මහින්ද මහතාගේ මහ මැතිවරණ පක්ෂය කුමක්ද? ((ඡන්ද විමසීම))

මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණයට තරග කරන්නේනම් එතුමා පිවිසිය යුතු දේශපාලන පක්ෂය කුමක්දැයි අන්තර්ජාලය හා අප සමග සම්බන්ධ වන හිතවතුන් සහ හිතවතියන්ගේ මත විමසුම.

[polldaddy poll=8732565]

යාලුවන්ටත් ඡන්දය දීම සඳහා Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

47 comments to මහින්ද මහතාගේ මහ මැතිවරණ පක්ෂය කුමක්ද? ((ඡන්ද විමසීම))

  • chamalie

    mama kemathi mr aluth pakshekin enawanam
    thanks…

  • Dr Karunaratne

    What party he is contesting form, the fact is we want him now

  • sunanda palihawadana

    hema deyakma aluthin perisiduwa ena eka godaak hondai theruwan sarana wewa!!!

  • Amar

    api hamotama obathumata rata baara denna vitharay oone! rata bhayanaka anathuraka! mona pakshayakin aavath api Mahinda Methidhunta!

  • Thilak Gamage

    We need a Leader to take this country forward in all aspects.THE MOST SUITABLE PERSON IS NONE OTHER THAN HON. Mr. MAHINDA RAJAPAKSE. He should come in a new party to which all patriot people gather.No doubt all people will rally around him to remove all these opportunists

  • Daya

    Mahinda Mahathaneni ,Obayi ape deviyo, Horikadayan, Yatikuttuwan ,Kenahillan, Hora Pusan purunu sri lanka nidahas pakshaya pawichchi karana lada toilet peper ekak wage ,Gande baha,Hansa patiyata eka belle otha ganna kiyanna

  • aruna

    laksa 58 gana wiswasayak teyanawa nam aluth paksayaken ellana barida.slf kkan nomination dunne nathnam karanna wanne ekamanada.

  • esala

    මේකය් මහින්ද මහත්මයා වෙන පක්ශයකින් අවොත් අගමෑති වීමට ඈති හෑකියාව හුගක් අඩුය්

  • wije

    I will vote for him irrespective of his party. But need him to clean the cabinet..

  • ජිනේ

    අපිත් මහින්ද මැතිතුමාට තමා.
    මහින්ද මැතිතුමාට ත් රටටත් දළදා සමිඳු සරණයි!

  • mahinda mahaththaya atha lakunin mil patin ma enawanam hodayi

  • ධනූ

    අලුත් පක්ෂයක්

  • lalinda heshan

    Mahinda raja paksa mahathata.

  • Mahesh

    ඕනේ එකකින් එන්න මහත්තයෝ අපිට පක්ෂ වැදගත් නෑ….

  • Darshana

    මහජන එක්සත් පෙරමුණ

  • Power

    මොකෙන් ආවත් මම ඔබතුමා සමඟ.

  • Wimal Thissa

    All the things in mahinda.info can be read only in Windows 7 & above. As many ordinary people like us still operate on XP. Web operators please see that this can be logged even with XP. In the past too you did not listen to ordinary peoples voice, (Of course the guys around you did not allow you to) We still love you very much sir. Please listen to us. This suggestion is not to get any thing from you, but to put your campaign across many.Please adjust this immediately allowing more to reach to your messages.

  • T.Sarath Nimal Appuhami

    Mata ona Mahinda Mahaththaya pakshaya adala na

  • R.A.B.Thila

    We support you sir,

  • done

    ඔන එකකින් එන්න අපි ඔබ සමගයි.
    https://www.facebook.com/slbayya

  • SAMAN

    NOW WE HAVE GOOD EXPERIENCE ABOUT EVERYTHING.THIS IS THE TIME FOR RE CORRECT ALL MISTAKES
    1.RE ARRANGE PARTY
    2.SELECT PERSONS WHO CAN KEEP TRUSTWORTHY
    3.TAKE IDEAS FROM GROUND LEVEL PEOPLE AND REPRESENTATIVES
    4.TAKE ADVICE FORM KNOWLEDGEABLE PEOPLE
    5.FACE TO THE ELECTION THROUGH THE CAREFUL MANNER
    DEFINITELY WE WILL WIN WITH THE OUR KING MAHINDA RAJAPAKSHA
    SUBA ANAGATHAYAK

