ඉදිරි මහ මැතිවරණයේදී ඔබගේ ඡන්දය කාටද? ((ඡන්ද විමසීම))

ඉදිරියේ පැවතෙන මහ මැතිවරණයේදී ඡන්දය බෙදී යාම පිළිබඳව විශාල කතිකාවතක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. mahinda info වෙබ් අඩවිය හා සම්බන්ධව සිටින සහෘදයින්ගේ මත විමසීමකුයි මේ…

[polldaddy poll=8718052]

යාලුවන්ටත් ඡන්දය දීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

26 comments to ඉදිරි මහ මැතිවරණයේදී ඔබගේ ඡන්දය කාටද? ((ඡන්ද විමසීම))

  • Power

    අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අනිවාර්යයෙන් ම අගමැති අපේක්ෂකයා විය යුතුයි.
    එහෙම නොවුණොත් මගේ ඡන්දෙ එකෙකුටවත් දෙන්නෑ.

  • wasantha jayarathne

    no comment if you from us anything. we are ready to do it. just for hon.mahinda rajapaksha. just for.

  • Daya

    Ma athulu mage pawule siyalu denagamada ne parapureth chandaya MAHINDA mahathatamayi,

  • sisira kappetipola

    අපට පක්ෂ‍යක් අවශ්‍ය නැත ගරු මහින්ද රාජපක්ෂ පමනයි ඔහු එනවනම් අපේ චන්දය ලැබෙවි.

  • niluka

    mahinda rajapaksha ape janadipathi thumata,apita paksa wedak ne,apita one mr ape dutugamunu

  • Sena

    ශ්‍රීලනිප යෙහි ඇති කරන ලදැයි පැවසූ යහපාලන ප්‍රජාතන්ත්‍රවාදය දැන් ඉතා කදිමට ප්‍රදර්ශනය වෙමින් තිබේ. ශ්රීලනිප මන්ත්‍රී කණ්ඩායම තම ඡන්දය වත් ලබා නොදුන්,තම පක්ෂය හැරදා ගොස් එජාපය හා එක්ව තමන්ට එරෙහිව ප්‍රතිවාදීව තරඟ වැදුණු පුද්ගලයා සමඟම එකතු වී, ඔහු ලවාම තමන් ව රූකඩ ලෙස, නිවට ලෙස හසුරුවා ගනු ලැබීම කවර නම් තත්වයක් යටතේ හෝ වටහා ගත හැකි ද? මෙය සත්‍යම වශයෙන්ම සිදුවිය හැකි ද? මේ සිදු වන්නේ කුමක් ද? ඔවුනට දැන් තමනට රිසි ලෙස තම පක්ෂයේම අනුශාසකයෙකු මුල් කොට ගෙන පැවැත්වෙන රැස්වීමකට හෝ සහභාගි වීම පක්ෂ විනය නාමයෙන් තහනම් වී ඇත. ශ්රීෂලනිපය එජාපය සමඟ සභාග ආණ්ඩුවක් සෑදීමට ආයාචනා කර ඇත. මෙය නම් කිසි දිනෙක කිසිවෙකු හෝ සිහිනෙන් පවා අපේක්ෂා නොකළ තත්වයකි. මේ සිරිසේන පක්ෂ නායකයා විසින් හිටපු පක්ෂ නායකයාට වඩා පිරිසිදු ලෙස පක්ෂය හසුරුවන ආකාරයයි!

    http://www.yuthukama.com/2015/03/Ayithikaruvaku.html

  • Bhashitha Vidushan

    api oba samagai sir.apita pakshayak awashya netha. mahinda rajapaksha methithuma illana onema pakshayakata api chande denawa.

  • melani nadeeka

    Mahinda rajapaksa is the real king of srilanka.

  • ayubkhan

    our leader hon mahinda rajapaksa only

  • Hema perera

    ape mahinda mahatha kothanada api ethanay.

