යාපහුවේ අද පැවැති බෝධිපූජා පින්කමට අතිවිශාල ජන සහභාගීත්වයක්.

රටට දැයට සහ මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට සෙත් පතා අද දින (2015/03/10) යාපහුව පුදබිමේදී පැවැති බෝධිපූජා පින්කමට අතිවිශාල ජන සහභාගීත්වයක් ලැබුණා. පහත දැක්වෙන්නේ එහි ඡායාරූපයි.

11054353_10153835556564657_2570686533567206823_n[1]

10858627_10153835556254657_1103411833360042961_n[1]

11054317_10153835556749657_7979968576042500088_n[1]

1234817_10153835556939657_3725732481368929501_n[1]

11011056_453360261489200_615372781754325068_n

11061760_453388418153051_6768613520664094998_n

10922599_10202285736864470_3098489490358081215_n[1]

11008829_10202285738784518_4546200560842341432_n[1]

10917040_10202285742424609_646096017998512546_n[1]

යාපහුව කොණ්ඩදෙනිය රාජමහා විහාරයට පැමිනි අවස්ථාවෙදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වටකරගත් දහසකුත් පිරිස අමතමින්…

11037704_453400621485164_5523032395244726782_n

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

14 comments to යාපහුවේ අද පැවැති බෝධිපූජා පින්කමට අතිවිශාල ජන සහභාගීත්වයක්.

  • Power

    එදා වගේම අදත් අපේ අතිගරු මහින්ද රාජපක්ෂ සදා අමරණීය ජනාධිපතිතුමනි….
    කුරිරු මිනීමරු ත්‍රස්තවාදය මෙරටින් අතුගා දමා මේ රටේ මහජනයාට ජීවිත දානය දුන්නෙ ඔබයි, එමනිසා ඔබතුමා කරගත් ඒ මහා මතු බුදු වන පින් බලයෙන් ඔබතුමාට වින කරන සියලු සතුරු බලවේග විනාශ වී නිදුක් නිරෝගී දීර්ඝායූ ලැබේවායි මම එකසිතින් ම ප්‍රර්ථනා කරමි!

    ශ්‍රී සම්මා සම්බුදු සරණයි!
    ශ්‍රී සුමන සමන් දෙවි පිහිටයි!

  • siripala

    mewa dakala Asipala samaga anith Horikadayan saha Yatikuttuwanta Badath yanwalu Muthrath yanwalu, Un langa gande bahe

  • obata and apita suba anagathayakata suba pethum, heki ikmanin rata baaraganna nethinam ape jathiye winasaya ethama atha langai

  • Rama

    Mahinda Methidhun siyalu deviyo aaraksha karathva! Oba vani avanka edithara nayakayeku thava avurudhu 1000 katavath Lakbimata pahala nove!!

  • Amar

    Mahinda lives in our hearts forever! Siyalu Baadhaa Jayagena nevatha Api atharata enna! Api maga balaa innavaa!

  • Dayan

    Nimalayo ,yapo ,dilanayo, premjayanthoyo thopita noweyi senaga enne ,balapalla senaga porakana heti, Jathiye wasanawata ipadinu Mahinda Mahaththayata ane wasanawan, api thopilata waira karanne naha , meka yahapalane waira maithriya nowe meka Mahinda Mahaththayage sonduru maithriya .hithanna epa bayadu gathiyak kiyala, api kalawam nathi sinha le athi udawiya (Kollo), thamusela demuhun wargaye

  • jinadari Mandika

    එදා වගේම අදත් අපේ අතිගරු මහින්ද රාජපක්ෂ සදා අමරණීය ජනාධිපතිතුමනි…. කුරිරු මිනීමරු ත්‍රස්තවාදය මෙරටින් අතුගා දමා මේ රටේ මහජනයාට ජීවිත දානය දුන්නෙ ඔබයි, එමනිසා ඔබතුමා කරගත් ඒ මහා මතු බුදු වන පින් බලයෙන් ඔබතුමාට වින කරන සියලු සතුරු බලවේග විනාශ වී නිදුක් නිරෝගී දීර්ඝායූ ලැබේවායි මම එකසිතින් ම ප්‍රර්ථනා කරමි! ශ්‍රී සම්මා සම්බුදු සරණයි! ශ්‍රී සුමන සමන් දෙවි පිහිටයි!

  • Udyanee

    Raththaran Janadhipathithumani,
    Ape pawlama jivathwenne Europe, lankawata awith sanasimen husma ganne oba thuma nisai. Lankawe asiriya , ma jivath wena Switzerland Geneva nuwara wage itath wada manaharai alankarai kiwwoth athishayokthiyak newe. Lankawata ape kamata balawath lesa lengathu api , awruddata 3 wathawak lankawata enawa. Eth oba thuma jathiya dala giya welawe, lankawe newe Swiss wala inna ape gedarath bathak kawe na. Dawasak sampurnayen leda wela watune andata. Adath papuwa pichchenawa una aparadayata….. Janadhipathithumani , oba maha pin kandak . Meloke palana ya karana sathara waran deviyo ape chuti lankawata namaskara karanawa araksha karanawa, api waradi wada nokarana minisun dahamin jivath wena minsun , ape pawla keru siyaluma kusal balayen e saththayanu balayen e pin oba thumata anumodan wela ….. Ape janathawata sewaya karanna mahinda mathiduni obata waram labewa!!!!
    Siyallangema ahen watena kandulu niwanna JANADHIPATHITHUMANI obata waram labeva!!!!! Thriwadaraththnaya obawa araksha kerethwa!!!!! Obata chandaya denna monatharan mudalak apata lankawata enna wiyadan unath oba thuma wenuwen enawa enwa. Mathiduni buddiya awadi karala , sudusuma thiranayak ganna. Api oba samagai.
    Sada nayagathi mulu jathiyama obata!!! Budusaranai Janadhipathithumani!!!

  • geetha ilangakoon

    janapathiduni api sema oba samagai. Maha methiwaranayata obage pemineema ape balaporoththuwai. SLFP eka athaherimatada oba wenuwen apa sudanam. Obai ape rataka agaya danna ekama nayakaya.obata theruwan saranai Janapathiduni

  • Maya rajuni nawatha wadinu mana

  • Matiduni awith ape rata beraganna sorun saturan meka vinasa karanawa obaiy ape pihita

  • Amar

    Everyone cried for Udyanee’s(from Geneva) comment. We feel exactly the same living overseas. Weeravansa Methidhun Apiwa dakkaa vage nuvaradee kiwwe Lankava Puraa geval vala bathak idune nehe. Uyaagaththa bath kata gilaganna beriva dukin hitiya! Adatath Aduu kadhulin inne!Pitaratavalath ehemay! Mahinda Methidhunta adaraya karana aya laksha gananin lova puraa visirilaa inne! Ethuma vani nayakayin davasakin dekakin bihi vanne nehe! Kaalayak puraa avankava sevaya karalay oya tharam janathaa aadaraya dinaa gaththe! Apith sathyakriyaa karamin inne! Ethumaa apa rata nevatha beraa ganna bava stheeray! Ethumaa siyalu deviyo rakithva!

  • sumana

    You are the real leader. Pl come back.

Leave a Reply