අරලියගහ මන්දිරයේ මල් පෝච්චි කුණුගොඩක් ලෙස ගොඩ ගසයි

අරලියගහ මන්දිරයේ තිබූ මල් පෝච්චි පසුගියදා ඉවත් කරනු ලැබුවේ එය වත්මන් රජයට වතුර ටිකක් දමා නඩත්තු කරගැනීමට නොහැකි බව කියමිනුයි. ඒවා ගම්පහ හෙනරත්ගොඩ උද්‍යානයට යවන බව පැවසුවා.

පහත දැක්වෙන්නේ මල් බඳුන් ඉවත් කිරීමට පෙර විකීමීඩියා වල පළ කර තිබූ ඡායාරූපයකුයි.

templetrees flower vass

එලෙස දෙස් විදෙස් ජනතාවගේ නෙත් සිත් වශී කරගත් මල් පැළ වලට සිදුවුණ දේ කොහෙත්ම හිතකර නෑ. ඉවත් කරන ලද මල් බඳුන් ගම්පහ හෙනරත්ගොඩ උද්‍යානයට යවා නැති බවයි ජනමාධ්‍ය වාර්තා කරන්නේ. ඒවා අනපේක්ෂිත ලෙස මහනුවර උද්භිත උද්‍යානයේ පාළු පෙදෙසක කුණුගොඩක් ගොඩ ගසන්නා සේ ගොඩ ගසා තිබුණා.

11057762_1423991267894431_747105398318192268_n[1]

flowerpots_templetrees003gossiplankanews[1]

flowerpots_templetrees005gossiplankanews[1]

11060166_1423991237894434_2338506257703078358_n[1]

අප මීට පෙර ලිපියකින්ද පෙන්වා දුන් පරිදි මේවාට වතුර ටිකක් දමා නඩත්තු කරගන්නට නොහැකිනම් කළ යුතුව තිබුණේ මෙසේ විනාශ වෙන්නට දීම නෙමෙයි. එක්කෝ මේවා පෞද්ගලික අංශයට ලබා දෙන්න තිබුණා. එසේත් නොමැතිනම් වෙන්දේසියේ විකුණන්න ඉඩ තිබුණා.

දැන් ඒවා කාටවත් ප්‍රයෝජනයක් නැති කුණු ගොඩක් බවට පත් කරලා. අතීතයේ ලොව හෙල්ලූ විස්මිත නිර්මාණ බිහිකළ අපේ රට අද මල් පෝච්චි ටිකක් නඩත්තු කරගන්න බැරි බව ලෝකයා ඉදිරියේ ඔප්පු කරමින් සිටිනවා.

අපේ රටේ පහසුවෙන් වැවෙන මල් පැල පවා නඩත්තු කරගන්න බැරුව වීසි කරද්දී, අපගේ අසල්වැසි ඉන්දියාවේ ජනාධිපති මන්දිරය අසළ තාප්පයක දසුනකුයි පහත දැක්වෙන්නේ.

121682-the-mughal-gardens-in-rashtrapati-bhavan-on-monday-.jpg

patil-admiring-vertical-garden-flowers-at-the-mughal-gardens[1]

යාලුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

12 comments to අරලියගහ මන්දිරයේ මල් පෝච්චි කුණුගොඩක් ලෙස ගොඩ ගසයි

  • Power

    කවුරුන් හෝ ලස්සන කරපු දෙයකට කෙළලා ඒ දේවල් කරපු මනුස්සයාට පුලුවන් තරම් අභූත චෝදනා එල්ල කරලා මේ රටේ ජනතාව මහින්ද රාජපක්ෂ කියන්නෙ මහජන මුදල් අයුතු ලෙස ගසා කාපූ රාජ්‍ය නායකයෙකු ලෙස හංවඩු ගහන්ඩ විතරයි මේ මරපාලක හිටං හුටං ආණුඩුව දන්නෙ.

    කළාත්මක ඇසක් නැති මනුස්සයෙකුට කවදාවත් ඉදිරිය ජයගත නොහැකියි.ඔහුට එම හැකියාව නොමැති නිසා ඔහු බලන්නෙ ඒ කළාත්මක ඇසක් තියන මනුස්සයාව කොහොම හරි විනාශ මුඛයට ඇඳ දමන්ඩ.හැබැයි ඔහු කරන වැඩෙන් විනාශ වෙන්නෙ තම මවුබිම බව ඔහු නොදන්නවා විය හැකියි.

  • Rama

    Maithree palanayada me? mal pochchi valata ath vuna iranama thamay ahinsaka janathavatath athvanne.

  • Dayan

    Mun dan umatuwen pissu kelinawa ,Yaha palanana badagosthara wadini iye Yapahuwa pathe giyanam pissuwata beheth ganna thibuna

  • Amal Silva

    මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න රාෂ්ඨපති භවන් හෙවත් ඉන්දියානු ජනාධිපති මන්දිරයේ ලස්සන. ඒකට අපේ රට අද ආයිත් මුඩුක්කු යුගයටයි යන්නේ. http://imgarcade.com/1/rashtrapati-bhavan-garden-open-for-public/

