මහින්දගේ පැමිණීමෙන් ගමක් කැළඹෙයි. ((Video))

හදිසියේ පැමිණි මහින්ද රාජපක්ෂ මැතිඳුන්ව දැක ගැනීමට මුළු ගමේම ජනතාව පොර කෑ ආකාරයයි මේ දැක්වෙන්නේ.

මරණ බියෙන් තැති ගැනුන අතීතය නිමා කළේ කවුදැයි… මිනිස්සුන්ට මතකයි…!

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

7 comments to මහින්දගේ පැමිණීමෙන් ගමක් කැළඹෙයි. ((Video))

  • Power

    අනිවාර්යයෙන්ම…ඔය අවජාතක කෙළෙහිගුණ දන්නෙ නැති කළවැද්දෝ කිහිප දෙනෙකුට මතක නැති වුණාට මේ රටේ බහුතර දේශප්‍රේමී ජනයාට මෙතුමා කළ ඒ මහා අශ්චර්යමත් වූ සේවය කිසිදා අමතක නොහැකි වණු ඇත.

    මේ රටේ ජනතාව යුද්ධය නිසා ගමක් නගරයක් පාරක් තොටක් පාසා බෝම්බ වලට බිලි වෙමින් අන්ත අසරණ වූ සතුන් ලෙස මිය අැදෙමින් රණවිරුවන් යුද්ධයක් නොමැතිව නිකරුණේ තම ජීවිතය මවුබිම වෙනුවෙන් පුද දෙමින් සිටිය මොහොතක මෙතුමාගේ එඩිතර නායකත්වයෙන් මිනීමරු කොටියාට කුඩු පට්ටම් වෙන්ඩ යුද,නාවික,ගුවන් හමුදා එක්ව කළ වික්‍රමාන්විත විජයග්‍රාහී සටනෙන් පසු මේ රටේ ඇතිවූ සාමය නිදහස හා යෝධ සංවර්ධනය කාටවත් අමතක කරන්ඩ පුලුවන්ද…

    තරුණයෙක් හැටියට කාට නැතත් මට නම් කවදාවත් ම අමතක කරන්ඩ බෑ, ජීවිතය තිබෙන තාක්කල් අමතක කරන්නෙත් නෑ,මොකද මම සිංහල කොල්ලෙක් උඩින් පාත් වුණු වෙන ලෝකෙක එකෙක් නෙවෙයි.

  • Amar

    Obathumaa kala sevaya apita hodata mathakay! Api sadaa nayagethiy!

  • Daya

    Jathika andu sankalpaye amathikam ganna kela halana siri lanka nidahas paksha ahikuntikayeni, yatikuttuweni balapiyav senaga inna tharama , Thopita hin dadiya daanawa athi, Thopila mahinda mahaththayagen wendda samawa ganiv, nathnam thopita hena gahapiya kiya api des devil samaga was kawi kiyanawa

  • achintha

    api mona lakunen awath mahinda mahaththaya samagai obe pemineema api noiwisillen bala sitimu

  • api semadamath oba samagai

  • Rama

    Mahinda Methidhunge Jayagrahanaya stheeray! Obathuma vataa janathavage unusum prathichaara api adha adhaa balanne! Obathuma vani janatha hadawath dinaagath nayakayeku meeta pera api dakalaa nehe!

  • aruni

    Apta ape rajathuma hemdmth wtinwa.mula amthka jathiyk Inna ratak meka eth hemmotma newei.eth eken prayojana ganne minissu Innwa.obathuma ikmnta wdinna api blgena innwa rajathumani…..

Leave a Reply