Mahinda Rajapaksa: යහපාලනයේ නාමයෙන් කර ඇති දේ අපි හෙළි කරනවා - නා හිමිවරුන් ((Video))

Wednesday, March 25, 2015

යහපාලනයේ නාමයෙන් කර ඇති දේ අපි හෙළි කරනවා - නා හිමිවරුන් ((Video))

ශ්‍රී අභයාරාම පුරාණ රාජමහා විහාරයේදී මහින්ද රාජපක්ෂ මහතාව මුණගැසුණ භික්ෂූන් වහන්සේලා සහ කලාකරුවන් කරන ලද ප්‍රකාශ වල රූප රාමු පහත දැක්වේ. "අපට ගම් වල අපේ සාමාන්‍ය ජනතාව, දායක දායිකාවන් ඉතාම හොඳින් දැණුවත් කරන්න පුළුවන් මේ යහපාලනයේ නාමයෙන් දැනට මොකක්ද කරලා තියෙන්නේ කියලා" ලෙස එක් නා හිමිපාණන් වහන්සේ නමක් පැවසූහ. එහිදී යහපාලනය ගැන භික්ෂූන් වහන්සේලා මෙන්ම කලාකරුවන්ද අදහස් දැක්විය.







යාලුවන්ටත් නරඹන්නට Share කරන්න.