මහින්ද මැතිඳුන් සහභාගී වෙන කිරිවෙහෙරේ විශේෂ පින්කම

බ්‍රිතාන්‍යයන්ට අප රට යටත් වී වසර 200 ක් ගත වෙන මේ මොහොතේදී, රට නිදහස් කරගැනීම සඳහා එදා මෙදා තුර අප රට වෙනුවෙන් දිවි පිදූ සියලු ජාතික විරුවන් – රණවිරුවන් සිහිපත් කරමින්, රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ දස දහස් සංඛ්‍යාත ජනතාවගේ සහභාගීත්වයෙන් කතරගම කිරි වෙහෙර පූජා භූමියේදී පැවැත්වෙන විශේෂ පින්කම.

යාලුවන්ටත් ඔබ සමගම නැරඹීම සඳහා Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

11 comments to මහින්ද මැතිඳුන් සහභාගී වෙන කිරිවෙහෙරේ විශේෂ පින්කම

  • De zoysa

    Buduusaranai Katharagama kadasuridu pihitai_ Ape loku sir ta

  • achintha

    katharagama deviyange pihiten ayeth ape janapathithumata jayawewa

  • katharagama deviyngeth mahasen deviyange pihita arakshawa ape nayaka mahinda mathi thumata labewa

  • kusumalatha

    mahinda mahaththaya wata inna jana ganga

  • Chandrasena Pandithage

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යනු ස්වභාවය විසින් ඒෙතිහාසික කාර්යභාරයක් ඉටුකිරීම සදහා නිර්මාණය කල පුද්ගලයෙකි.ඒතුමා ඒම කාර්යයභාරයේ ඒක් අංශයක් මනාව ඉටුකරන ලදී. ඒ් සන්නද්ධ කොටි අඃශය විනාශ කිරීමයි.සන්නද්ධ කොටි අංශය යනු මහා භයානකම අංශය ලෙස අප දකී. ඒ් ඔවුනගේ ක්රියාකාරකම් තුලිණි.නමුත් සැබෑ ලෙසම භයානක වන්නේ ඒම සන්නද්ධ අංශය මෙහෙය වන ඒහි පිටුපස සිටින බල වේගයන්ය.ඔවුන් බොහෝමයක්ම මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් කම් පෙන්වමින් ඒම රජය තුලම හැදී වැඩී ඒය විනාශ කලහ. මේ පාඩම ඉගෙන ගැනීමට මේ තත්වය උදාවිය යුතුමය. ඉදිරියේදී කලයුතු දේ නිවැරදිව කරමු.

  • MALANEMALANEHOGARTY

    jaya.eawa.matedune

  • Daya

    Aranchiyak aawa ,Horikadayannta sasalawalaa Unalu ,bayatama Mala Muthra pitawenawalu
    Kesewunath me seth santhiye balayen aanubhawen e Horikadayange daas arewa bada yema natharawewa , Menna! maithri palanaye

  • Shanu

    Pls upload whole programme. We want to listen to Janadhipathi

  • piyatissa kalahe pathiranage

    api kawadat mahindata tamai

  • sobitha

    mata sama una manwiwi kataragama deviduni, ma ratata kumatharan kara , rathana rajitha ranil malik mangala chnadrika champika etcc kima ahala

  • ධනූ

    නිදි වැද සිටින නිදහස් පක්ෂය ඔබට රට බේරා ගැනීමට ඉඩ නොදේ නම් තවත් ඒ වෙනුවෙන් දුක් නොවන්න. ඒ සඳහා දැන් පෙල ගැසී සිටින අය හා එක්ව අලුත් පක්ෂයක් හදාගෙන හෝ නැවත පැමිනෙන්න. මන්ද යත් රට දැන් ගමන් කරන්නේ සුභදායී අතකට නොවන නිසාත් එය රැකීම ඔබේත් අපේත් යුතුකම නිසාත්ය. අප අඩියෙන් අඩිය විජාතිකයන් හමුවේ ධීන වෙමින් , නීච වෙමින්, යටත් වෙමින් පවතී. ජාතියට නැවත ජීවය, වීර්යය දෙන්න පැමිනෙන්න ජනපතිතුමනි. අපට ඔබගේ අගය, රටේ අගය, රටේ සංවර්ධනය, නියම නිදහස, ආරක්ෂාව ගැන නිවැරදිව තේරෙන්නේ රටින් අප බැහැරව හිඳ මෙම රටවල් හා සංසන්දනාත්මකව බලන නිසාය. අප රටින් යන විට තිබූ තත්වය අප 2014 එන විට ඔබ ප්‍රශංසනීය ලෙස දැවැන්ත ලෙස වෙනස් කොට තිබින. කටුනායක සිට නිවෙස දක්වා ඉතාම කෙටි කාලයකින් ආ මම ඔබව එදින ආදරයෙන් මතක් කලා මෙන්ම 2005 දී මා ගත් තීරණය ඉතාම නිවැරදි බවට දෙවන වරටත් පසක් කර ගත්තෙමි. (පලමු වර ඔබ එය පසක් කලේ එකල මා සියැසින් අත් විඳි ත්‍රස්තවාදී බෝම්බ පිපිරීම් නතර කළ එකම පන රජු ඔබ වීමය).
    මේ දේශපාලන බඩගෝස්තරයට හා කුහක කම් පිරීමැසීමට රට ජාතිය පාවා දුන්නන් හා එකතු නොවන්න, එයට නිහඬද නොවන්න. තීරනය ඔබ අතේය. වගකීම රටට ආදරය ඇති ජනතාව බාර ගනීවි.
    තවත් දෙයක්, ඔබගේ වටිනා ජීවිතය අනතුරේ බව අපට ටිකින් ටික වැටහෙන බැවින් පරීක්ෂාකාරී වන්න. අපේ facebook නොව කුමක් block කලත් සිතේ නුඹට ඇති ස්ථානය හා මනාපය කිසිදු බලවේගයකට වෙනස් කල නොහැකිය.
    තෙරැවන් සරණයි!

Leave a Reply