මව්බිම වෙනුවෙන් කටයුතු කිරීම නිසා ලැබෙන දඬුවම අභිමානයකි – මහින්ද

124489867520101119eMahindaRajapaksa02[1]ජනතාවගේ මුහුණු වල ඇති අපේක්ෂාවන් තමන්ට පැහැදිළිවම පෙනෙන බවත්, ඒ අපේක්ෂාවන් අනිවාර්යයෙන්ම නුදුරු අනාගතයේදී මල්ඵල ගන්වන බවත් මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එතුමා මෙසේ සඳහන් කලේ ඊයේ මහනුවරදී පැවැති ජනරැළිය වෙත සුභපැතුම් පණිවිඩයක් එවමිනි.

එම සම්පූර්ණ පණිවිඩය මෙසේය.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

3 comments to මව්බිම වෙනුවෙන් කටයුතු කිරීම නිසා ලැබෙන දඬුවම අභිමානයකි – මහින්ද

  • Rama

    Dinuu Deshaya rekaganna peramuna ganna Piyaneni! JAYA NIYATHAY!
    Vimal-Dinesh-Vasu-Udaya, Obathumanlaa ge me Udaara Mehewarata mulu ratama sadhaa nayagethiy!

  • Manoj

    oba thumata daduwam widinna idathiyanne na oba thumata chnade dunna 58 laks minissu

  • Power

    මං ඔබතුමා කරපු එක වැරැද්දක් කියන්ඩ ද..?

    ඔබතුමා ජනාධිපති දූරය ධරන සමයේ දී ඔබතුමා ඇතුලු පවුලේ සැමට අභූත චෝදනා එල්ල කරා මුද්‍රිත මාධ්‍ය,විද්‍යුත් මාධ්‍ය හා අන්තර්ජාලය හරහා අන්තර්ජාලය හරහා අතේ පත්තු වෙන මහා බොරු තොගයක් ගැහුවා.ඉතින් සමහරුන් හිතුවේ මේ දේවල් ඇත්ත වෙන්ඩ ඇති කියලා.අන්න ඒ නිසා ඔබතුමා මෙන්න මේ වගේ අභූත චෝදනා ඒ දවස්වලට පුස්සක් බවට පත් වෙන විදිහට සොයා බලා නිවැරදි පිළිතුරක් නොදුන් එක තමයි ඔබතුමා කරපු එකම වැරැද්ද.

Leave a Reply