පුත්තලම සංචාරය අතරතුරදී…

මහින්ද රාජපක්ෂ මහතා පුත්තලම, හලාවත සහ ආරච්චිකට්ටුව ප්‍රදේශ වල නිරත වෙමින් ජනතා නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් සමග සුහද කතා බහක නියැලුණා. ඒ අනුරාධපුර උත්සවයකට සහභාගී වී නැවත සිය නිවසෙ වෙත පැමිණෙන අතරතුරයි.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

4 comments to පුත්තලම සංචාරය අතරතුරදී…

  • Amar

    Mahinda Methidhun vataa janathavage unusum prathichaara dakina vita as kadhulin pirenava!

  • Power

    ඔය පුත්තලමේ නෙවෙයි මේ ලංකාවේ සතර දිග් භාගයේ කොහේ ගියත් ඔබතුමා වෙනුවෙන් ගලන මහා ජනඟග වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෑ.

    රාජිත සේනාරත්න:- රාජපක්ෂලා හම්බු කරේ සල්ලි නෙමෙයි
    මම:- එහෙනං මොනවද..?
    රාජිත සේනාරත්න:- මිනිස්සු යකෝ මිනිස්සු

  • Daya

    Sira mahaththayo, nimalayo, yapo, dilanayo, premajayanthayo ,me widiyo clip dakinawita Mala Muthra dekama pahawenawa athi, ohela langa gandassare baha
    Thopi kala hadiyata wandi gewanna lasthi weyav

  • hasith

    api oba thuma wenuwen marenna unath obath ekka innawa .oba ape rajathuma

Leave a Reply