  • lalith siriwardena

    Mama hamadamath mahinda janadipatituma samagaiy

  • Newton Saparamadu

    We salute you for your true deeds for our country!!!!!!!!!!!!!.

  • .srimath mahinda rajapaksha janapathi tumata chandayademi

  • Rama

    Api hamoma Mahinda Methidhunta! Obathuma Yuga Purushayeki! Mavbima bera ganna ipadunu Viruveki! Apey Gowravaya Samadaa obatay!

  • gaya

    Mahinda forever!

  • Wimala Thissa

    Sri lanka Nidahas Pakshaya Adirajjya kumanthrana ye rookada pambayata Wattiye thiyala pooja kara Paarrlimenthuwe amana heththa hithanaewa ethi unge genuntai Casino Gahana club yana pachcha kotana puththu tikai Pachcha wehenna Kara us hetta andina papadam sadde dana duwalai hithagena ethi ayeth ape chanda api gonnu wela unta raja sepa vindinna ayeth dei kiyala. Ekata nam Wela yai putho. Me rate minissu Thawa duratath gon wei kiyala hithanna epa umbala gon una kiyala. Mahinda maththaya Sri lanka Agamethi apekshaka nokaloth umbala okkoma maha chanden passe parrlimenthuwen hendi gewila yanna lesthi unanam hondai. Api siyalu denama ekwee Mahinda mahathjthayage prdanathwayen Aluthma Kattiyak parrlimenthuwata genemu me guna maku aththmarrthakami kalakanni rela elawala.

  • ajifilizwan

    mata nam kalaguna amathaka naha hamadaamath obata naya gathi…rajuni…………….

  • Dhammi

    Idiri mathiwaranedi chandaya denne Mahinda Mahathaya Idiripatha Wannenam Pamani..

  • MSw

    ආයෙ නම් ඔබතුමා දේශපාලන කුහකයන්ව ළංකර ගන්න එපා…..!
    ඡන්ද පදනම විනාස කරපු දූෂිතයන්වත් ඈත් කරන්න…!
    මිනිස්සු තාම ඔබතුමාට ආදරෙයි… ගරු කරනව… ඒක රෑක ගන්න…!
    මේක ඉල්ලීමක්…..!

  • adeesh

    Once a mahinda…always a mahinda…..!!!!!

  • පුලතිසිපුර පුර සිරි මාමා

    slfp එකට නෙමෙයි මහින්ද පමණයි

  • sayumi

    Jathika Aanduwakata Gaal Wee UNPya Paamula Danin Wati Amathi Katuwak Sooppu Karamin Pakshaya Diya Kara Harinnata Kamathi Nam Mehema Hondai Digatama Yanna.
    SLFP Pihitawu Saba Aramunu Jaya Ganimin Pakshayak Lesa Shakthimathwa Idiriyedi Thamangema Aanduwak Pihituwaa Ganimata Kamathi Nam MAHINDA mathindun Ha Ek Wenna.
    SLFP Manthri Waruni Theeranaya Oba Athe!

  • jayanigunawardana

    පෞද්ගලික කරණය සම්පූර්නයෙන්ම නවත්තලා රාජ්‍ය දේපල සුරක්ෂිත කරමින්..විකුනා දමා තිබූ
    ශ්‍රී ලoකන් එයාර් ලයින් ශ්‍රී ලoගම සතොස පැල්වත්ත සීනි යලිත් රජයට ලබාගෙන ඒවා දියුනු කරමින් විධිමත් රාජ්‍ය ප්‍රවාහන සේවයක් ඇතිකලේ මහින්ද නොවේද?

  • Asoka

    මොන පක්ෂයෙන් ආවත් අපි ගරු මහින්ද රාජපක්ෂ මැතිදුන්ටමයි .

  • ileperuma

    mona paksayen avat api mahindha mahatthaya samagayi

  • sajeewa

    MAHINDA MAHATHANANI…OBA THUMATA DALADA SAMIDU PIHITA ARAKSHWA LEBEWA

Leave a Reply