19 ගැන එජාපය කණගාටු වෙන හැටි.

[1]. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය සම්මත වීම එක්සත් ජාතික පක්ෂය තනිව ලබාගත් ජයග්‍රහණයක් බවත්, එය මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් ලක්ෂ 58 ක ජනතාවගේ පරාජයක් බවටත්, ෆේස්බුක් හි කුලියට වැඩ කරන එජාප මඩ කල්ලිය විසින් පසුගිය දිනවලදී ප්‍රචාරය කරන්නට යෙදුණා. පහත දැක්වෙන්නේ ඔවුන් එලෙස පළ කළ මඩ පින්තූර 2ක්.

2

 

1

[2]. නමුත් සැබෑ තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස් බව පෙනී යන්නේ එජාප නායකයන්ගේ ප්‍රකාශ ඇහුණ විටදීයි. සම්මත වීමට පෙර ඉඳන්ම ඤාව් ඤාව් ගෑවේත්, සම්මත් වීමෙන් පසුව උණ ගත්තේත් කාටද කියා අප බලමු.

 

[3]. පහත දැක්වෙන්නේ 19 වන සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයකුයි.

රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද ප්‍රකාශයේ අඩංගු වැදගත් කරුණු.

(i). විරුද්ධ පක්ෂයේ සහයෝගය නැතිව අපිට මේක සම්මත කරගන්න බෑ.

(ii). ඒත් අපිට මෙතන බහුතරයක් නෑ, මේ සුළුතර ආණ්ඩුවක්. එතන සම්මුතියකට එන්න සිදුවුණා.

(iii). අපිට තිබුණ තීරණය, මේක සම්මත කරගන්නවාද, අඩු ගානෙ අපි යන ගමනේ මේ කොටස හරි යනවාද, නැතිනම් මේක සම්පූර්ණයෙන්ම අතහරිනවාද කියලා.

 

[4]. පහත දැක්වෙන්නේ 19 වන සංශෝධනය සම්මත වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයකුයි.

රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද ප්‍රකාශයේ අඩංගු වැදගත් කරුණු.

(i). අපි හැම එක්කෙනාගේම බලාපොරොත්තු 100% ක් ඉෂ්ඨ වුණේ නෑ.

(ii). කෙසේ හෝ අපි සම්මුතියකට පැමිණියා.

(iii). සියලුම මන්ත්‍රීවරුන්ට ස්තුතිය ප්‍රකාශ කරනවා.

(iv). විශේෂයෙන්ම කථානායක තුමාට ස්තුතිය ප්‍රකාශ කරනවා.

 

[5]. පහත දැක්වෙන්නේ 19 වන සංශෝධනය සම්මත වීමෙන් පසුව අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කරන ලද ප්‍රකාශයකුයි.

ඔහු පවසන්නේත් ඇතිකරගත් සංශෝධනය ඉතාමත් පසුගාමී බවයි. එනම් ඔහු වෙනත් අකාරයකට කියන්නේ සම්මත වූයේ ඔවුන්ට අවශ්‍ය දේ නොවන බවයි.

 

[6]. පේනවනෙ ඤාව් ඤාව් ගාන්නේත් , උණ ගත්තේත් කාටද කියලා. ඒත් ෆේස්බුක් එකේ කුලියට ලියන UNP කට්ටිය පසුගිය දා පෙන්වන්න හැදුවේ එය ඔවුන්ගේ ජයග්‍රහණයක් කියලයි.

 

[7]. රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාපයේ පිරිස් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එලෙස කළකිරීමට පත් වී සිටී. හේතුව නම් ඔවුන් බලාපොරොත්තු වූ රටට සහ ජනතාවට අහිතකර දේවල් සම්මත නොවීමයි. ජනතා ඡන්දයෙන් බලයට පත් වෙන ආණ්ඩුවට රටේ බලය හිමි වීම, පාර්ලිමේන්තුවට පරිබාහිර NGO කාරයින්ට රටේ පාලනය යාම වැළකීම, එලෙස එජාපයේ කූඨ අරමුණු පරාජය කර ජනතාව ලැබූ ජයග්‍රහණ වෙයි.

 

යාළුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

14 comments to 19 ගැන එජාපය කණගාටු වෙන හැටි.

