විජාතිකයින් ඉදිරියේ කොන්ද පාත් කළේ කවුද?

පහත දැක්වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ෆේස්බුක් පිටුවේ දමා තිබූ පෝස්ට් එකකි.

ranil-vs-mahinda

විජාතිකයින් ඉදිරියේ නැමී වැටුනේ කවුදැයි පින්තූර දෙකකින් සහ වීඩියෝ දෙකකින් පමණක් පැහැදිළි කළ හැකියි.

කොටි ත්‍රස්තවාදය කාලෙදි…

නොර්වේ රජයේ බලපෑම මත සටන් විරාම ගිවිසුම අත්සන් කළ මොහොත.
betrayel[1]

මානුෂික මෙහෙයුමේ අවසන් අදියරේදී එය නවත්වන ලෙසත්, දිගටම කරන් ගියහොත් ජාත්‍යන්තර මැදිහත් වීමක් විය හැකි බවත්, මහා බ්‍රිතාන්‍යය ප්‍රංශය ආදී ලෝක බලවතුන් පැමිණ මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රකාශ කළ මොහොත. ඔවුන්ව ඇඹිලිපිටියටම ගෙන්වාගෙන, මානුෂික මෙහෙයුම කිසි ලෙසකින්වත් නවත්වන්නේ නැති බව ශපථ කළ මොහොත…
france

යුධ ජයග්‍රහනයෙන් පසුව…

යුධ අපරාධ පිළිබඳව ජාත්‍යන්තරයට පරීක්ෂණ කළ නොහැකි නිසා දේශීයව අපි පරීක්ෂණ කරන බවත් ජාත්‍යන්තරය සමග එක්ව කටයුතු කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය NDTV නාලිකාවට පොරොන්දු වූ මොහොත.

මහින්ද මහතාගෙන් ප්‍රශ්න කරද්දී, “ඔබ ඔය ප්‍රශ්න ඇමරිකාවෙන් හෝ බ්‍රිතාන්‍යයෙන් අහනවාද?” කියා අසා අල් ජසීරා එකට පමණක් නොව සමස්ත ඊනියා ජාත්‍යන්තරයටම කට උත්තර නැති කළ අවස්ථාව.

මේවා හිතා මතාම අමතක කරන්න හදන අයට බලන්නට Share කරමු.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

12 comments to විජාතිකයින් ඉදිරියේ කොන්ද පාත් කළේ කවුද?

  • SL-ROX

    Ranil kiyanne lankawe karumeta ipaduna ekek kiyala hemoma dannawa ekaneh 29 wathawak paradune 😀

  • ගාමිණි අභය

    ඔබට දේශපාලනයෙන් සමුගැනීමට අවැසි වුවත් අප ඔබට එසේ කිරීමට ඉඩ නොදෙන්නෙමු. දැන් ඔබේ අඩුව පෙරටත් වඩා රටට දැනෙන්නට පටන්ගෙන ඇත. ඔබට චන්දය ප්‍රකාශකළ 58ලක්ෂයටත් බොරු චෝදනා පිළිගෙන ඔබට එරෙහිවුවන්ගෙන් බහුතරයකටත් ඔබට නැවතත් අප මාතෘභූමිය භාර කිරීමට දැඩි වුවමනාවක් ඇත. ගැමුණු, විජයබා පරපුරේ නුතන පුරුක ඔබයි. බල්ලන් කෙතරම් බිරුවත් නොනැවතී පෙරට එන්න. ඔබගේ කාලයේ වලිගය සඟවාගෙන සිටි සම්බන්ධන්, විග්නේශ්වරන් ඇතුළු නඩය අලු ගසාදමමින් සිටින බව පෙනෙන්නට තිබේ. දෙස් විදෙස් සතුරන්ගෙන් අප මාතෘ භුමිය ගලවාගත හැක්කේ ඔබට සහ ගෝඨාභය මැතිඳුන්ට පමනක්මයි. ඔබේ යුතුකම පැහැර නොහරින්න. අපි බලාපොරත්තු දල්වාගෙන සිටිනබැව් සිත්හි තබාගන්න.

