යහපාලනයේ නාමයෙන් කර ඇති දේ අපි හෙළි කරනවා – නා හිමිවරුන් ((Video))

ශ්‍රී අභයාරාම පුරාණ රාජමහා විහාරයේදී මහින්ද රාජපක්ෂ මහතාව මුණගැසුණ භික්ෂූන් වහන්සේලා සහ කලාකරුවන් කරන ලද ප්‍රකාශ වල රූප රාමු පහත දැක්වේ. “අපට ගම් වල අපේ සාමාන්‍ය ජනතාව, දායක දායිකාවන් ඉතාම හොඳින් දැණුවත් කරන්න පුළුවන් මේ යහපාලනයේ නාමයෙන් දැනට මොකක්ද කරලා තියෙන්නේ කියලා” ලෙස එක් නා හිමිපාණන් වහන්සේ නමක් පැවසූහ. එහිදී යහපාලනය ගැන භික්ෂූන් වහන්සේලා මෙන්ම කලාකරුවන්ද අදහස් දැක්විය.

යාලුවන්ටත් නරඹන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

4 comments to යහපාලනයේ නාමයෙන් කර ඇති දේ අපි හෙළි කරනවා – නා හිමිවරුන් ((Video))

  • rasakka

    Hitan Hutan nohoth aappayage ranganye palan kokku lassanata rangapanawaa ,Ane mehema gas ballo belliyo waren ko chandaya illan

  • Siriman

    මහින්ද මෑතිදුන්ට රට බාර දෙන තුරුම උත්සාහය අත් නොහරිමු. ජයවේවා!

  • Amar

    මහනායක හිමිවරුන් ගම දෑනුවත් කිරීමට පියවර ගෑනීම ඉතා හොදයි. කලාකරුවන් පෙරමුන ගෑනීමත් සුබ නිමිත්තක්. ජයවෙවා!

  • Yaka

    සමාජ ජාල වෙබ් අඩවි හරහා මඩ ගසා ගෙදර යැවු මහින්ද රාජපක්ෂයන් නැවත ගෙන එමු…!

Leave a Reply