මහින්දට එරෙහිව අනුර කුමාර කළ දේ විජේදාස හෙළි කරයි

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය යළි ලබාදීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට චෝදනා කළා.

අනුර කුමාර සිතාගෙන සිටින්නේ විජේදාස රාජපක්ෂ විසින් විනිශ්චකාර තුමාට නියෝග කර එම බලපත්‍රය නිදහස් කළ බව විය යුතුයි. ඒ අනුව අධිකරන ඇමති දෙන නියෝග විනිශ්චකාරවරුන් පිළිපදින බවයි එතුමා සිතා සිටින්නේ. පහත දැක්වෙන්නේ මේ සම්බන්ධ පුවත් වාර්තාවයි.

අනුර කුමාරට තිබූ ප්‍රශ්නය වූයේ ඔහු විජේදාස රාජපක්ෂව විවෙචනය කරද්දී ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඊට ප්‍රතිචාර දැක්වීමට ඉක්මන්වීමට හේතුව. ඇත්තටම ඔහු ප්‍රතිචාර දැක්වීමට ඉක්මන් වන්නේ අනුර කුමාර මතු කරන්නේ ඔහුගේ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් නිසයි. එනම් අනුර කුමාරගේ චෝදනාව නිශ්ශංකට සෘජුවම අදාලයි. ඔය දේවත් නොතේරෙන අනුර කුමාර පක්ෂයක නායක කමක් කරන්නේ කෙසේදැයි අපට පුදුමයක් දැනෙනවා.

මෙහි වැදගත්ම කාරනාව වන්නේ ඉහත වීඩියෝ එකේදී විජේදාස රාජපක්ෂගේ එක් ප්‍රකාශයකුයි.

“පහුගිය වකවානුවේ ඒ උදවියට මාතෘකාවක් සොයාගන්න නොතිබුණ නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ ආණ්ඩුව දූෂිතයි කියලා ප්‍රචාරය කරගෙන යමින් ඔවුන්ගේ දේශපාලන කටයුතු වල යෙදුණා.” – අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි

ඔය දේ කියන්නේ ශ්‍රීලනිප මන්ත්‍රී කෙනෙක් නම් එය නොසලකා හරින්න පුලුවන්. ඒත් මිත්‍රවරුණි, ඉහත කාරනාව ජනතාවට හෙළි කරන්නේ වත්මන් ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයා විසිනුයි. පසුගිය කාලයේ අනුර කුමාරලා විසින් හොරා හොරා හොරා කියමින් ගෙන ගිය මඩ ගැන දැන් විජේදාස ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන්නේ අනුර කුමාරගේ ගොබෙල්ස් න්‍යාය දැන් තමන්ට එරෙහිවත් එල්ල වී ඇති නිසා වෙන්න ඕන. ඔවුන්ගේ බලලෝභී මඩ දේශපාලනය නිසා රටක් වටින නායකයෙක් අපට අහිමි වුණ හැටි පේනවානෙ.

70485_anura-kumara-disanayaka-pic-by-sarath-30[1]

ඒ වගේම www.mahinda.info වෙතින් බොහෝ අවස්ථාවන්හි හෙළි කළා අන්තර්ජාලය හරහා විරුද්ධවාදීන්ට මඩ ගහන අය ගැන. විජේදාස මැතිතුමනි, ඔය ආකාරයෙන්ම ඔබට එරෙහිව අන්තර්ජාලය තුළත් මඩ එල්ල වෙන දිනය වැඩි ඈතක නොවෙයි. එනිසා අන්තර්ජාලයේ සාහසික මඩ ප්‍රහාර එල්ල කරන්නන්ට එරෙහිව අධිකරන ඇමති කම තිබියදීම නීත්‍යානුකූලව ක්‍රියාමාර්ග ගන්න.

යාලුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

9 comments to මහින්දට එරෙහිව අනුර කුමාර කළ දේ විජේදාස හෙළි කරයි

  • Daya

    dan okkoma gale paharapu balallu wage, Mahinda mahathata kala deta munta
    wenade .. kiyanna awasha naha

  • Edirisinghe perera

    hodawade une anurakumara nam wall horkada ta. Kakulen adina puruddata okawa degarama tiyana one . Oka wage horkada lankika desapalanayen atugalama danna

  • Sumal

    Daya Mahathmaya Ai MonawadaWenna Thiyenne?

