යෝෂිතව CCD යට කැඳවීමට හේතු වූ ගුවන් යානයේ ඇත්ත මෙන්න

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පත් වී දින කිහිපයකින් මාධ්‍ය ප්‍රදර්ශන මගින් රටම භීතියට පත් කරමින් වාර්තා වූයේ අබිරහස් ගුවන් යානයක් සොයා ගත් බවයි. තවද එය LTTE ත්‍රස්තවාදීන් භාවිතා කළ ආකාරයේ සැහැල්ලු ගුවන් යානයක් බවත් වාර්තා වූවා. එමගින් ඉදිරියේදී මහා විනාශයක් කිරීමට ගිය බව ෆේස්බුක් ආදියේ මඩ අවලාද කණ්ඩායම් විසින් දිගින් දිගටම ශෙයා කරනු ලැබුවා.

දින කිහිපයකට පසුව ජනමාධ්‍ය විසින් වාර්තා කරන්නේ අදාල ගුවන් යානය ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් මහතාට අයත් පෞද්ගලික ගුවන්යානා පුහුණු පාසලක තිබූවක් බවයි. එතුමා එය යෝෂිත රාජපක්ෂ මහතාට තෑගි දෙනු ලැබූවක් බවත් වාර්තා වුණා.

ඉන් පසුව වැඩිදුරටත් වාර්තා වෙන්නේ අදාල ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපතල විද්‍යාඥයෙක් වන රේ විජයවර්ධන මහතාගේ නිර්මාණයක් බවයි. පහත දැක්වෙන්නේ රේ විජේවර්ධන මහතා සහ එතුමගේ ගුවන් යානය ගැන විස්තරයක්.

අද දිනයේ යෝෂිත රාජපක්ෂ මහතාව කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවූයේ අදාල ගුවන්යානය ගැන පරීක්ෂණ කිරීමටයි. ඒ අනුව තමන්ට ලැබුණ තෑගි භාණ්ඩයක් තමන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුට අපරාධකරුවන්ට මෙන් කට උත්තර දීමට සිදුවී තිබෙනවා.

බෙදී වෙන් වී තිබූ රටක් එක් සේසත් කිරීමට දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මහතාගේ දරුවන්ගෙන් පවා පළි ගැනීම සිදුවන්නේ මේ ආකාරයටයි.

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

3 comments to යෝෂිතව CCD යට කැඳවීමට හේතු වූ ගුවන් යානයේ ඇත්ත මෙන්න

  • rasakka

    waira palanaye ayata “AMU ” kawila , Un pissu natanawa ,Api dan dummala waram aragena ennayi inne

  • namal

    මේ විස්තර දකින්නෙ මේ වෙබ් අඩවිය සොයලම බලන මහින්ද ජනපතිට කලගුණ සැලකීමට කැමති සුළු පිරිසකට පමණයි. ලක් දෙරණට සදා ද්‍රෝහී යූ.ඇන්.පී. කාරයන් මහා පරිමාණයෙන් කතා පතුරුවනවා. ඒවා වේගයෙන් පැතිරී යනවා. මේ රට ගොඩ දාන්න අමාරුයි. පෝට් සිටි අයිති චීනුන්ටලු. ඒක ඔවුන්ගෙ රටක් වශයෙන් වෙන කරල දීලලු. මුහුදෙ ඈත කලුගල් වලින් කොටු හදලලු ඒවට මෝරු දාලලු මහින්දට විරුද්ධ වෙන එවුන්ව මෝරුන්ට කෑමට දාන්න.

    • //මුහුදෙ ඈත කලුගල් වලින් කොටු හදලලු ඒවට මෝරු දාලලු මහින්දට විරුද්ධ වෙන එවුන්ව මෝරුන්ට කෑමට දාන්න.//
      Best part :v

Leave a Reply