මහින්ද මහතා රූප සුන්දරියකට දෙකට නැමී ආචාර කළා කියන්න ගොස් මඩ කල්ලිය හත් පොලේ ගා ගනී.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බිරිඳ විසින් දෙවන එලිසබෙත් රැජිනව පිළිගන්නා ආකාරය පිලිබඳව ෆේස්බුක් එකේ විශාල සංවාදයක් ඇතිවී තිබේ. එයට පිළිතුරු දීගත නොහැකි වූ මඩ අවලාද කල්ලිය විසින් මහින්ද රාජපක්ෂ මහතාට එල්ල කරන මඩකුයි පහත දැක්වෙන්නේ.

jordan

ත්‍රිවිධ රත්නයත්, මාතෘභූමියත් හැරුණ විට ලොව අන් කිසිවෙක් ඉදිරියේ නොනැමෙන ප්‍රතාපවත් නායකයෙක් වන මහින්ද රාජපක්ෂ මහතා කාට හෝ නැමී සිටින පින්තූරයක් කඩිමුඩියේ සොයා බැලූ මඩ කල්ලියට හමුවූයේ එම පින්තූරයයි.

එහෙත් එහි ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා වාඩි වී සිටින පුටුවෙන් නැගිටින අවස්ථාවකි. පහත පින්තූරයේ එම අවස්ථා දෙක මැනැවින් දිස් වෙයි.

jordan1

රටක රාජ්‍ය නායකයෙක් තවත් රටක රාජ්‍ය නායකයෙක් හා කතා බස් කරද්දී ඔවුන් දෙදෙනාම සම ආකාරයට සිටිය යුතු වීම ලොව පිළිගත් සම්ප්‍රදායයි. එනම් එක්කෝ දෙදෙනාම නැගිට හෝ දෙදෙනාම අසුන් ගෙන සිටිය යුතුය. ඒ අනුව තමන් ඉදිරියට ඇවිත් හිටගත් ජොර්දාන් රැජින හා කතා කිරීමට හිටගන්නා අවස්ථාවේදී ගත් ඡායාරූපය මඩක් ලෙස භාවිතා කරන්නට ගොස් හත් පොළේ ගාගෙන ඇත.

ඊගාවට සමහරුන් පවසා තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාට ලොව අනෙකුත් නායකයින්ගෙන් පිළිගැනීමක් නැති බවයි. එයට පිළිතුරක් ලෙස පසුගිය චෝගම් සමුළුවේදී බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමාරයාම ඇවිත් අපේ රටේම ක්‍රමේට මහින්ද මැතිඳුන් හා සුහදව ආචාර කරගත් ආකාරයයි පහත දැක්වෙන්නේ.

charles

charles1

අද සමහරුන් විනාශ කරන්නේ, අපේ රටට ඇති ඒ මහා ජාතික අභිමානයයි.

යාලුවන්ටත් දැනගන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

11 comments to මහින්ද මහතා රූප සුන්දරියකට දෙකට නැමී ආචාර කළා කියන්න ගොස් මඩ කල්ලිය හත් පොලේ ගා ගනී.

  • SL-ROX

    ayyoo ..mahindata thawath madak.. pala athi rukata thamai gala gahanne..

    • Kasun

      චාර්ල්ස් කුමාරයා මහින්ද මහත්තයාට අත් දෙක එකතු කරලා ආචාර කළේ ඇයි කියලා දන්නවාද?

      ප්‍රින්ස් ඔෆ් වේල්ස් යනු වෙනත් රටක විශේෂයෙන්ම තමන්ගේ යටත් විජිතයක්ව තිබුණ රටක අයට ඒ රටේ ක්‍රමේට ගරු කරන කෙනෙක් නෙමෙයි. ඔහු සෑම විටම අනුගමනය කරන්නේ ඉංග්ලිශ් සම්ප්‍රදායයි.

      චාර්ල්ස් කුමාරයා යනු එංගලන්තයේ යුධ කටයුතු වලට ක්‍රියාකාරීව දයක වුණ කෙනෙක්. නාවික අද්මිරාල් කෙනෙක්. ඒ වගේම ත්‍රිවිධ හමුදාවේම තරු 5 හේ ජෙනරල් කෙනෙක්.

      චාර්ල්ස් කුමාරයාට ඕන වුණා තලිබාන් ත්‍රස්තවාදීන්ව පරද්දන්න. ඒ සඳහා යුධමය මෙහෙයුම් වලට ඔහුත් සම්බන්ධ වුණා. ඒත් තවමත් තලිබාන් ත්‍රස්තවාදීන්ව පරද්දන්න හැකි වි නෑ.

      නමුත් මහින්ද රාජපක්ෂ මහතා තලිබාන් ත්‍රස්තවාදීන්ටත් වඩා බලවත් එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන්ව අවුරුදු 3 කින් පරද්දනවා.

      අන්න ඒ නිසා තමයි චාර්ල්ස් කුමාරයාට මහින්ද මහත්තය ගැන ලොකු ගෞරවයක්තියෙන්නේ. අරලිය ගහ මන්දිරයට එද්දී සිංහල ක්‍රමේට ආචාර කරන්නේ ඔහුට රාජ කුමාරයෙක් හැටියට මහින්දට ගරු කිරීමට ඉඩ ලැබෙන ඉහලම ක්‍රමය එය නිසා.

      එතුමා මහින්දත් එක්ක ශේක් හෑන්ඩ් කරන අන්තිම පින්තූරේ ගත්ත තැන කතා වුණ දේ එවකට මාධ්‍යවේදියෙක් වුණ මටත් ආරංචි වුණා.