  • Daya

    Sumal mahaththoyo , balalunta wahaganna bariwa un dan kate gagannawalu

  • Rohan

    JVP කාටවත් රටට වැඩක් කරන්න දෙන්නේ නෑ ….. මෛතීව ගෙනඑන්න කෙළපෙරාගෙන බොරැ කිව්වා දින්න දාට පහුවෙනිදා ඉදලා ඔවුන් විරැද්ධයි. ඔවුන්ට ඕනෑ මේ රටේ හැමදාම ප්‍රශ්ණ තියෙන්නයි. නැත්නම් ඔවුන්ට පැවැත්මක් නැහැ. ඔවුන් තරම් මේ රටට වින කරපු අමනයින් රැලක් මේ රටේ නෑ. 87/89 භීෂණ යුගයේ මේ රටේ විනාස කරපු විදුලිබල පද්ධතිය, බස්රථ, වී ගබඩා, ඇතුළු රජයේ දේපල ඒවා මේ රටේ පාලකයින් ගෙදරින් ගෙනාපුවා නොවේ. මහජනතාවගේ බදු මුදල් වලින් ගොඩ නගපු දේවල්. 87/89 භීෂණ යුගයේ මේ රටේ කිදෙනෙකුගේ ඇගිලි, අත් කැපුවද ……? ජනතාව කල එකම වරද පළමුව චන්ද පොලට ගොස් චන්දය ප්‍රකාශ කිරීමයි. මේ රටේ උගතුන් කලා කරැවන්, මේ රටට නායකත්වයක් දිය හැකි දේශපාලනඥයන්, ආගමික නායකයින්, කී දෙනෙක් මුන්ගේ කැලෑ උසාවියෙන් මරණ දඩුවම ලබා දුන්නාද ? එහම අමනයින් හදන ආචාරධර්ම පද්ධතිය……උන්ටද ..? අපටද ….? පිස්සු. හරිනම් මහින්දව, වත් වෙනයම් දේශපාලනඥයෙක් වත් නොව මුන්වයි නීතිය ඉදිරියට රෑගෙන ආ යුත්තේ……. කරන්න තියෙන සියළුම නොපනත් කම් සිදුකර දැන් මහජනතාව ඉදිරියේ බුදු වෙන්න කතා කරන මොවුන්ගේ අතීතය FB අතපතගාන අද ඊයේ කරදඩු උස්වුණු යමපාලන නඩය දන්නේ නැතිනිසයි මේවා මේ විදියට කෙටුවේ. 87/89 භීෂණයෙන් රටේ ආර්ථිකය අවුරැදු 30කින් විතර පස්සට ගියා. කොටියගේ යුද්දේ නිසා තව අවුරැදු 30ක් අපට නැති වුනා නැත්නම් ආසියාවේ සංවර්ධිතම රට මේක. අදටත් මිනිසුන් ගෙවන බදු වලින් කොටසක් වය වන්නේ ඔවුන් විසින් විනාස කරපු ආර්ථිකය ගොඩනැගීමට පිට රටවලින් ගත් ණය පියවීමටයි. ෆේස්බුක් තුළ ප්‍රචාරය වූ “මහින්ද හොරෙකි” යන ව්‍යාජ විඤ්ඤානය ඛණ්ඩනය කිරීමට හුදකලාව වැඩ කළ අපට බැරිවිය. අපිට ඕන වුනේ මොන වැරදී තිබුනත් අවුරුදු 30 ක් අපේ ජීවිතයට අමන නායකයින් බද්ද කර තිබු යුද්දයෙන් එඩිතරව පක්ෂ, පාට, ජාති, ආගම, කුල මල නොබලා බේරාගත් නායකයා වෙනුවෙන් අපේ යුතුකම ඉටුකිරීමයි. රටට ලබාදුන් නිදහස මෙරටේ සියලු ජනතාවත්, මාත්, මගේ දරුපව්ලත් භුක්තිවිදිනවා. හුදකලාව වැඩ කළ පාක්‍ෂිකයින් විසින් තමන්ගේ ම වීඩියෝ හා පෝස්ට් හරහා යමක් කළ ද නැගී ආ විපක්‍ෂයේ බොරුව, බොරුවක් බව ඔප්පු කරන්නට එය ප්‍රමාණවත් නොවී ය. මහින්දගේ දිගු කාලීන සංවර්ධන වැඩපිළිවෙළේ සාරය තාර්කික ව ජනතාවට ඒත්තු යන ලෙස තේරුම් කර දීමට කිසිවෙක් නොවී ය. අද ඊයේ කරදඩු උස්වුණු පළමු චන්දයට හිමිකම් කියූ මහින්ද ගේම ඉ-නැණසල් වලින් ෆේස්බුක් අතපත ගෑමට උගත් යමපාලන හුජ්ජ කොල්ලෝ – කෙල්ලෝ ඔවුන්ගේ උපරිමයෙන් ෆේස්බුක් තුළ Comment කලා මෛත්‍රීව බලයට ගෙන එන්න. ඔවුන් දන්නේ නැතිනිසයි මේවා මේ විදියට Comment කලේ …. ඔවුන් දැකලා තියෙන්නේ මහින්ද පාලන කාලය විතරයි. ඒ නිසයි ඒක නරකම කාලය කියලා ඔවුන් හිතන්නේ…. ගෙදර තමන්ගේ දරැවොත් එක්ක බත්කකා ඉදලා JVP ගල්කටස් තුවක්කුවෙන් වෙඩිකාගෙන බත්පත උඩටම ලේපෙරාගෙන වැටුන කී දෙනෙක් නම් මෙරටේ ඉන්න ඇත්ද, උදේ ගෙදරින් ගියාම හවසට ගෙදර එනකම් විස්වාසයක් තිබුනෙ නැති කාලයක් අපි පහුකලේ … අම්මා තාත්තා එක බස් එකේ ගමන් කලේ නෑ…. එක්කෙනෙක් මැරැනොත් අනිත් කෙනා ළමයින්ට ඉන්නවා කියලා… 1948 සිට රට පාලනය කල සමහරක් අමන පාලකයින් අපේ ජීවිතයට බද්ධ කර තිබූ ……. යුද්ධය, එයින් මේ ජනතාවත්, රටත්, ගලවා අද තියෙන නිදහස උදා කර දුන් නායකයා මහින්ද බව, මහින්දට විරැද්ධව චන්දය දුන්නත් ඔවුන්ගේ හිතතුලින් මකා දමන්න බෑ….. ඔබ යහලනයට චන්දය දුන්නත් ලැබුනේ යමපාලනයක්. යමපාලනයට චන්දය දුන්න සැමට මොලය පැදේවා ඊලග චන්දයේ දී වත්……… ජය වේවා ……….!!!!!

