මහින්ද මහර බන්ධනාගාරයට. ජනතාව එක් රොක් වෙයි. රාජිතගෙන් අමුතු කතාවක්!

mahara

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහර බන්ධනාගාර භූමියට පැමිණි බව දැනගත් ප්‍රදේශයේ අවට ජනතාව විශාල පිරිසක් එතුමාව දැක බලා ගැනීමට එම ස්ථානයට පැමිණියා.

එහි තවත් වීඩියෝ එකක්.

මේ වන විට දකුණු ආසියාවේ කිසියම් රටක ජනතාවගෙන් වැඩිම ආදරයක් ලබන පුද්ගලයා අපගේ මහින්ද රාජපක්ෂ මැතිඳුන් බව වාර්තා වෙනවා. ඒ ජනතා ආදරය හමුවේ සතුරු කම් කළ අයගේ පවා හිත් උණු වෙන්න පටන් අරන්.

එයට හොඳම උදාහරණයක් වන්නේ, මෙතෙක් කාලයක් මහින්ද රාජපක්ෂ මහතාට දොස් නැගූ අමාත්‍ය රාජිත සේනාරත්න, “මහින්ද රාජපක්ෂ මහතා මිතුරෙක් වශයෙන් ඉතාමත් හොඳ බව” පැවසීමයි.

ඉතින් බලන්න මිත්‍රවරුණි, මිතුරෙක් වශයෙන් ඉතාමත් හොඳ බව ඔහුම පවසන මහින්ද මැතිඳුන්ට පහුගිය කාලේ ඔහු දේශපාලනය වෙනුවෙන් කී දේවල්. රටක් දිනා අපට හෙටක් ඉතිරි කළ මහින්ද මැතිඳුන්ගේ චරිත ඝාතනයන් වුණ හැටි…..

සතුරන්ට පවා කාරුණික වන මහින්ද රාජපක්ෂ මහතා ඔහුට අනුකම්පා කළද, ඔහුව නැවත කිසි විටෙකවත් තම දේශපාලනයට සම්බන්ධ කර නොගන්නා බව අප වෙත වාර්තා වී තිබෙනවා.

යාලුවන්ටත් දැනගන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

15 comments to මහින්ද මහර බන්ධනාගාරයට. ජනතාව එක් රොක් වෙයි. රාජිතගෙන් අමුතු කතාවක්!

  • Rama

    Mahinda Methidhunge udaara guna suwanda vataa janathaava hadawath pirilaa uthurana aadarayakin vatakaraganne! Mevani aashcharyayak kisi kaleka daka netha!

  • haily

    එතුමා වෙනුවෙන් පවත්වන රැළි වලට එන සෙනඟ දැකලා, ඒකාධිපති රනිල්ගේ ආණ්ඩුවකින් තමන්ට තැනක් නොලැබෙන බව මෙන්ම තමන් කරපු හොරකමුත් එළියට ඇදෙයි කියලා බයවෙලා, ඉදිරි මැතිවරණයකදී මහින්ද දිනවලා තමන්ගේ තැන තහවුරු කරගන්න අළුත් වෙස් මූණක් දාගෙන හොර ගල් අහුල අහුල එළියට බහින මේ කාලකන්නි රැළට මිනිස්සු ඡන්දෙ දෙන්නේ නෑ. අපි යෝජනා කරන්නේ තවමත් මහින්ද වෙනුවෙන් පෙනී සිටින බුද්ධිමත් පරිණිත දේශපාලනඥයන් හා එක්ව දේශපාලනඥයන් නොවුනත් ජනතාවගේ ගෞරවයට පාත්‍ර උන බුද්ධිමත් පුරවැසියන්ට අපේක්ෂකත්වය ලබා දී තරඟ කරන ලෙසයි. උදාහරණ වශයෙන් දේශීය සිංහල ව්‍යාපාරිකයන්. (වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ කළමනාකරු මංගල සී සෙනරත්, ආරියශීල වික්‍රමනායක, වගේ නම් කිහිපයක් මේ වෙලාවේ මතක් වෙනවා. )ඒ වගේම මහින්ද මැතිඳුන් වෙනුවෙන් හදවතින්ම පෙනී සිටියත් පළාත් සභා හෝ ප්‍රාදේශීය සභාවලින් අපේක්ෂයන් තෝරා ගැනීමෙදිත් උගත් බුද්ධිමත් චරිතවත් පුද්ගලයන් තෝරා නොගතහොත් නොලැබුණ ඡන්ද නැවත ලැබෙන්නේ නෑ.. මම මේ යෝජනා කරන්නේ මා ඉතා ළඟින් ඇසුරු කරන එ.ජා.පාක්ෂිකයන්ගේ ආකල්ප අනුව. මේ රජයට එක්වී සිටින බොහෝ අයගේ විකෘති චරිත පිළිබඳව ඔවුන්ගේ අප්‍රසාදයක් තියෙනවා.

