ඕනෑම දේකින් ඉල්ලන්න, ඔබතුමයි ඊළඟ අගමැතිවරයා – ගම්පහ පුංචි මන්ත්‍රීවරුන්

ඊයේ කළුතර, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක වල පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ස්තුති කිරීම සඳහා පැවැති හමුවේදී, ගම්පහ මන්ත්‍රීවරුන් දැක්වූ අදහස් කිහිපයක් පහත වීඩියෝ එකේ දැක්වෙනවා.

“ඔබතුමා එක වරක් පැරදීම තුළ ඔබතුමා ජයග්‍රහණයක් ලැබුවා. ඒ ජයග්‍රහණය තමයි ඔබ තුමා ළඟ මිනිස් වෙසින් හිටපු තිරිසන්නු හඳුනාගැනීමට ඔබතුමාට හැකි වුණා. ඒක නිසා තව මාස එකහමාරක් අපි ඔහොම ඉමු. ඉන් පසුව ඔබතුමා පොල් කට්ට පොල් කෙන්ද නෙමේ මේ රටේ තියෙන ඕනෑම දේකින් ඉල්ලන්න, ඔබතුමයි ඊළඟ අගමැතිවරයා බව කිසිම සැකයක් බියක් තියාගන්න එපා.” ලෙස එක් ප්‍රාදේශීය මන්ත්‍රීතුමෙක් පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් පවසන අනිකුත් දේවලුත් ඔබ අසා බලන්න.

යාලුවන්ටත් ඇසීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

9 comments to ඕනෑම දේකින් ඉල්ලන්න, ඔබතුමයි ඊළඟ අගමැතිවරයා – ගම්පහ පුංචි මන්ත්‍රීවරුන්

  • Rama

    Punchi manthreevaruni, harima aadambaray! Jayen Jayama veva! Idiriyatama yanna!

  • Power

    ගම්පහ විතරක් නෙමෙයි
    අපේ සබරගමුව පළාතම ඉල්ලන්නෙත් මහින්ද
    කෑගල්ල දිස්ත්‍රික්කය ඉල්ලන්නෙත් මහින්ද
    මුලු රට ම ඉල්ලන්නෙත් මහින්ද

    • Admin

      හෙට පොළොන්නරුවේ ප්‍රාදේශීය නායකයිනුත් එතුමාව මුණගැසෙනවා.

  • Rama

    Unusum Vishishta janatha prathichaara Mahinda Methidhunta Mulu Lankava
    pura! JAYAVEVA! Heta Polonnaruva punchi manthrivarun ge edithara kathaa ahanna aasaaven inne! ikmanin Mahinda.info valin denna.

  • Daya

    Nimalayo, dilanayo premajayanthayo ahaganilla mala muthra thawath pitawenawa athi, Pala mahathage amudaya thadakaranne nathuwa eliyata bahinawa
    Divihimiyen api oba samagayi Mahinda Mahathaneni, ape disthrikka manthithumanlata JAYAWEWA

  • nadaraja

    Mahinda mathiduni oba pitipasa sinhala kotith idala thiyenawa , Ewa ape disthrikka manthri kathwalin danagaththa , Ungen prawesamwanna , Un thamayi kana pathe paharana udaviya,
    Mulu ratatama obge nayakathwaya awasshayi, Jayawewaa

  • Rata surakinnata puluwan danna a hithu nayakayawate ekathunounoth janatha niyojitha aya atharaman Wei

  • Nuwan

    Sri Lanka needs this heroic person.

  • gampaha apith onema welawaka oba thuma samagai

Leave a Reply