  • Anu

    පක්ෂය කුමක් වුවද ඔබට චන්දය ලබා දුන්, රටේ දියුණුව පමණක් පැතූ සැබෑ මිනිසුන්ට එය ගැටළුවක් නොවනු ඇත….
    රටට දින කීපයක් තුළ වූ පරිහානිය මෙපමන නම් වසර 5ක්/ 6ක් ගත්වූ කළ කුමක් සිදුවේදැයි සිතා ගත නොහේ……
    එහෙත් මේ සා අසීරු අවස්ථාවක, සුවිශේෂී ප්‍රචාරණ යාන්ත්‍රණයක අවැසියාව අවධාරණය කරණු කැමැත්තෙමි.

  • Nandasoma

    We like if Mahinda can join SLFP, but My3 and betrayers should not in SLFP.Those who left SLFP during past election should not be in SLFP again. So, I think MR can register a new party called SLFP Mahinda party. If it takes long time to register a new party, better to come from existing party.

  • hasith

    APE SAMADAMA JANDIPATH OBATHUMAI OBA WENUWEN API MARENNA UNATH OBATH EKKA INNAWA JANADIPATHITUMANI OBA ONAMA LAKUNAKIN ILLANN OBA SAMAGA API INNAWA.OBATUMATA JAYA BUDUSARANI SATTAYA JAYAGANNAWA APE
    JANDIPATHITUMANI

  • wije weerasinghe

    danobathuma ta hathuro kauda mithuro kauda kiya hoda wawabodayak athi sithami….oba nawatha agamathi wenna api hamoma ekawage katayuthu karanawa….jayawewa

  • Edirisinghe perera

    Any sign , but Mahinda rajapaksha is leader for srilankan

  • Susanthi renuka

    Mahinda janadipathithumani obathuma paksha mulasthaneta apu velave apita metike nihadavainna kiyala ada balannavelathiyana da mama kagahawwa bahaikiyala adaaka aththavalanetha

  • Susanthi renuka

    Appachchi oya venuwan magepanaunathdenava mamabudunta deviyanta passa atharayakaranne mage ratatai ape appachchitai vitharai mama29vanida anava obatumava balanna your Lion oftha asiya

  • Balangoda Sumangala

    ගුණගරුක සත්පුරුෂයා ඉන්ද්‍රකීලයක් මෙන් නින්දා අපහාසවලදී නොසැලී සිටියි. එ‍මෙන් ඔහුට එල්ලවන නින්දා අපහාස දිය මතුපිට හටගන්නා පෙනපිඩු මෙන් වහා නැසී යයි. නින්දා අපහාස නොලබන කෙනෙකු ද ලොව නැත. නින්දා අපහාසාදියෙන් සත්පුරුෂයාගේ ගුණ බල ශක්තිය වැඩෙනවා මිස පිරිහෙන්නේ නැත. අප භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට ද මිනීමැරුම් චොaදනා, ස්ත්‍රී දූෂණ චොaදනාදී අතිශය දරුණු චොaදනාවලට මුහුණ දෙන්නට සිදු විය. සම්මා සම්බුදු රජාණන් වහන්සේට පිඩුපිණිස වැඩම කරන්නට ද නොහැකි තරම් භයානක අභූත චෝදනා වලට මුහුණ දෙන්නට සිදු විය. එහෙත් එය දින කිහිපයකට සීමා විය. එය බුදු ගුණ සිය දහස් ගුණයෙන් පැතිර යාමට ඉවහල් විය. ජනපති තුමනි, සදුන් ක| කපා කොටා කැබලි කලත් කුඩු කලත් එක ලෙසම සුව| පැතිර පවතින්නා සේ ඔබ තුමට එල්ලවන අවලාද චෝදනා සියල්ලම ඔබ තුමගේ ගුණ සුව|, කීර්තිය ඉතා හොදින් දසත පැතිර යාමට හේතුවෙයි. නොසැලී අභීතව ඉදිරියට පැමිණීමට ආසිරි පතමු…..!