  • Power

    ඔය එකේක පඟර නැට්ටන් ඔබතුමාට මොන ඇණ ගහන්ඩ හැදුවත් මේ රටේ බහුතර දේශප්‍රේමී මහජනයා දන්නවා කොන්ද කෙළින් තියාගෙන විදේශීය අධිරාජ්‍යවාදී බලවේග හා එම බලවේග වලට මේ ලංකාවේ සිට අනුග්‍රහය දුන් අවජාතක කාළකන්ණී එල්ල කරපු දැඩි පීඩනය ආපසු උන්ටම හරවා යවමින් මේ රට අධිවේගී ගමනක රැගෙන ගිය කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු වීර නායකයාණන් ඔබ බව

    UNP බත්බැලයන්ට මම එකක් කියන්නං,
    මේ රටේ තොපිලට අපහාස කර කර ඉන්ඩ පවා මරණ බිය තුරන් කර මේ රට නිදහස් කර දුන්නෙ අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා, එම නිසා එතුමාට ඇණ ගහන්ඩ ආවොත් ඒ ඇණ තොපිලටම වදීවි.

  • Kasun

    කොටි ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීම නැවැත්වීම සඳහා ඇතැම් දෙස් විදෙස් බලවේග නොගත් උත්සාහයක් නැත. බ්‍රිතාන්‍ය ‍ විදේශ අමාත්‍ය ඩේවිඩ් මිලිබෑන්, ප්‍රංශ විදේශ අමාත්‍ය කුෂ්නර් යන මහත්වරුන් ශ්‍රී ලංකාවට පැමිණියේ කෙසේ හෝ ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් නතර කිරීමටය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හමු වී කෙසේ හෝ එම තීරණය ගන්නා බව වහසි බස් දෙඩවූ ඔවුන්ට සිදුවූයේ හිස් අතින් ආපසු යාමටය. රටට එරෙහි කිසිදු තීරණයකට හිස නොනමන බව ‍ගමේ බයියෙකු වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ එසේය.

    මිලිබෑන් හා කුෂ්නර් යන මහත්වරුන් දෙදෙනා පැමිණෙන විට ජනාධිපතිවරයා සිටියේ ඇඹිලිපි‍ටියේ පැවැත්වෙන උත්සවවලට සහභාගී වෙමින්ය. ඔවුන් දෙදෙනා ඇඹිලිපිටියේ දී මුණ ගස්වන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබුණි. ඒ අවස්ථාවේදී කොල්ලුපිටියෙන් බිහි වූ නගරයේ ටොයියන්ගේ සංස්කෘතියට උරුමකම්පාන ලන්සි පැපොල් පන්නයේ නායකයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටියේ නම් ඔහු සිදුකරන්නේ ඇඹිලිපිටියේ පොදු මහජනතාවට කුද ගහගන්න කියා වහාම ඒ උත්සව සියල්ල අවලංගු කොට මිලිබෑන් හා කුෂ්නර් පිළිගැනීම සඳහා කෙළින්ම කටුනායක ගුවන් තොටුපොළට යාමයි. සමහරවිට එදා රනිල් වික්‍රමසිංහ මහතා රට පාලනය කළානම් මිලිබෑන්ට, කුෂ්නර්ට මෙරටට පැමිණීමට ද අවස්ථාවක් හිමි නොවීමට ඉඩ තිබුණි. ඊට හේතුව එවැනි තත්ත්වයක් තිබුණා නම් රනිල් වික්‍රමසිංහ මහතා කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ මෙහෙයු‍මක් ආරම්භ කරන්නේ නැත. එවිට කිසිදු රටකින් ඔහුට බලපෑම් එල්ල වන්නේ නැත.

  • Nadaraja

    Mahinda mahathaneni oba nirbitha edithara jananayaku bawa mulu lokayaama dannwa, ekayi obata wiruddawadiyo kenahilikam karanne, oba danen newatena bawa onema jathikayek hondin dannwa, Me iye pereda lokkekuge nona engalanthayedi namichcha namillata ane apoyi thama kiyanna wenne.
    KENAHILUNTA, BADAGOSTHARAWADINTA, YATIKUTTUWANTA, HORIKADAYANTA api idiriyedi uasa padamak uganwanna inne

  • Rama

    Videsha balapaam valata Abheethava muhuna dun Mahinda Methidhun mavbima beraa gaththaa!! Janathaava samadaa oba samagai! Api kelehi guna dannaa saadambara jaathiyak!