  • Rama

    Kapanna Kapanna SUWANDA vihiduvana SADHUN ARATUWAK se asaadhaarana chodanaa ellavana tharamata obathuma vataa porakana JANAGANGA vedi venava!

  • Amar

    Oba vataa dinen dina vadivena JANAGANGA MAHAA AASHCHARYAYAKI! JAYAVEVA!

  • ගාමිණි අභය

    රාජිත විතරක් නෙමෙයි, ජනවාරි 09වෙනිදා රැස්වුනා කියපු හොර මධ්‍යම කාරක සභාවේ හිටපු මහින්ද මහතාට පිටුපසින් පිහියෙන් ඇනපු සියලුම බෘටස්ලාවම දුරින් දුරු කලයුතුයි. ඔවුන් නැවතත් එයම නොකරාවියයි කිසියම් විශ්වාසයක් තැබිය හැකිද? මහින්ද මහතා වෙනුවෙන් චන්දය දෙන කවුරුන්වත් මොවුන්ට මනාප නොදෙනු ඇත. ඔවුන් මේවනවිටත් දේශපාලන මළකඳන් බවට පත්වී හමාරයි.

  • nilu

    මේ දෙපිට කාට්ටුවන් දේශපාලනයෙන් අතුගා දැමීමට මහින්ද වෙනුවෙන් පෙරට පැමිනි මහජනතාව වගබලාගත යුතුයි.මහින්ද මහතා රටට සහ තමන්ට හිතැති අය හොඳින් හඳුනා ගත යුතුයි.

  • සනත් මල්ලව

    මැතිදුනි……..ඔබමෙන්ම රටට ජාතියට ආගමට හිතැති,මිනිසුන් හදුනාගන,ඔවුන් හා එක්ව, ඔබව ඇමට දමා බිලී බාගත් දේශපාලුවන් හදුනාගන ඔවුන් දුරින් දුරු කර, ඔය සිත් වශී කරන සුපුරුදු සිනහවෙන් නැවතත් මගේරටට ජීවය දෙන්නැයි ආරාධනා කර සිටිමි.

    • සනත් මල්ලව

      රාජිත සේනාරත්න නම් කපටි හැල ගෙම්බ ඔය කැසපට කවන්නෙ තමන්ට අවාසිවනපෙරනිමිති පහල වෙමින් පවතින නිසයි, රාජපක්ෂ මැතිතුමනි, හදුනා ගන්න මූ මොකෙක්දැයි යයි සදා කාලික දේශපාලන අනාතයෙක් කරදමන්න මේවගේ ගෙම්බන්ව දුරින් දුරුකර දමන්න ,………