  • Balangoda Sumangala

    හනමිටි කරුවන්සේ පක්ෂයට, පාටට ධනයට, බලයට, නිලයට, ලොකු කුඩා ලාභයට, පුද්ගලික දැන හැදුනුම් කමට, ඥාතිහිතවත් කමට, කතිර ගැසීමේ කාලය අවසන් කල යුතු ය. හනමිටි යුගය තිබෙන තුරු රටට, ජාතියට, ආගමට සෙකතක් නැහැ.

  • Balangoda Sumangala

    බහුතර එක්සත් ජාතික පක්ෂ ඡන්ද දායකයෝ රනිල් ව ප්‍රතික්ෂේප කරති. එය වෙන කාටත් වඩා හො|ට රනිල් දනියි. මෙනිසා තම ජන්ද දායකයන් මුලාවේ දමා ජන්දය මංකොල්ල කෑමට කලක සිට විවිධ පුද්ගලන් ඉදිරිපත් කරයි. මෙවර ද එය කළේ ය. තම පක්ෂයේ කෙනෙක් රජ වනු දැකීම ඔවුනගේ ද අහිලාශයයි. මෙවර ඡන්දය කැමැත්තෙන් භාවිත කළේ එම අදහසින් වුවත් දැන් අතිශයින් පසුතැවෙන, අසරණ යූ. එන්. පී. ඡන්ද දායකයන්ට පිහිට වන කෙනෙක් පෙනෙන තෙක් මානයේ ද නැත. අසරණ ඔවුනගේ හද ගැස්ම කවදා, කවුරු, කෙසේ තේරුම් ගෙන පිහිට වෙයි ද ?

  • සුදු අයියා

    මෙහෙමයි මහින්ද රාජපක්ශ මොන විදිහකින් ආවත් අපි එතුම සමගයි එච්චරයි

  • manel dammika

    MAMA KEMATHII SANDHANAYE KATTIYA EKKA ALUTH GAMANAK YANAWATA..MAHINDA MAHATHTHAYA JANAPATHI KARA RATA GODA NEGIMAY PETHUMA

  • R.H.M.C.T.RATNAYAKE

    I AM WITH MAHINDA RAJAPAKSE FOR EVER.

  • chandana nishantha

    We won’t mahinda rajapaksha

  • Balangoda Sumangala

    අතිගරු ජනපති තුමනි, මේ රට සංවර්ධන කරන්නට නම් දැඩි කැපවීමක් කර මිනිසුන් තුල සුභවාදී සංකල්පමය පෙරලියක් කළයුතුයි. විවේකීව සිට පළමු ව කළයුත්තේ එයයි. රටට ආදරය කරන හැමෝම එයට සම්බන්ධ කරගත යුතුයි. එසේ නොකර ජන බලය ලැබුනත් පවත්වා ගැනීමේ අපහසුතා ඇතිවන බව පැහැදිලියි.

  • මහින්ද මේ දේශයට අවශ්‍යයම කාලයයි මේ. ඔබ නැතුව රට අවුල් වෙලා. මෛත්‍රිපාලව අනිවාර්රයෙන්ම එළවිය යුතුමයි. මේ රට දේශය විනාශ කරන්න තවත් ඉඩ දිය යුතු නැත. මේ රට තව තවත් විනාශ කරනවානම් ආණ්ඩුවට එරෙහි සිවිල් යුද්ධයක් උවත් මේ රටේ ඇති වෙන්න ඉතාමත් ඉඩ තියෙනවා. අපේ ජීවිත නැති උනත් මේ රට රැක ගන්න අපි ඉන්නවා.

