මහින්දව හමු වූ අමුත්තන් පොළොන්නරුවේදී වුණ දේ ගැන පවසයි. ((Video))

පසුගිය දා තංගල්ලේදී මහින්ද රාජපක්ෂ මහතාව මුණ ගැසීමට ඈත දුර බැහැර ප්‍රදේශ වල සිටත් ජනතාව පැමිණියා. එහිදී මහින්ද මහතාව මුණ ගැසුණ පොළොන්නරුවේ මිනිසුන් ඔවුන්ට දැන් අත් වී ඇති ඉරණම ගැන පවසන දේවල් ඔබත් අසා බලන්න.

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

10 comments to මහින්දව හමු වූ අමුත්තන් පොළොන්නරුවේදී වුණ දේ ගැන පවසයි. ((Video))

  • Dear Mr. President
    as you aware of the Sri Lanka current situation. Therefore I really like to support you. I have been done bulk of work on FB for you,then let me know the how can do support for in future. à

  • madhusanka

    chande dunne my3ta.. eth dan mara oul.. agamathikamata illanda oba thuma

  • Wasantha Tennakoon

    සැබෑ ජන නායකයා යනු ජනහදේ ජිවත් වන්නාය. මහින්ද රාජපක්ෂ අපේ මිනිසෙකු යයි හැමවිටම දැනෙන්නේ එබැවිනි. බලයට පැමිණි දින සිටම ඔහු බලයෙන් පහ කිරීමට බටහිර ජාතින් සැමවිටම උත්සහ ගත් බව මම පුද්ගලිකවම දනිමි. බොහෝදෙනෙකු මෙය ප්‍රලාපයක් යයි සැළකුවද සත්‍ය නම් ඔවුන් ඩොලර් දහස් ගණනින් වැය කර මෙරට NGO කරුවන්ට කිවේ NGO තියෙන්නේ මානව හිමිකම් හෝ දුෂණ වංචා එරෙහිව ජනතාව පෙළගැස්වීමට බවයි රජයන් ගන්න හොඳ සාධනීය ක්‍රියා මාර්ග අගය කිරීම NGO නොකළ යුතු බවත් එසේ කළහොත් NGO වල පැවැත්මක් නැති බවත්ය. 2009 සිට NGO හා බටහිර ජාතින් හා එක්ව මහින්ද මහතා බලයෙන් පහ කිරීම සටන වේගවත් කළේය. එය ඉතාම ක්‍රමවත් වූ අතර අවාසනාවකට මහින්ද මහතා රැකිය යුතු පිරිස එය නොසලකා හැරියහ. මේ අප අත් විදින්නේ ඒ අමිහිරි ඵලයයි. මෙවර ඔවුන් ඉලක්ක කලේ මිලියනයක් වූ නව පරම්පරාවයි. එසේම ලොවේම වේගයෙන් පැතිර යන නව මාධ්‍ය භාවිතයයි. ඔවුන් මේ සියල්ල අවභාවිතයේ යොදවා අපේ රටේ අනාගතය විනාශ කළහ. දැන් සිදුවූ දෙයින් පාඩමක් උගෙන වහාම අප කලයුත්තේ නැවතත් ” මහින්ද සමග අභිමානනීය ශ්‍රී ලංකාවක් ” ගොඩනැගීමයි

  • RANJITH

    APITA RAJEK INNNAWA HEMADAMATH ,A APE MAHINDA MAHA RAJATHUMA

  • Amar

    Mahinda Methidhunge Jayagrahanaya venuven api kepa venava!

  • Ruwan

    Api obathumata hamadama nayagathi !!

  • Rata anatha Madurai wela wear ai Wahama mekata piyankarage ganna

  • Mama Mage jiwithaya giyath baya na mageratata anathurak wenna denne na rata nannaththara wela Wahama piyawarak ganna

  • Maha bankuwe mudal ganadenuwa ta agama this illa aswiyayuthui

  • asanka ranathunga

    kawuru me rata palanaya karath me rata kuriru , thirisan , mlechcha , ruduru thrasthawadhayen me mathru bhumiya mudagath abhitha wiruwa obai. kauru janapathi unath ape hadawathe semada JANADHIPATHI nuba misa wena kisikeneku nowe.

    wasara 30k dukwidi me mawubima obathuma kisidu balawegayakata yatath nowi beradunnath den yaliyh me mathru bhumiya THRASTHAWADHIN athata pathwima aramba wi aetha. newathath me rata obathuman bara nogaththoth anagath duwa ,daruwanta ratak ithuru weda yanna sekayak aetha.

    ape ekama pethuma oba newath warak me rate AGAMETHI wimai. ape hadawathe semada APPACHCHI nubai. apata ape rata newatha labadenna APPACHCHI.

    obata DALADA SAMIDU PIHITAI..!

    ***** SUBA ANAGATHAYAK *****

    R.A Asanka Ranathunga,
    kithulgala.

Leave a Reply