මහින්දට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට දැමූ නඩුව විසි වෙයි.

මැතිවරණ සමයේ ජාතික ආරක්ෂාවට හමුදාව යෙදවූවා යැයි කියමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම නඩු විභාගයකින් තොරවම ඉවත දමා තිබේ. පෙත්සමට අදාලව ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම ඊට හේතුවයි. මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එජාප ආණ්ඩුවට ගොනුකර ගත හැකිව තිබූ එකම චෝදනාවත් මේ අනුව පුස්සක් විය.

5689

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

4 comments to මහින්දට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට දැමූ නඩුව විසි වෙයි.

  • Thushara

    They are just throwing mud.

  • Rama

    ඔබතුමාට එල්ල වන බොරු චෝදනා කෙලවර වන්නේ ආසිරි මල් වෑස්සක් වෙලා!

  • Rama

    කවුරු කොහොම මොනවා කිව්වත් අපි සදහටම ඔබතුමා සමගයි!

  • nadaraja

    මඩ විසිකරන එවුන්ට අසුචි වෑදෙන කාලය බොහොම ආසන්නයි
    දර්මය රකින්නො දර්මයෙන්ම ආරක්ශා කරයි,ස්වභාව දර්මයා අපෙ උතුමා ආරක්ශා කරයි

Leave a Reply