  • Mahim Sooriyabandara

    ඔබතුමා රටට කල සේවයට ඇත්තේ අපමණ අගයකි. ඔබතුමවටා සිටි දුෂකයින් භිෂකයින් හඳුනා ගතයුතු කාලයයි මේ.මා පෞද්ගලිකවම ඔබතුමා වෙනුවෙන් පෙනී සිටියත්, ඔබතුමාගේ පරාජයට ප්‍රධාන හේතුව ඔබ වෙනුවෙන් නිවැරදි අනුශාසනා නොමැතිවීමත් ඇති වුවද ඔබවටා සිටි INNER CIRCLE හි කිහිපදෙනා ඒවෙනුවෙන් ඔබතුමා ක්‍රියාකිරීම වලක්වලීමයි. විශේෂයෙන්ම, ඔබතුමාගේ රියදුරු මහතා මෙන්ම ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයාගේ සමහර ව්‍යාපාර (බස රථ ධාවන බලපත්, මාර්ග සංවර්ධන ටෙන්ඩර ) මෙකිනොකි දේ ද දකුණේ ඔබට චන්ද අඩුවීමට බලපෑබව ඉතා වගකීමෙන් කියසිටිමි.ඔබව ආරක්ෂා කරන මෙම නිලධාරීන්ටත් යම් නීතිරීතිවලට අනුව පාලනය විය යුතුය.ඔහුන්ගේ ඔබ ආරක්ෂා කිරීම ක්‍රියාවලිය ඉතා හොඳින් කරනබව සහ එය අගයමි.ඔහුන් ඔබට සමීපවීම නිසාම , ඔහුන්ගෙන් මහජනතාවට කරදර සිදුනොවිය යුතුය.ඔහුන් තවදුරටත් ඔහුන්ගේ රාජකාරියේ නියැලීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නැත.වේ ආකාරයටම රාජ්‍ය පාලනයේදී ඔබගේ පවුලේ අයටද යම් සිමා තිබිය යුතුය.ඔබතුමාගේ අවශ්‍යතාවය අදට වඩා හෙට මේ රටට දැනෙනු ඇත. ඉවසීමෙන් සහ බුද්ධිදියෙන් කටයුතුකරන්න. කුමන පක්ෂයෙන් ඔබ පැමිණියත් අපට කම් නැත . මේ රට සාමයෙන් සමගියෙන් දියුණුවට ගෙනයන වැඩපිළිවෙලක් සමග ඔබතුමා ඉදිරි දේශපාලන ක්‍රියාවලිය පෝෂණය කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි . සුභ අනාගතයක්!

  • Jaha Palanaya(FB)

    රට ජාතිය එක්සේසත් කල පෙර රජවිරුවෙක් ලෙසින් ම රටේ දියුණුව අනාගතය ගැන මහාවිශ්ව කර්ම දැනීමක් හා හැකියාවක් ඇති ඔබ වැන්නෙක් මිස වෙනෙකෙක් නැත්තේමය – එවැනි හැකියාවක් වෙන කිසිවෙකුට හෝ එවැනි සාමූහයකට නොමැති බව වර්තමානයේ සිදුවන් දෙයින් හොදටම පැහැදිලිය

  • If the UNP section of the SLFP blocks the nomination best start a new party possibly named Real SLFP and follow Bandaranayake Ideals and sign should be Bulathkolaya.

