මහින්දගේ කාලෙදි මැණික් ඉල්ලම් රට පුරා මතු වුණ බව කටකතාවක් ද?

දෙවනපෑතිස් රජ සමයේ මහ පොළොවෙන් මැණික් මතුවූ බව ඉතිහාසයේ දැක්වෙනවා. මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ පාලන කාලය තුළත් රට පුරා මැණික් පතල් මතු වූ නමුත් එවකට සිටි විපක්ෂ කණ්ඩායම් විසින් එම පුවත් වලට අපහාස උපහාස දැක්වීමයි සිදුකළේ.

සංවර්ධන කටයුත්තක් සඳහා පාරේ පස් කපද්දී පවා මැණික් ඉල්ලම් මතු වූ බව ජනමාධ්‍ය වල පළ වුණා. පහත දැක්වෙන්නේ දිවයින පුවත්පතෙන් පමණක් ඒ සඳහා උදාහරණ කිහිපයක්.

6

5

4

3

2

1

.

එදා ඒවාට අපහාස උපහාස කළ අය බලයට ආ පසුව සිදුවූයේ කුමක්ද? මෙන්න පසුගිය දින කිහිපය තුළ රටේ මතු වුණ දේවල්.

.

4

1

3

5

6

7

2

8

ඉස්සරනම් රට පුරාම හමු වූයේ මැණික්, ඒත් පහුගිය දින කිහිපය තුළ රට පුරා මතු වෙන්නේ මොනවාදැයි බලන්න. මේ කොතනටද රට යන්නේ…. තීරණය ඔබ සතුයි.

Share කර සියල්ලන්ටම පෙන්වා දෙන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

3 comments to මහින්දගේ කාලෙදි මැණික් ඉල්ලම් රට පුරා මතු වුණ බව කටකතාවක් ද?

  • Power

    එදා රජ දවස සිට මේ අපේ මාතෘ භූමිය සතුරාගෙන් බේරා ගැනීම සඳහා තව ජීවිතය පුදදුන් විරුවන්ගෙ ලෙයින් උපන් මේ මැණීක්, අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාළයේදී හමුවූයේ එතුමාගේ තිබූ අති මහත් වූ පින්මහිමයට..ඒ වගේම මේ රටේ හා ජනතාවගේ වාසනාවට…

    දැන් මේ බෙලි කපපු,අතපය කපපු මිනිස් කොටස් හමුවෙන්නෙ මේ රටේ අවාසනාවට..ඒ වගේම තියන කාළකන්ණි කමට.

  • nadaraja

    Yahapaalana karayanta thawa idiriyedi swawa daramayaa wisin weda denawa etha, mini pawenne unge kalakanni kamata

  • sayumi

    Rate vividha palaath walin manik mathu wanne rate nayakayaage mahath wu pin balaya nisai.Ewa labeemata pin athi niyama sudussaa pamini wita pamanak pahala wana athara pawu kaarayan pamini wahaa athuru dahan wana bawa boho jaathaka katha wala pawaa dakwenawa.
    Dan sudanan men peni sitiyath 88-89 kaalaye boho minis ghaathana walata daayaka wuwan sitina aanduwak path wu wita minis ath paa kabali mathu karamin dewiyan penwaa denne kumakdai me ratata aadaraya karana minissun
    therum gatha yuthuywa thibe.

Leave a Reply