  • Shyam

    My view is that MR’s web team should be more savy in responding to the allegations raised against him!One of the major reasons he lost the election was his team was not equipped to handle the website allegations in a sufficient and effective manner! I have been to many sites supporting MR and what is observed is that there are some comments which border on the offensive against opponents! True what is happening is not just but at this juncture what is required is to face the onslaught with nerves of steel combined with reasoning without rancor! The web team management has not quite got it right in terms of moderation in certain instances. What would be ideal is carry out a campaign wherein the browser is given the option of formulating an opinion which counteracts the allegations effectively without signing hosanas in praise of individuals! No matter what the other side does, MR is in the hearts of the people who know the human value of gratefulness! However, the facebook generation is not mature enough (majority of frequent visitors) to grasp the gravity of the situation that the country faces! So long as they get their wi-fi, social media society they feel that things are in order! Even their elders (parents) too subscribe to this view overall!This is an area which should be rectified in order to really release an onslaught against heinous paymasters who are using the social media to propagate hate towards a man who gave all Sri Lankans the freedom to walk freely without a death warrant!Observe the anti websites and their modus oprandi and launch a counteractive effective campaign which targets the conscience of the browser to examine the facts without writing comments based on emotions. emotions should be tempered with reason, just because dogs bark the moon does not bend! Likewise the truth shall certainly triumph over fallacy! However, it must also be pointed out that wherein there are serious allegations these should be treated with caution in accordance to the law without denying it face blank!Perhaps the team should send double agents to work with Yahapalana web team and find out how they operate! If they could use guriella tactics for their benefit then why not use same to turn the tide in favour of MR! It is up to the moderators to publish this comment but it would be prudent if this mail was not posted on the website since this is intended as a constructive criticism to help improve the web campaign in support of MR. Wishing the web team all the very best in their efforts and appreciate their hard work. MR is like the sun his radiance cannot be hidden for long! At present the majestic sun is going through a solar eclipse but it wont last for long! If the sun hides for long life withers away! Likewise MR will come to defend the soverign state of Sri Lanka and the dignity of Sri Lankans against external agents with vested interest who has planted a dummy administration to do their bidding! May the blessings of the Noble Triple Gem be upon MR and guide him in his endeavours and protect him! May he move from strenght to strenght and address the shortcomings of his administration, be weary of bogus faithfuls and rise like a phoenix from the burnt ashes!We owe him our incessant gratitude for giving us the real freedom to walk without the fear of death hanging over us and also for his effort to take Sri Lanka forward to be second to none! Wishing hims all the very best in his future political activities! MR is one who stands for the soverignity of our country! This noble aim in itself shall protect this great visionary!

    • Actually I’m a volunteer person who supporting to MR under his permission. So this is a volunteer work and not to do for money. So there is a limit for me as I have to spend the very majority of the day time for my personal matters. If I try to do the facebook campaign I will unable to manage my personal tasks including my businesses too.

      But what you said in the rest is totally correct, the facebook campaign should be much efficient than this. So I’ve informed your comment to the relevant people who taking decisions. Its up to them to do it correctly at this time.

      • Colunteer for MR

        I sent my info to register as a volunteer to support to MR but did not get any response. We were well behind at the presidential election and it should not happen again.

    • වසන්ත

      i agree with you. its not happend

  • RATA wenuwen

    දැන් අර හැව ගියපු ගැරෙඩි රෙද්ද අස්සට ගිහින් ඔලුව උස්සනවලු,මොකක්ද වගෙ කියල කියන්න ලියන්න අවශ්ය නැහැ, සුලු වෙලාවකට පමනනේ , ටොයියන්ටයි කොත්තමල්ලි වතුර බොන්නවෙන්නෙ , උන්ගෙ පාර්ලිමෙන්තු කතා වලින් හොන්දට පේනවා වුනෙ මොකද කියලා

  • Sumanapala

    Lets protect MR’s life from LTTE + intelegencia
    From a life attempt.

  • Power

    අනේ පවු අප්පා ටොයියෝ…අපි වෙනුවෙන් රූපයකුත් හදලා, ගොඩක් මහන්සි වෙන්ඩ ඇති නේද..?
    වැඩිය මහන්සි වෙන්ඩ එපා ඔහොම උණ ගැනෙයි..ආ…මට අමතක උනා කොත්තමල්ලි තියනවනේ හැබෑට..මේ වගේ ටොයියො ඉදිරියටත් අසරණ වෙලා උණ සන්නිපාතයට එනවා කියලා දැණුනු නිසා තමයි කලින්ම ටොයියන්ගේ ටිකිරි මොලේ තියන අගමැති බබයි අනෙක් පැත්තෙන් ටිකිරි මොලේ තියන ජනාධිපති බබයි එකතුවෙලා ටොයියන්ට කොත්තමල්ලි අඩු කරලා දුන්නෙ.

