රත්නපුර රැළියේ විශේෂ අවස්ථා ( වීඩියෝ / පින්තූර )

මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට රට බේරා ගැනීමට පැමිණෙන ලෙස ඉල්ලමින් රට පුරා පැවැත්වෙන රැළි මාලාවේ තුන්වැන්න රත්නපුරදී පැවැත්වුණා. යම් යම් බාධක නිසා ප්‍රධාන සජීවී විකාශය ඇණ හිටි අතර, ඉන් පසුව රැළිය පසුපස පිහිටි ගොඩනැගිල්ලක රැඳී සිටි පිරිසක් විසින් අධික වර්ෂාව මධ්‍යයේ එම රැළිය වීඩියෝ කර අන්තර්ජාල සහෘදයින්ට ගෙන එනු ලැබුවා. මෙහි දැක්වෙන්නේ එම වීඩියෝවයි.

පහත දැක්වෙන්නේ රැළිය ආරම්භ වු අවස්ථාවේදී Miracle Sky Vision වෙතින් ලබාගත් ගුවන් දර්ශනය. රැළිය අවසානයේ විශාල ජනතාවක් සිටියත් වැසි සහිත කාලගුණය නිසා “කොප්ටර් කැමරාව” ක්‍රියාත්මක කිරීමට හැකිවී නෑ.

දෙරන පුවත් වාර්තාව

දහසකුත් බාධක හමුවේ පැවැත්වුණ එම ජන රැළියට පැමිණි ජනතාවයි පහත පින්තූර වල දැක්වෙන්නේ.

11087553_886657071391730_1920406300_n

11094717_953031941396813_1254149800184776136_n

10301188_952979374735403_8153054763600308056_n

රැළියේ ඉඩ මදි වූ නිසා මහ මගත් ජනතාව

11026023_953013621398645_6368531472947709040_n

හවස් වෙද්දී මහ වැසි ඇද හැළුණත්, වැසි නොතකමින් ජනතාව තම යුතුකම ඉටු කළා.

11076072_886657051391732_843871652_n

984300_953008358065838_2311549865606087064_n

11096976_886657044725066_1268788192_n

mahinda.info mahinda.info3 mahinda.info4 mahinda.info7 mahinda.info9 mahinda.info12 mahinda.info14 mahinda.info15 mahinda.info17 mahinda.info19 mahinda.info20

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30 ක් පමණ පැමිණි අතර පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් 300 කට අධික ප්‍රමාණයක් පැමිණුනා.

11077800_886657058058398_1114726741_n

මෙහිදී ඉතාමත් කණගාටුදායක සිදුවීමුත් දක්නට ලැබුණා. පහත දැක්වෙන්නේ එහි පැමිණි අපගේ පාක්ෂිකයෙකුට අත් වූ යහපාලනය.

10409078_953020408064633_219333951383198482_n

යාළුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

15 comments to රත්නපුර රැළියේ විශේෂ අවස්ථා ( වීඩියෝ / පින්තූර )

  • Priyan

    Wish you all the best..we are with you..

  • Daya

    Kokku penwana Yahaa Palanaye udawiyata sasalawala Una neda, Ane paw, Koththamalli atawala mila adukale oya nisamayi, baya nathuwa bonnako.

  • Rama

    රටටම වින කරන යහපාලන රජය..
    ලක්මව හෙලන දෑඩි අනතුර අත ලගය..
    පෙරමුන රෑගෙන අදිටන හා ජනබලය..
    රෑකගමු මෑතිදු ඔබ හදවත එඩිතරය..

  • Ayad

    Hansayaage passa lewa kaapu yahapaalaneta giya hathikara kokkunta UNALU ganilalu, Rathapure senaga dakala
    Dan PAALAM paththata laginna balagena innawalu,Ethakota un Nikamma “Palan Kokku ” wenawa

  • Siriman

    ගම රත්නපුර වෙලත් අදනෙ දන්නෙ රත්නපුර ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමේ පුදුම බලයක් ශක්තියක් ඈති බව. ඔබ සෑමගේ සියලු බලාපොරොත්තු ඉහලින්ම ඉටුවේවා!!! මේ NEWS මුලු රටටම දෙන DERANA නාලිකාවට අපේ ප්‍රනාමය!