  • Rohan

    පක්ෂයේ බිම් මට්ටමේ මිනිස්සු තණකොළ කන්නේ නෑ ……… සිරිසේනයා කල පාවා දිම නොවන්නට SLFP යට කෙලවෙන්නේ නෑ ……58 ලක්ෂය වෙනුවෙන් කථා කරන විමල්, වාසු, දිනේෂ්, ගම්මන්පිල වැනි 58 ලක්ෂයේ මතය නියෝජනය නායකයින් සන්ධානයේ සිටිය යුතු අතර රනිල් කා විසිකරන මස් කටු ඇමතිකම් සූප්පු කරණ අපතයින්ව සන්ධානයෙන් එලවා දැමිය යුතුයි………. 2005 න් පසු පළමූ වරට බෝම්බයක් පුපුරා ගියා……. පාරවල් ගානේ නැවතත් කුණුගොඩ ගැසෙනවා. බලන් ඉන්දෙද්දී රටටත් කෙලවෙනවා. ගෝටා වැනි නායකයින් මෙරටට අවශ්‍ය මොහොතයි මේ……..හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නැතිව සියළු දෙනාගේම කැපවීම මත ශ‍්‍රිලනිපයට ජය ගත හැකිද …….? ට්‍රයි කරලා බලන්න. ජාතික සංවිධායකට, මහ ලේකම්ට විතරක් නොවේ ඉන්න අයගෙන් 90% කොන්ද පණ නැ…..නැතිනම් රනිල්ට අගමැතිකම දීල බලා ඉදිද ….? ජනතාව චන්දය දුන්නේ ජනපති තෝරන්න මිස ආණ්ඩුව වෙනස් කරන්න නොවේ. පාක්ෂිකයන්ට ජෝන් ගේ මැරයින්ට …මාධ්‍ය ඉදිරියේ පහර දීලත් ජෝන්ට එරෙහිව විස්වාශ බංගය පාර්ලිමේන්තුවට ගෙන ඒමට නොහැකි 90% කොන්ද පණ නැති නිසාමයි. එන චන්දයට මහින්ද මහත්තයා ආවොත් චන්දය දෙනවා. රට බෙදන පිලේ හිටගත් හුටංලට නම් චන්දය දෙන්නේ නැ……… ඊට වඩා හොදයි විමල් ඉල්ලන පක්ෂයකට චන්දය දෙන එක. මා දන්නා තරමින් ජනපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ලබාගත් චන්ද 58 ලක්ෂයෙන් 90% පක්ෂයට නොව එතුමාට පුද්ගලිකව ලැබුණ චන්දයි ………. ඔබල තීරණය කරන්න පක්ෂය බෙදනවද….? රකිනවද…? කියා. තවමත් අපි SLFP පාක්ෂිකයෝ අපි ඉන්නද ? …..යන්නද ?……..මෙවර පැරදුනොත් ආයෙමත් අවුරුදු 20 කටවත් ගන්න ලැබෙන්නේ නෑ ගිය වර රනිල්ගෙන් ගත්තේ චන්ද්‍රිකා ජනපති ලෙස හිටිය නිසා මෝඩිතුමා වැනි පඹකුට එවැන්නක් කළ නොහැකී ………පක්ෂයට ජයවේවා !!!!

  • mona pakshayakin illuwath gampaha api mahinda mahatrha samagai

  • එරංග ප්‍රදීප් ප්‍රියදර්ශන

    අපිට අවශ්‍ය කරන්නේ මහින්ද මහත්මාගේ ජයග්‍රහණය ඒකට නම් ශ්‍රිලනිප ඉදිරිපත් විය යුතුයි.

  • sayumi

    Pakshaya Paata apata Adaala Na.Ape Chandaya Mahinda Rajapaksa Mathinduntai.Min Perath SLFP Pramukha Sandhaanaya Mathiwarana
    Dinuwe MR nisai.MSta Labuna UNP Saha Dhrawida Chanda,
    SLFP Ekata Labenne Na.
    E Nisa MR Agamathi Apekshaka Nokaloth
    SLFP Paradinawa Niyathai.
    Ape Chandaya MAHINDA Mathindunta PAMANAI.

  • Raveendra Sampath Kumara

    I only vote for MR because he is the only permanent political charactor in my life. I do not care the political party like SLFP, etc. My expectation is to MR become the next country leader.

  • Dinindu

    My vote for Mr. Mahinda Rajapaksha. Not for SLPF, UPFA or any party.
    Then do not think about party. We need Mr. Mahinda Rajapaksha with good candidates.

Leave a Reply