    ඇයි මොකෝ තිත්තයිද..? බීපල්ලා බීපල්ලා..බොමු අපි කොත්තමල්ලි මොකටද විස්කි බ්‍රැන්ඩි කියලා බීපල්ලා.. නැත්තං අපිටත් කරදරේ උණ වැඩිඋනොත්,උණ වැඩි වෙන එකටත් නැත්තං මහින්ද මහත්තයා වැරදි කාරයා කරයි.බයියන්ගෙ නායකයා නිසා තමයි අපිට මේ උණ ගැණුනේ කියලා,කොත්තමල්ලි වල තිත්ත එහෙම වැඩි නම් ටිකිරි මොලේ තියනවා කියන ටොයි අගමැති බබාගෙන් සීනී ටිකක් හරි හකුරු කෑල්ලක් හරි ඉල්ල ගන්ඩ බලන්ඩ.

    ෆේස්බුක් ටොයියන් 19 සම්මත වීමට පෙර – ඤාව්..ඤාව්..සූස් සූස් (පහුරු ගානවා ඈ..)
    ෆේස්බුක් ටොයියන් 19 සම්මත වීමෙන් පසු – කීස්…කීස්…කීස් (අපිට උණ අනේ..)

    ටොයියනේ…උණ බහින්ඩත් එක්ක ගහමුද සින්දුවක්…?

    යුරේකා……

    අනං මනං බෙහෙත් වලට ඇයි ගෙවන්නෙ සල්ලී…ලොකු සල්ලී
    ඕන ලෙඩක් හොඳ වෙනවා බොන්න කොත්තමල්ලි…බොන්න මල්ලී
    ලංකාවෙලු දැන් තියෙන්නෙ හොඳම කොත්තමල්ලි
    ලංකාවට ගෙන්නන්නෙ අපේ රනිල් මල්ලී
    ලංකාවට ගෙන්නන්නෙ අපේ රනිල් මල්ලී ෴

    බොමු අපි කොත්තමල්ලී..මොකටද විස්කි බ්‍රැන්ඩි
    බොමු අපි කොත්තමල්ලී..මොකටද විස්කි බ්‍රැන්ඩි ෴

    බොන්න ටොයි නංගී..බොන්න ටොයි මල්ලී..
    ඔය ලෙඩට දුකට ඔබට පිහිට වෙන්නෙ කොත්තමල්ලී
    අපේ මේ කාලේ පොඩි උණක් හැදුනු වෙලේ
    අපිට මතක් වෙනවා රනිල් කොත්තමල්ලී පෙව්ව වාරේ ෴

    අපිට හැදෙන හැම ලෙඩටම රනිල් දෙන එකම බෙහෙත…
    කොත්තමල්ලී ෴

    මෙක බොන්න…කොල්ලො,

    (නන්නතාර Toys)

