(i). මීට දින කිහිපයකට පෙරත් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සිසු අයිතියට පත් වූ අතර, අද දිනයේත් මහින්දෝදය විද්‍යාගාර 2ක් සිසු අයිතියට පත් වූවා.
(ii). පහත දැක්වෙන්නේ දිවුලපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය, බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ පළාත් සභා මන්ත්රීනී සමන්මලී සකලසූරිය මෙනෙවිය අතින් සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවයි.
(iii). පහත දැක්වෙන්නේ පස්යාල මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවයි.
[2]. මහින්දෝදය
(i). රට පුරා ඉදිකෙරමින් පවතින මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 1,000 අතුරින්, බස්නාහිර පළාතේ මහින්දෝදය විද්‍යාගර 56 ක් ඉදිකර වැඩ අවසන් කර තිබෙනවා. මෙතෙක් සිසු අයිතියට පත් නෙකෙරුණූ විද්‍යාගාර කඩිනමින් වැඩ අවසන් කර විවෘත කිරීමට කටයුතු යොදනවා.
(ii). සෑම දෙමහල් "මහින්දෝදය" තාක්ෂණික විද්යාගාරයකම, පරිගණක 40 කින් යුත් පරිගණක මධ්‍යස්ථානයක්, පරිගණක 20 කින් යුත් භාෂා විද්‍යාගාරයක්, භෞතික විද්‍යාගාරයක්, ගණිත විද්‍යාගාරයක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා "නැණසල" ඒකකයක් අඩංගුයි.
(iii). 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පළාත් සභා වලට අයත් පාසල් (ජාතික පාසල් නොවන ඒවා) ගැන තීරණ ගන්නේ පළාත් සභා වලින් බැවින් ඉහත විද්‍යාගාර වල "මහින්දෝදය" නම වෙනස් කිරීමට යහපාලන ආණ්ඩුවට නොහැකි වී තිබෙනවා.
මහින්ද රාජපක්ෂ මැතිතුමා අද තම නිවසේ විවේකීව සිටියත්, තවමත් බිහි වෙන්නේ එතුමා එදා ඉදි කළ යෝධ සංවර්ධනයේ ප්‍රතිඵල නෙමෙයිද?
යාලුවන්ටත් Share කරන්න.