  • siva

    100 Days towards to disaster in Sri Lanka
    • Foreign Reserves down by about 2 billion dollars (http://www.lankabusinessonline.com/news/sri-lanka%E2%80%99s-forex-reserves-down-to-us$7.26bn-in-jan-2015:-central-bank/891624315)
    • Sri Lanka’s biggest project $20 billion dollar port city project cancelled (http://www.dailymirror.lk/65457/video-port-city-project-may-not-proceed-kabir-hashim)
    • Northern high way contract cancelled (http://www.adaderana.lk/bizenglish/exclusive-moves-to-cancel-local-contracts-already-offered-for-sri-lankas-northern-expressway/)
    • Southern highway extension to Hambanthota cancelled
    • Railway extension to Hambanthota cancelled
    • Kandy highway project cancelled
    • Airlanka plans to Hambanthota airport cancelled
    • UDA low income housing for 70,000 people in Colombo is cancelled
    • 23 city development projects by UDA cancelled (http://www.asianmirror.lk/news/item/7022-uma-oya-project-work-temporarily-stopped)
    • Sri Lankan rupee lost the value (http://in.reuters.com/article/2015/02/25/sri-lanka-rupee-idINL4N0VZ31I20150225?rpc=401)
    • Gama Naguma road development projects cancelled
    • 50,000 teaching appointments for 1000 Mahindodaya Nanasalatechnology centers stopped
    • Garbage back in the cities of Sri Lanka (https://lankacnews.com/sinhala/news/129044/)
    • Walk ways started to occupy by venders and lawless ness in Colombo and other cities
    • Uma Oya project stopped (http://www.asianmirror.lk/news/item/7022-uma-oya-project-work-temporarily-stopped)
    • Thousands of people lost employment in construction and other industries in Sri Lanka due to work stopped
    • Revenge from opposition and hateful politics even from family members of the opposition members (https://www.youtube.com/watch?v=CI0EJolUYI4#t=68)
    • Colombo 3000 unit shopping mall proposed from the previous budget cancelled
    • Colombo mono rail project cancelled
    • Three billion dollar Casino projects cancelled http://www.forbes.com/sites/muhammadcohen/2015/02/10/sri-lanka-cancels-casinos-spotlights-asia-investment-risk-crapshoot/

    • Local fishing industries hit from reduction of import duty in fishing (http://www.sundayobserver.lk/2015/03/01/fin02.asp)
    • Local distillery industry hit by Rs. 200 million per year tax to local distilleries
    • $400 million dollar Tata housing project stopped

  • nadan

    Yahapalane gaththenta , Mahinda mahatha wenuen thiyena mitinwala senaga dakala wediyen Muthra yanawalu,Jangith thema gannawalu, Ithin ikmanata duwala muthra pahakaranna thappayak onalu, Onna dan puluwan athi tharamata his thappaye biththiyata allanna. Dan kollupitiye paththe gande baha , Okun mulu ratama ganda gaswavi

  • ant

    පරිසරයට ආදරේ නොකරන​, සෞන්දර්‍ය ගැන කිසිදු හැඟීමක් නැති මේ වගේ වෛරකාර දේසපාලුවන් ගෙන් යහපාලනයක් බලාපොරොත්තු විය හැකිද​? මොවුන්ට චන්දය දුන් බොහෝමයකට දැන්, කල ගොන්කම ගැන වැටහී ඇත​. ඔවුන් පසුතැවෙනවා ඇත​.

  • rajitha

    Very sad..if Sri Lanka is to be promted as a top tourist destination what better idea to keep the city down town area attractive.First impression lasts.It takes time to build but seconds to destroy..everything happening now is negative…sad sad sad

  • suneetha yonamulla

    Many people still do not know about this site. Please do what ever is possible to promote it.(Let Mahinda the Great Hail for Ever!

  • Raj

    මේ හරකුන්ට මල්පෝච්චි වලින් වැඩක් තියනවද. ඔය නූගත් ග්‍රාමනිලධාරි යෙකුට එහි වටිනාකමක් තියෙයිද

    • අනේ රාජ්, උපන් රටට බරක් නොවී දෑතේ වීරියෙන් ජීවත් වෙන තමන්ගේ රටට ආදරය කරන ගම්වල ඉන්නා නූගත් මිනිස්සු කවදාවත් තනතුරු වරදාන වෙනුවෙන් අපේ රට පාවලා දෙන්නේ නැහැ. ගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බැලුවොත් ඔයාට පෙනේවි හිටපු ජනපතිතුමන්ට විරුද්ධව රටට සතුරු දෙස් විදෙස් බලවේග ගෙනගිය පච ප්‍රචාර වලින් පාසල් සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් මොළ කුරුවල් වුණු නාගරික උගත් මිනිස්සු මුලා වුණු තරමට නූගත්ය කියන එහෙත් සහජ බුද්ධියෙන් පොහොසත් ගැමි ජනතාව මුලා නොවුණු බවත් ඊනියා නාගරික උගත්තු බඩ ගැන සිතා ඡන්දය දෙද්දී දී ගැමි ජනතාව රට ගැන සිතා ඡන්දය දුන් බවත්. අනික ගොමටික පවා මේ පොළොවට ම පොහොර කරනවා මිස අපේ රටේ මීහරක් කවදාවත් අපේ රටට ද්‍රෝහී වෙලා නැහැ. ඉතින් අපේ කළගුණ දන්නා අව්‍යාජ ගැමියන්ටත් අහිංසක මී හරකුන්ටත් නිගරු නොකර ඔය නරුම පුද්ගලයා ගැන කතා කරන්න සුදුසු නාම විශේෂණ සොයා ගැනීමට උත්සාහ කරමු.

Leave a Reply