  • චාමික ජයසේකර

    යහපාලන නංගි හැඩයි ඒත් අපි අහුවුණේ නෑ 19 සම්මත කර ගත්තා කියලා ටොයියෝ කෑ ගහනවා නම් පොඩ්ඩක් සම්මත වුණේ ටොයියෝ ගෙනාපු එකද අපිට ඕනි එකද කියලා හොයලා බලන්න ඇත්තටම උණේ උන් මහ ලොකුවට කෑ ගහුවා 19 සම්මත කරගන්න ඕනි කියලා පාර්ලිමේන්තුවේ හතලිස් ගානක් හිටන් ඒ සෙල්ලම බෑ කියල තේරුණේ ඊට පස්සේ තමයි මොන සෙල්ලම දාල හරි සම්මත කර ගන්න කියලා උන්ට ඕනි විදිහේ එකක් ගෙනාවා අතිමහත් බහුතරයකගේ විරෝධය නිසා ඒක අකුල ගන්න වුණා ඒක සම්පූර්ණයෙන්ම අකුලගත්තොත් රෙදි නැතිවෙන නිසා අපිට අවශ්‍ය විදිහට සංශෝධන ගේන්න කැමති වුණා… යහපාලන ටොයියන්ට උනේ අපි සංශෝධන ගෙනාපු 19 සම්මත කරගන්න මිසක් උන්ට ඕනි වුණ කිසිම දෙයක් කරගන්න බැරි වුණා ඇත්තටම කිව්වොත් ඔය සම්මත වුණ 19 උන්ගේ දෙයක් නෙමෙයි දැක්කනේ නම් කියද්දී ලැජ්ජාවෙන් ” පක්ෂයි ” කිව්ව විදිහම අපේ මන්ත්‍රීවරු කිව්වේ සංශෝධන වලට එකග වුණ නිසා පක්ෂයි කියලා… අනේ පව් අසරණ ටොයියෝ …. සංශෝධන එකතු නොකර අපිට එය පරාජය කර අපේ යෝජනාවක් විදිහට ගෙන්න තිබ්බා එහෙනම් බලා ගන්න තිබ්බා යහපාලන ටොයියන්ගේ තරම මොන දේ උනත් සම්මත උනේ උන් ගෙනාපු බම්බුව නොව අපට අවශ්‍ය ව්‍යවස්ථාවයි…!! මෙය පරාජය කර අපට අපගේ බලය පෙන්වීමට අවස්ථාවක් පැවතියත් එසේ නොකලේ රට වෙනුවෙන් ගතයුතු යහපත් ක්‍රියාමාර්ග සදහා මහින්ද රාජපක්ෂ මහතා කිසි කලෙක පසුබට නොවන බැවිණි මෙය පරාජය කිරීමෙන් එක් පාර්ශවයක් ලෙස අප ලබන ජයග්‍රහණයට වඩා අපට අවශ්‍ය සංශෝධන යොදා සම්මත කිරීම ජාතියක් ලෙස ලබන ඉතා විශාල විජයග්‍රහණයක් ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ බලවේග තීරණය කල අතර, එය රටේ පැවැත්ම වෙනුවෙන් ගත යුතු යහපත් තීන්දු තීරණ නිසි කල්හිම ගැනීමක් ලෙස හැදින්විය හැක… මෙමගින් ඔබ සැම වටහා ගත යුතු කරුණ නම් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ දෑ හිත කාමි බලවේග පුද්ගලික පටු න්‍යාය පත්‍රයකින් බැහැරව පොදු ජනතාවගේ යහපත පිණිස සෑම විටම තීන්දු තීරණ ගන්නා පිරිසක් බවයි…

  • Max

    Dear WEB Administrator,

    You need to appoint a team of Facebook writers to negate the lies published by the anti SRI Lankan people. Their motivations are I guess known to everybody in the island. If not you need to educate the general public about their motivations.

    You need to educate the general population along these lines;

    The primary objective of a nation is to create employment for their citizens so the citizens can become financially independent. However the western nations will try to keep Sri Lanka poor so we are reliant on them. Enough is enough we need to break away from this cycle.

    The financial independence will give Sri Lankans freedom to act with pride and not to be subservient to a certain class of people in Sri Lanka

    To create employment there should be economic growth

    In order to grow an economy there should be a good infrastructure to invite foreign industrialists

    The infrastructure investment should be funded by long term debt

    The moment roads/ports/transport are sorted out there should be a massive effort to invite electronics, car components manufactures to Sri Lanka by offering tax holidays. This will create employment the moment you take the foot off the infrastructure investment.

    The existing industries of tea, rubber, garments and tourism should be supported to increase their capacity

    University education : there should be a plan to increase the numbers to support the above indutries

    The above journey belongs to the people in Sri Lanka. No American or British will feed the poor in Sri Lanka. We need to educate our people to think that no country is going to come to our rescue economically. We need to use the Chines investment to upscale the infrastructure of the country. You need to educate the people about China and India economically. 20 years ago the difference in GDP between China and India was US 80 billion dollars and today the difference is US 12 trillion dollars. India has failed economically and you need to explain this to the people.

    For the next general election, the strategy should be to present a plan for Sri Lanka to become US $ 120 billion dollar economy with a proper road map in plain Sinhalese/Tamil so person on the road can relate to it.

    Criticizing the UNP and other pollies alone will not help you to win the election. Yes, you can pick the YAHAPALANAYA short falls and go to town in the Facebook media. However you need present a positive growth plan for Sri Lanka whereby the general population is going to benefit from the plan. You need to highlight the opposition strategy of forming a puppet regime to take Sri Lanka backwards once again. With a puppet regime Sri Lanka’s growth will be the same as India’s growth in comparison to China for the last 20 years.

