මහ වැස්සේ මේඝ ඝර්ජනාව – විමල්ගේ රත්නපුර කතාව මෙන්න (( Video ))

ලක්ෂයක පමණ ජන ගඟක් මහ වැසි නොතකමින් අසා සිටි විමල් වීරවංශ මහතාගේ කතාවයි පහත දැක්වෙන්නේ.

6

5

4

3

2

1

අහන්නට බැරි වුණ යාලුවන් සඳහා Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

5 comments to මහ වැස්සේ මේඝ ඝර්ජනාව – විමල්ගේ රත්නපුර කතාව මෙන්න (( Video ))

  • rasakka

    ජය වේවා විමල් මතිදුනි ,එඩිතරයි ප්‍රසන්සනියයි

  • Amar

    ජාතියේ පිනට උපන් විමල් මෑතිදුනි! මේ පින්බිම බේරාගන්න තුරුම අපි මහින්ද මෑතිදුන් පෙරටු කරගත් ඔබ ඈතුලු වීරයින් සමගයි! ජයෙන් ජය පතමු!

  • Nishantha Kumara Dissanayaka

    Jathiye veerayan Sada Dinewa…..

  • Power

    මෙතුවක් කලක් සබරගමුව පළාතට පැවති වියළි කාළගුණය නිම කරමින් මෙම ජන රැළිය පැවති මොහොතේ දී ආශිර්වාදාත්මක ලෙස මහ පොලොවට ඇඳ හැලුණු මහා ධාරාණීපාත වැසි සමඟින් අපේ අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් කෙළිහිගුණ මතක තිබෙන සැබෑ ශ්‍රී ලාංකික දේශප්‍රේමී ජනයා සංවිධානය කරන්නට යෙදුණු විජයග්‍රාහී ජනරැළි මලාවේ තවත් එක් ජන රැළියක් දේශයේ රණහඬ වන ගරු විමල් වීරවංශ මැතිතුමාගේ එඩිතර කතා විලාසයත් සමඟම ශ්‍රී සුමන සමන් දේව අඩවියේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් තවත් එක් විජග්‍රාහී ජන බලයක් පැමිණි ජන රැළියක් විජයග්‍රාහී ලෙස මෙසේ අවසන් වූ වගයි….

  • W.M.C.W. Banadara

    we salute our hero to welcome election we will support my fully power dear Rajapaksha.

Leave a Reply