බස් වලින් පැමිණි බව කියමින්, ඉරි අඳිමින් කොටු ගහමින් තිත් තියමින් සමහරුන් මෙම ජන ගංගාව හෑල්ලු කරාවි. ඒත් ශ්‍රිලනිපයත් ආණ්ඩුවට එක් වී ඇති මේ මොහොතේ, ශ්‍රීලනිපයේ නායකත්වයෙන්ම මහින්ද මැතිඳුන්ට එරෙහිව අවි අමෝරා ඇති මේ මොහොතේ, මහින්ද මැතිඳුන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන්ම ගලා එන මේ ජනතා ආදරයෙන් පැවසෙන දේ පේනවා නේද?
පහත දැක්වෙන්නේ එහි විශේෂ වීඩියෝ කිහිපයක්.
ජීවිත පූජා කර රැකගත් රටට හරි හමන් නායකයෙක් නැතිව, දිනෙන් දින පාවා දෙමින් පවතින මේ මොහොතේ තමන්ට ඉතිරිව සිටින එකම නායකයා වටා මෙලෙස ජනතාව පෙළගැසීම පුදුමයක් නෙමෙයි.
යාලුවන්ටත් නරඹන්නට Share කරන්න