  • Wimala Thissa

    JVP eka 1971, 1989 Ratata kala vinasaya gena nawa parapura denuwath karanna Sri lanka Nidahas Pakshya Prmanawath Karryayak kale ne.Unge balu deshapalanaya nisa eththa JVP Karayo nowena kee dahak ahinsaka tharunayo(wedi hariyak Sri lanka karayange Daruwo)60000k ballo kukullu wage marala demme Ranil, Premadasa, Ranjan Wijerathna thun kattuwa. Ada anura kumarala katha karanne katinda nethnam wena moken harida? Unge Nayakaya Rohana Wijeweera pana geheddi, amu amuwe Adahane kala Ranil saha ohuge Nadaya samaga nidi wadinne Anura kumarata handunn neththita, Lal kanthata Somawansata Wili lejjawak kiyala deyak gewila nethi nisada? Ape kollo 60000k e anduwen amu amuwe maradanakota eka jaththyantharayata geniyanna hiti ekama manussaya Mahinda Mahaththaya. (Thamun wenuwen Katha kala kriya kala miniha Drohiyek karala amu amuwe thamunge ewun marapu Ranil ekka eka gei kana ekada den JVP SAMAJAWADAYA?) Anura kumarala me karanne thamange amma appa vikunala Thamanwa maru katata thallu karapu thamunge amana minee mereem , podu depala vinasha kireem adiyata JVP karayo nowena thamanta ekanga nounu prajathanthrawadeewa desapalanaya kala Sri lanka karayinge daruwo 500000 mara demma euwo ekka raja magul kana eka. Ane Sri Lanka mahathwaruni, wasantha kale sindu kiyakiya hiti kohata unu anik de thamai obatath hemadama oba passen weteegena ape mulu tharuna kalema pakshe wenuwen kepa kala apitath sidda une. Ane denwath (bale nethi unata passe) Mole padagena 88-89 kale JVP ekai UNP ekai me rata mihi pita apayak kala heti aluth parapurata denaganna parana photo tika (ape kollo kello amu amuwe marapu Podu depala vinasha kala ewa) tika hoyagena un apita kelapu vidihatama me Samaja jala tika magin digatama janathawa denuwath karala Ranil Chandrika ekka ekathuwela Mahinda mahaththaya elawanna hadana me amana heththa elawala pirisidu Sri Lanka palanayak ho Mahinda mahaththayage moolikathwayen wena pakshyakin hari pirisidu palanayak hadamu.(yaha palana mahathwaruni maithree jadadipathithumage puthage pemwathiyage gedara thibunu Koti 100ta Mokada une, ewa neethyanukoolawa ethumata lebunu dewalda nethnam Helu urumayen ewath allas ho dooshana ekata denawada?)

  • Wimala Thissa

    Ara Kambojaye polpotge kale marapu unge minee olu pradarrshanaya karala thiyenawa wage 88-89 kale Ranilla Batalande saha Ratapurama marapu kollo kellange olu tika genalla Den Ranilge Karryalaya wana araliyagaha mandire galawapu mal poochchi wenuwata savi karamu. Evita eya yama palanayae Jewwamana sankethya bawata path kala hekii.

  • දැන් විජේදාස රාජපක්ෂ මඩ නොවෙයි ගූ ගාගෙන ඉන්නේ සිංහලයින්ට අපහාස කරන්න ගිහිල්ල෴

Leave a Reply