළියක් වශයෙන් නො වෙයි. රටේ බෙදුම්වාදයට එරෙහි ජනතා හඬ හැටියට යි. සුබ පැතුම්! තෙරුවන් සරණ යි!

    ReplyDelete
  65. 3weni ekath sarthakai... den ranil thawa baya wenawa

    ReplyDelete
  66. Jaya wewa..........
    Next meeting waladee sound gena awadaanaya yomukaranna.Ratata eththa denaganna thiyenne me vidiyen vitharai.Thawa godak ayata meka balanna salassanna oni

    ReplyDelete
  67. kawadath ape janapathi mahinda methinduni obai

    ReplyDelete
  68. Best wishes from the bottom of the heart... Also please think of security seriously... Have patriotic ex forces personals to design the security plans to each location...

    ReplyDelete
  69. මෙහෙම සෙනගක් මීට කලින් රත්නපුරේ එකතු වෙල නෑ.

    ReplyDelete
  70. මේ බලවේගය නතර කරන්න කාටවත් බෑ. ජයවේවා!

    ReplyDelete
  71. ජය ජය වේ මහින්ද මැතිදුනි...අප ඔබ සමගයි සදා,,,,

    ReplyDelete
  72. නිරොශන්(ඉහත)කිව් දේ හරි. Mahinda.info වලට තව ප්‍රසිද්දිය ඕනෑ. Mahinda.info බලලා මහින්ද මෑතිදුන් ගෑන දුක් වෙමින් ඉන්න අයට කදුලු පිසදා ගෙන ඉදිරියට එන්න පුලුවන් මෙම බලවේගයත් සමගින්.

    ReplyDelete
  73. plaes send your postal address and contact nos

    ReplyDelete
  74. obai appe agamathi jaya wewa !!!

    ReplyDelete
  75. Hi admin
    This is impersonate my name. Can you confirm whether this person is exist or not. If this profile is a fake can you block this one? Every where this one commenting this way.
    Dr. Ishantha Siribaddana

    ReplyDelete
  76. Very sorry for publishing that comment. Blocking his IP may not work as Sri Lanka has a dynamic IP system. I can remember that was the second time he impersonated you. As so many comments on this post we just missed it.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.