යාපහුවට පැමිණි මහින්දව බලන්න ගම්මාන පිටින් ජනතාව පෙළගැසෙයි.

ඊයේ දිනයේ යාපහුව කොන්ඩදෙනියේ රජමහා විහාරයට බෝධිපූජා පින්කමක් සඳහා පැමිණි මහින්ද රාජපක්ෂ මැතිඳුන්ව ජනතාව පිළිගත් අයුරුයි මේ.

‘බෝධිපූජාවට සමබ්න්ධ වෙන්න ලැබීම ගැන මම බෙහෙවින් සතුටු වෙනවා.? රෑබෝවෙලා තියෙද්දිත් අපිට සහය දැක්වූවාට ස්තුතීයි.

බෝධි පූජා බලයෙන් රණවිරුවන්ට රටට සෙත් පතන අතර පාලකයන්ගේ සිත් තුළින් වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව දුරුවී පළි ගැනීම් නතර වේවා කියලා ප‍්‍රාර්ථනා කරනවා.

රැකියාවලින් අස් කළ අය දස දහස් පිරිසකට නැවත රැකිය ලබාදෙන්නට මේ පාලකයන්ට සිත් පහළ වේවා.

අපට ජන්දය දුන් පනස් අට ලක්ෂයක් ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් අප හැම වෙලාවෙම කැපවෙලා ඉන්නවා’ යයිද රාජපක්‍ස මහතා එහිදී රැස්ව සිටි පිරිස අමතමින් කීය.

බෝධි පූජාවට සහභාගී වීම සදහා තුන් දහසකට වැඩි පිරිසක් සහභාගී වූ අතර එම පිරිස මග දෙපස රැස්ව හිටපු ජනාධිපතිවරයාට ප‍්‍රීති ඝෝසා නගමින් පිළිගත් අයුරු දැකගන්න ලැබිණ.

14624_944750678891606_6110721382691954108_n

11041706_944750688891605_7820306151716317767_n

11043007_944750728891601_5033966495280635882_n

10422980_944750662224941_1616865051715597859_n

1606866_944750648891609_9055359491426218956_n

11054353_10153835556564657_2570686533567206823_n1

11045317_944750692224938_6133454984976358153_n

11041127_478513438962406_7548087954170338953_n

11045001_478513532295730_1960636532838374139_n

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

9 comments to යාපහුවට පැමිණි මහින්දව බලන්න ගම්මාන පිටින් ජනතාව පෙළගැසෙයි.

  • Amal Silva

    යාපහුව කොන්ඩ දෙනියේ රජමහා විහාරයට පැමිනි අපේ අප්පච්චී අප්පච්චී ඔබට ආදරේ කරන ජනතාව කොපමනදැයි පේනවා නේද මේ රන් පොලව නැවත්ත බේරා ගන්නට ඔබ එනතුරා අපි දිවිහිමියෙන් ප්බ පසුපස මෙසේ එන්නෙමු මේ දෙරම ඔබේ මෙහි සුරැකුමද ඔබේ අතේමය ලක් මෑනියගේ අභීත පුතුනි රැක ගන්න ඔබ දිනූ දේශය නැවතත් ර්න තුරා අප බලා සිටින්නෙමු

  • රාජපක්ෂ මැතිතුමා වෙනුවන් නිමවු නවතම උපහාර ගීතය ඔබගේ ගීත එකතුවට ඇතුල් කර ගන්නා ලෙස යෝජනා කරනවා. සුභ අනාගතයක්.
    https://www.youtube.com/watch?v=r6ofO2_dfOw

  • wije weerasinghe

    nawatha me rata beragana obathumata barai…..api divihimiyen obathumawa dinawanawa….jayawewa…..

  • nadan

    P. karan gen paniwidayak labuna , yahapalanaye, wada palanaye gaththo ikmanata apayata ewanna kiyala, dan asuchi walawal purawala thiyenne horikada saha yatikuttu rala haki lesin alla ewanna ko ikmanata. Bodi puja seth unta wadek naha

  • Daya

    api sahabagi nunath obata seth pathamu. ape aditana kawadath oba samaga idiriyata yannayi

  • vishnika

    Dear sir we need you pls protect our motherland

  • Power

    සුරලොව සම නරලොව ලැබූ භූමියක් දෙනෙත ගැටීලා…
    පරසතු මල් පුදා වදී දෙවිවරු දන වැටීලා…
    පින්බර සිරි ලංකා මගේ මෑණිය සනසන්නට…
    අම්බරයට පෑ පුරහඳ එක්වෙමු සුරකින්නට…

    වෙන කෙනෙකුන් කොහින්ද…
    මුලු රටට ම මහින්ද..
    වෙන කෙනෙකුන් කොහින්ද…
    මුලු රටට ම මහින්ද//

    නෙබියව සතුරා නසන්න විරුවන් හට අණ දුන්නා…
    නොසිදුණු වීරිය සමඟින් විරුවන් පෙරටම යන්නා…
    සපුමල් කුමරා දඹකොළ පටුනම ජයගත් විලසට…
    රුපුතෙද බිඳ රට දිනුවේ පින්සිදු වන්නයි ඔබ හට…

    රට වෙනුවෙන් ණයනැති නිරිදා අප ජනපති මහින්ද
    රට වෙනුවෙන් ණයනැති නිරිදා අප ජනපති මහින්ද//

  • Amar

    We are for Mahinda forever! Jayaveva!

  • Rama

    Mahinda Methidhun Janatha hadhavath dinuu veeraya! Samadaa oba samagay!

Leave a Reply