  • dhanushka

    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සදහා වෙන් කල ප්‍රතිපාදන නැවත පවරා ගැනීම මෙ වන විට සිදු වෙමින් පවති..මෙහි දොරින් දොරට ගමින් ගමට ජීවනෝපාය සංවර්ධන වැඩසටහන මගින් ස්වයං රැකියා වල නියුතු පුද්ගලයන් සදහා අවශ්‍ය කරන උපකරණ ලබාදිම දැනට වසර කිහිපයක සිට සිදු විය.. මින් ස්වයං රැකියා වල නියුතු වුවන්ගෙ ජීවන තත්වය ඉහල යැම පසුගිය කාලයේ දක්නට හැකි විය. දැනට මිලට ගෙන ඇති එහෙත් මැතිවරණය නිසා ලබා දිමට නො හැකි වු භාණ්ඩ පවා ලබා දිම අත්හිටුවා ඇත..සොජි මහන මැෂින්, වඩු මැෂින් හා වෙනත් වඩු උපකරණ, කෘෂි කාර්මික උපකරණ, ටැක්ටර්, වතුර මොටර් ආදි බොහෝ උපකරණ ප්‍රා.ලේ කාර්යාල වල ගොඩගැසි තිබේ.. බඩගින්නෙ සිටින පුද්ගලයෙකුට බත් පැකට්ටුවක් ලබා දිමට වඩා ඔහුට හම්බකරගෙන කෑමට උදව් කිරීම වඩා අගනේය.. ඔහුට යම් රැකියාවක් කිරීම සදහා අත හිත දිමට ගොඩනැගුණු ආර්ථික සංවර්ධන අමාත්‍යංශය නොබෝ දිනකින් විනාශ වි යනු ඇත.. තව දුරටත් වවා ගෙන කෑමට මිරිස් පැලයක් හෝ නො ලැබෙනු ඇත.. එම සියළු මුදල් නැවත පවරා ගෙන රජයේ සේවකයන්ට රු 10.000ක් පඩි වැඩිවිමක් ලබා දේ.. අද වන විට බොහෝ සංවර්ධන කටයුතු සදහා වෙන් කරන ලද මුදල් නැවත පවරා ගැනීම සිදුවේ.. උතුරු අධිවේගී මග නතර කොට තිබේ.. සිතන්න, ඔබ රාජ්‍ය සේවකයෙක් නමි අදට ඔබ ලබන වැටුපට හෝ සාධාරණ යමක් කාර්යාලයට වි රට වෙනුවෙන් කරන්නේ ද? උ.ගැ. කපිල 01/27
    ඉහත සඳහන් කරුණු සත්‍ය බවට මමද පිළිගනිමි. මේම වැඩසටහන හරහා මා වෙත රු 80.000ක් පමණ වටිනා වඩු මැෂිමක්, අඩක මුදලක් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවීමෙන් මටද ලබා ගත හැකි විය.. කුලි වැඩක් කර ජිවත්වු මා අද තවත් තිදෙනෙකු සමග වඩු වැඩ කරමින් ජිවත් වන්නේ මහින්ද මහතාට පිංසිදුවන්ටයි..අඩක් නිම කොට තිබූ නිවස දැන් සම්පුර්ණය.. නිවසට අවශ්‍ය ගෘහ උපකරණ මෙන්ම පරිගණකයක් පවා දැන් හිම් ය.. ඔහුගේ ක්‍රමය තරමක් වෙනස් බව මෙම ලිපිය කියවු පසු අදහසක් ඇතිවිය.. සැබවින්ම බඩු මිල අඩු කිරීම යනු තාවකාලික විසඳුමක් පමණක් වන අතර මහින්ද මහතා ඉන් ඉහලට සිතා ඇති බව පැහැදිලි ය.. තෙල් මිල අඩු කිරීමට වඩා දුර්වල වු මාර්ග හා තාර ගැලවී ගිය පටු මාර්ග පුළුල් කොට කාපට් ඇතිරීම මගින් එම මාර්ගයේ ධාවනය කිරීමට ගතවන කාලය අඩුවන අතරම අදාළ දුර ධාවනය කිරීමට වැය වන ඉන්ධන ප්‍රමාණයද අඩුවේ. වලවල් නැති කාපට් මාර්ගවල ධාවනයේදි දුනු කොල මාරු කිරීම වැනි නඩත්තු වියදමි ද පහත වැටේ. එසේම එම මාර්ගවල ගමන් ගන්නා රථවාහන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙනවා සමගම ප්‍රධාන මාර්ගවල තදබදය අඩු කර ගත හැක. එ අනුව ඔහු මාර්ග පද්ධතිය දියුණු කිරීමට මුල් තැන දුන්නා මිස තෙල් මිල වැනි කෙටි කාලින සහන දෙස නොව දිගුකාලින දැක්මකින් ක්‍රියාත්මක වි ඇති බව පැහැදිලි ය. අද ගාලු පාරේ සිට නුවර බලා යන්නන් පානදුර මහනුවර මාර්ගයත් කළුතර හොරණ පාදුක්ක හංවැල්ල හරහා මිරිස්වත්ත මාර්ගයත් බහුලව භාවිතා කිරීම නිසා කොළඹ හා නිට්ටඹුව අතර මාර්ග තදබදය සැලකිය යුතු තරමි අඩුවි ඇත. මිට පෙර කොළඹ සිට කටුනායකට යෑම සඳහා පැය 1 1/2 ක් වැනි කාලයක් ගතවු අතර අද මිනිත්තු 20ක් තුල යා හැක. එම නිසා මිනිත්තු 70ක් ඉතිරි වන්නේ ය. එම කාලය තුල එන්ජිම කියා විරහිතව තැබීමට හැකි විමෙන් වාහනයේ ආයු කාලය වැඩි වේ. මිනිත්තු 70ක් එන්ජිම ක්‍රියා කිරීමට වැය වන තෙල් ඉතිරි වන්නෙ ය. නමුත් වත්මන් රජය තෙල් මිල අඩු කොට අධිවේගී මාර්ග ව්‍යාප්තිය නතර කර ඇත. දිවි නැගුම අදියර 6 යටතේ ලංකාව පුරා ලාබ දුන් පොල් පැළ සංඛ්‍යාව ලක්ෂ 25කි. ඊට පෙර අදියර 1.2.3.4.5 යන අවස්ථා වලදි තවත් ලක්ෂ ගණනින් පොල් තේ කුරුදු ආදිය ලබා දුන් අතර මේවායේ ඵලදාව තවම ලැබී නැත. ලක්ෂ 10ක පොල් පැළ පැල වුවායැයි උපකල්පනය කල හොත් තවත් වසර 5ක් ඇතුළත එම ගස්වලින් පොල් ගෙඩි ලක්ෂ 20ක් ඉක්මවා ලබාගත හැක. රටක දිගුකාලින දැක්ම යනු මෙය නොවෙද?