  • shantha

    Mahindata drohi uwana ratnapuren labanna mathiwaranedi elawamu. rata wenuwen tiranayak gat Sani Rohana,Ranjit Soysa, Janaka Wakkumbura mathiduni obalata ape UTTAMACHARAYA.Labana mathiwaranedi oba thidena distrkken 1,2,3 ekata wada karanna.

  • dhanushka

    අපමණ අගයක් ලබාගැනීමට ගිය මෛත්‍රිගේ බාල සොහොයුරා වන ප්‍රියන්ත සිරිසේන මහතාට එල්ල වී ඇති පොරව පහරක් හේතුවෙන් රට අස්ථාවර විය හැක.. අපමණ අගයේ උච්චතම අවස්ථාව විදිමින් සිටියදි මෙම පහර එල්ලව් ඇති බවට සිතිය හැක..නමුත් රෝගී පුද්ගලයා කුමන තරාතිරමේ උවත් ප්‍රතිකාර කලයුතුයි. නමුත් ඔහුට පුද්ගලික ගුවන් යානා නැහැ. එසේනම් ඔහු ගුවන් යානයකින් කොළබ ගෙනාවේ කෙසේද? මෙයට මුදල් ගෙව්වද? සාමාන්‍ය අයෙකුට මෙසේ කරනවද? එසේ නැතිනම් වයිරිපාල තම පවුල වෙනුවෙන් ජනපති බලතල බාවිතාකර ජනතාවගේ මුදලින් නඩත්තුවන රාජ්‍ය සම්පත් අවබවිතයේ යෙදෙව්වද?

  • benthara kollek

    ජය වේවා…දකුණට එනතුරු අපි බලා සිටිමු…

  • Siriman

    වෙන කෙනෙකුන් කොයින්ද-මුලු රටටම මහින්ද! රත්නපුර ජනතාවට ජයවේවා!

  • Power

    ඇත්තම කිව්වොත් එ් අවස්ථාවේ එම මහා ධාරාණීපාත වැසි ඇතිවුණේ මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමාගේ තිබෙන පින් මහිමයේ බලයෙන්.මෙතුවක් කාලයක් අපේ සබරගමුව පළාතට දැඩි වියළි කාළගුණයක් පැවතුනා.මෙම විජයග්‍රාහී ජනරුළිය පැවැත්වීමත් සමඟම ඇළ දොළ ගංගා පිරී ඉතිරී යන්ඩ අධික වර්ෂාවක් මුලු සබරගමුව පළාතට ම ලැබුණා.

    ඇත්තම කිව්වොත් මහින්ද කියන්නෙ අනුහස් ඇති දෙවි කෙනෙක්….

  • ayubkhan

    Newatha rata baraganna ape rajathumani

  • Ayad

    ජයවේවා

  • rasakka

    යම පාලනයෙ මල පනනෑලු රත්නපුරේ රෑස්විමේ සෙනග දකලා

  • modaya

    sir, i think now is the time you should come forward, i do understand you are buying your time regarding SLFP. i think you understand your enemy plan…better than us.

    you should make a some kind of announcement soon before the dust gone.please consider god bless to you.

  • THILAK

    JANABALAYA….KISIDA VILANGUDAMA NEWATHVIYA NOHAKA….MAHA WESSE API THEMI THEMI OBA WENUWEN PELAGEHENNE…OBA APE ADARANIYA NAYAKAYA NISAI…..ENNA APA WETH….MULUMAHATH JANATHAWAMA DOTHINMA OBA THUMAWA VALADA GANNAWA NIYATHAI..

Leave a Reply