      එතනදී කිව්වේ ඔබ වසර 3 කින් ත්‍රස්තවාදය අවසන් කළ වික්‍රමාන්විත යුධ මෙහෙයුම් ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියවේවි, ඒවා අධ්‍යයනය කිරීමට අපටත් අවස්ථාවක් ලබා දෙන්න කියලයි.

      අපේ සමහරු පාබල හමුදාපති ෆොන්සේකා ගුවන් හා නාවික හමුදා නොමැතිව තනියම යුද්ධ කළා කියලා කෑ ගැහුවට ලෝකයා පිළිගන්නේ ත්‍රිවිධ හමුදාවටම සේනාධිනායකත්වය දුන් මහින්ද රාජපක්ෂවයි. මොකද යම් විදිහකින් යුද්ධය පැරදුනානම් ඒකෙදි වග කියන්නෙත්, අදටත් කොටින් වෛර කරන්නේත් මහින්ද මහතාට නිසා.

  • Daya

    Apata kiyanna thiyenne “AYYO SIRIPALA” kiyalayi mokada ara tharamataa obathumage aryawa nemenne , Sinhala jathiya e thramata baldu karanna epa,Api wira jathiyak hatiyata kelin idan athta atha denna purudukaloth hondayi,mama mona pakshaye wunath ape sinhala jathiyata abithawa garu karannek

  • Daya

    Apata kiyanna thiyenne “AYYO SIRISENA” kiyalayi mokada ara tharamataa obathumage aryawa nemenne , Sinhala jathiya e thramata baldu karanna epa,Api wira jathiyak hatiyata kelin idan athta atha denna purudukaloth hondayi,mama mona pakshaye wunath ape sinhala jathiyata abithawa garu karannek

  • Power

    මඩවත් හරියට ගහගන්ඩ බැරි මී හරක් ටිකක් ඉන්න upfa-a brighter future කියා කියා ගන්නා එකේ ඉන්න UNP මඩ කරියෝ ටික මිනිස්සුන්ට ජාත වුණු පිරිසක් වෙන්ඩ බෑ.
    මුන්ට අවශ්‍ය වෙලා තියෙන්නෙ මේ රටේ ඉන්න රාජ්‍ය නායකයා හා ආර්යාව වෙනත් රටවල ගැණූ ඉස්සරහ වැද වැටෙනවා බලන්ඩ.මොකද මේ අධමයෝ ටික කැමති නෑ මේ රට ලෝකයෙන්ම අභිමානවත් රටක් වෙනවා බලන්ඩ මුන්ට ඕන මේ රට රූකඩ රටක් වෙනවා බලන්ඩ හැබැයි ඕකුන් දන්නෙ නැතුව ඇති ඒ දෙයින් වෙන්නෙ මේ රටේ අපගේ සංස්කෘතික සිරිත් විරිත් හා මෙතුවක් කළක් ලෝකයේ අනෙක් රටවල් පවා මවිත වූ මේ රටේ පැවති අභීත කේෂර සිංහ නාදය නිකං බළල් හඬක් බවට පත් වෙනවා කියලා.

    කොටින්ම කිව්වොත් මේ හිටංගේ මේ බයාදු ස්වරූපය නිසා මේ රටට රිම් එකෙන් තමයි යන්ඩ වෙන්නෙ.

  • done

    සල්ලි වලට මොකක් හ‍රි කරන්න එපැ‍යි, ජනාදිපති තුමනි අපි ඔබ සමගයි.
    https://www.facebook.com/SLbayya

  • Adriyan Fertrh

    Ayyo Sirisena kiyala nemei kiyanna ona. Paksheth pawala deela wena ratawala unge onakamata pawun walata dollar walata rata pawala dunna madiwata ali hora, Ganja Hutan, Kota sira nohoth seti sira(Saukya emathi kale), Thel barrel eken $0.50 madi kiyala -ka iragaththa anura gona wage eun ekka ekathu wela moda choon dala april 23n passe raniltai uge rathu thol ponnayintai raja wenna para kapana melo hasarak nodenena, thenakata giyama anda manda wela wage hesirena, (Engalanthe rejina hari rajjya nayakayekuta hamuwenna aeasthawak denne ne. Un langa wendawetenna lesthi parana kolaniye bath belayo kiyala dekata thunata nemila wandana karanna lesthi pendo, pambayonta pamanai ehema awasthawa denne. Meeta kalin R. Premadasa apooruwata e bath bela rajakariya kala.) Me sere lejja nethi pawa deeme chakkrawarrthi “DHATHUSENA” eyage hamine dala Sinhala jathiyama Laankika ananyathwayama kewa.

  • Adriyan Fertrh

    In simple, “AYYO DHATHUSENA”!

  • Bobby

    How can you compare the great Ruhune Weeraya with the puny Polonnaruwe *****ya

  • kalum

    Hon Mahinda Rajapaksha

    You are the best president mother Lanka ever had. Please come back to politics. People have understood that they have been fooled. Please bring your brother Mr. Gotabaya to politics as well.

    But please make sure not to surround yourself with politicians like Mervin, Duminda, Rajitha etc….

    May the triple gem protect you and Gotabaya

    Sri Lankans in Australia

  • Srilankan in Aurtralia

    Yes you are the greatest President Srilanka ever had. I do hope the UPFA will finally make you the PM candidate. They have no one else as a leader. Please send mervyn and Rqjitha home. Rqjitha is a damn liar. learn the lessons from the past and undo whatever mistakes . you are the greatest patriot and the only leader who save d our motherland.
    Jayawardena weva

Leave a Reply