  • Power

    අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමණි…

    HARD DISK එක Format කරහම සම්පූර්ණයෙන්ම තියන Virus ඉවත් වී යනවා.
    එම නිසා ඔබතුමා නැවත පැමිණි මොහොතක සියලුම Virus ඉවත් වී යන්ඩ Hard Disk එක Format කර ගන්ඩ.ඉනපසු අලුතින් ම System එක Install කර ඔබතුමාට හානිකර හානී කරවූ මෙවැනි සියලු Virus ඔබතුමාට නොදැනුවත් හෝ නැවත නොඑන ලෙස උසස් තත්ත්වයේ Virus Guard එකක් යොදා ඔබතුමාගේ System එක ආරක්ෂා කර ගන්ඩ.

  • Amar

    Nevatha Balayata Pamimina ethumaa AAsiyaave Aashcharyaya karaa apa rata ragena yana bava stheeray!!!

  • Kasun

    @Power,
    මචන්..එල කොමන්ට් එක.උඹ තාක්ෂණික පැත්ත දේශපාලනයට නියමෙට ගලපලා තිබෙනවා.

  • Power

    @Kasun,
    පරක්කු වෙලා දැක්කෙ…මගේ අදහසට සහයෝගය දුන්නට උඹටත් ස්තූතියි මචන්..

  • The only person have a back bone….he is a Mahinda Rajapaksha… our culture have a one problem …very easily forget what they are get ..today they breath because of president Mahinda Rajapaksha….the one who is really love the mother country…he is even yesterday, today and tomorrow President in OUR HEART ….know one can change it….if some one really try to throw him out …it’s really joke…. know one can get his place…he BORN for us…he BORN for our country ..he BORN for people…he BORN for mother’s father’s and brother’s sister’s…even every one ….the day is coming very soon ….then you will really know who is really stand for you….Mahinda Rajapaksha not a GOD … Not a KING …But REAL HUMAN BEEN ….know on can get his place ..who have a real HUMAN HEARTS….join with us the day is coming very sooner ….that day belongs to us … belongs to you…belongs to who is really love the mother country ….Triple jems to Mr.Mahinda Rajapaksha

  • leelasena uluwaduge

    you are a god who love to citisen in sri lanka.please come again and rescue our buddhist and sinhala country. India is a multi religeous and multi languages country. But one national anthum. Sri Lanka….

Leave a Reply