  • Rama

    Gemunu Perakum Vijayabaa parapurehi Mahinda vattanna kaatavath behe! ethumaata mulu ratama sadaa naya gethiy!

  • jinadari Mandika

    ඔබට දේශපාලනයෙන් සමුගැනීමට අවැසි වුවත් අප ඔබට එසේ කිරීමට ඉඩ නොදෙන්නෙමු. දැන් ඔබේ අඩුව පෙරටත් වඩා රටට දැනෙන්නට පටන්ගෙන ඇත. ඔබට චන්දය ප්‍රකාශකළ 58ලක්ෂයටත් බොරු චෝදනා පිළිගෙන ඔබට එරෙහිවුවන්ගෙන් බහුතරයකටත් ඔබට නැවතත් අප මාතෘභූමිය භාර කිරීමට දැඩි වුවමනාවක් ඇත. ගැමුණු, විජයබා පරපුරේ නුතන පුරුක ඔබයි. බල්ලන් කෙතරම් බිරුවත් නොනැවතී පෙරට එන්න. ඔබගේ කාලයේ වලිගය සඟවාගෙන සිටි සම්බන්ධන්, විග්නේශ්වරන් ඇතුළු නඩය අලු ගසාදමමින් සිටින බව පෙනෙන්නට තිබේ. දෙස් විදෙස් සතුරන්ගෙන් අප මාතෘ භුමිය ගලවාගත හැක්කේ ඔබට සහ ගෝඨාභය මැතිඳුන්ට පමනක්මයි. ඔබේ යුතුකම පැහැර නොහරින්න. අපි බලාපොරත්තු දල්වාගෙන සිටිනබැව් සිත්හි තබාගන්න.

    Read More at https://www.mahinda.info/2015/03/nail/ © Mahinda.info

  • ELLE Malli

    Konda newei reddath pathwela…
    Kakul Deka Assen Yahapalanaya Berenawa…..
    I….O….Siriiiiii……….Regena Gagena……

  • Wipula Kumara Panditha

    Meka thamai sinhalaye siha nadaya kiyanne ethuma thama rata wenuwen kala mehewara niwata hiwalunta notherei denata kriyathmaka wena btahira kumanthrana parajaya kara Yalith Rate idiriyata genayamata oba apa samaga ekviya uthui..Api obata sda naya gathi wemu..Oba thumata wedi kalayak neatha eliyata with me hiwalunta uththaradena men api illa sitimu..

  • Api ipadune uddaya samagai.miyadennata pera eya nima kirimata hakiyawak thibbe obata pamani.hamoma oben illuwe eya pamani.adiwagi marga.guwanthotupala.waraya illuwe natha.ema la kadulu nawathalu pasu tika kalekin munta eya amathaka wiya.munta badagini danune ewitaya.dan munta bada palenna kama ona wi atha.kisith nokara kanna dunnanam oba thamath janapathiya.a lankawe hatiya.yali awith munta kanna denna.ewita munge hitha hadei.munta ona kanna witharai.munta ona bada purawaganimai.ranil pole giya apita mathakaya.dan api kaha kallak ka kottamalli bomu.ath athi wadak natha.ranilge kate atte badu mila adu wimamai.kadeta giyama wenada wagemaya.aduwa atte uge katin pamani.pasdun koralaye tharuma nodath oya yodaya eye mehi pamina atha.gon ralak kata aragena bala sitiye aduwata kanna wennathi.kapalla.nikan dunnoth ape un una hembirissawath gani.ane kale wane wase kiwwalu.munta kawada danewida.yahapalane kisidaka daka natha.oba awith eya athikara pennanna.obata pamani eya puluwan.praba maru obata oka kajjak nowe.konda kelin thaba wate ayagen prawesam wi yahapalane ganna.nodirana namayak thabanna.obata jaya sri maha raja…

Leave a Reply