    Please select people carefully for the campaign. You don’t want double agents to be part of the inner sanctum.

    Best wishes Max

  • Rohan

    පොදුවේ මමත් හිතුවා ජනපතිට හිමි බලතල යම් කප්පාදුවක් කලයුතුයි කියා……… එනිසා SLPE ය 19 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව චන්දය දියයුතුය, යන ස්ථාවරයේ සිටියේ ……. නමුත් හෙළිවූ කරුණු අනුව මෙහි ප්‍රධානම අරමුණ, රටට හිතැති, රට දිනවන, ව්‍යවස්ථා සංශෝධනයකට වඩා මහින්ද රාජපක්ෂ මැතිතුමා, දේශපාලනයෙන් ඉවත්කර, සමාජයෙන් කොන්කර, ජනතාවට මහින්ද රාජපක්ෂ මැතිතුමාව අමතක කරවන්න, එතුලින් ඇමරිකාව……ඇතුළු කොටි ඩයස්පෝරාවට එතුමාව පහසුවෙන් මානවහිමිකම් විදුලි පුටුවවෙත් රැගෙන යාමට අවශ්‍ය කරන වටපිටාව සකස් කිරීම වෙනුවෙන්ම ගෙනෙන සංශෝධනයක්ම පමණක් බවයි. ……… ” අප්පච්චි මලෝ………කියාගන සිරිසේනගේ දෙපතුල ළඟ හා රනිල්ගේ කැබිනට්ටුවේ ඇමැති මස් කටු සූප්පන SLPE අපතයින් කෙසේවෙතත් 58 ලක්ෂය නියෝජනය කරණ බහුතරයක් මහජන නියෝජිතයන් රැවටීමට……. මේ තුල තිබෙන ධනාත්මක කරුණු පමණක් උලුප්පා පෙන්වා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට, යමපාලකයන් කඩිමුඩියේ උත්සහ කලේ මෙය ජනතාව අතරට විවරවුවහොත්, මෙහි යටි අරමුණ හෙළිවී බහුතරයක් මහජන නියෝජිතයන්ට තම බිම්මට්ටමේ පාක්ෂිකයන් ගෙන් එල්ලවන දැඩි බලපෑම නිසා කිසිසේත් පාර්ලිමේන්තුවේ 2/3 කේ බහුතරය නොලැබෙන බව මේ යමපාලකයන් සහ NGO ඩොලර් වලින් සංතර්පණය වී සිටින ලප අනුර ඇතුළු JVP නඩයත්, NGO ඩොලර් මත අටවගත් සරත් විජේසූරී ඇතුළු උගතතුන් යයි ඔවුන්ම කියාගන්නා ( සමාජ උගත්කමක් නැති පොතේ උගතතුන් ) විද්යර්තිකයන් ගේ හවුලේ සිටින බඩගෝස්තරවාදීන් දනී ……… එනිසා සංශෝධිත 19 වෙනි පනත භාෂා ත්‍රිත්වයෙන්ම පළකර, පුළුල් සමාජ කතිකාවකට යොමු නොකර…කඩිමුඩියේ සම්මත කරගැනීම නිසා UNP ය එතුලින් ගතහැකි උපරිමයටත් එහා යෑම වලක්වා ගැනීම පහසු නොවේ. දැනටමත් වීරකුමාර දිසානායක මහතා පවසන පරිදි ……ආණ්ඩුව ස්වාධීන පොලිස් කොමිසමක් ගැන කතා කළත් පොලිස්පතිගේ බලතලත් අගමැති අතට ගත් ගැසට් පත‍්‍රයක් නිකුත් කර තිබෙන බව පවසනවා. මහබැංකු අධිපති ලෙස විදේශිකයකු පත්කළ රටේ…… 19 වන සංශෝධනය සම්මතවීමත් සමඟ විදෙස් ද්ව්ත්ව පුරවැසිකම හිමි ජිවිත අවදානමේ තබා රට බේරාදුන් ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනය කිරීමට නොහැකි වනු ඇතැයි වාර්තා වෙනවා……….මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවත ජනපතිවරණයකට ඉදිරිපත් වීම වලකා තිබෙනවා…….මේතුළ මොනම රටට හිතැති නායකයෙක් පත් වුවත් ඔහුව අවුරුදු 10 කට සීමාකරතිබීම, ඇමරිකාව……ඇතුළු බටහිරයන් ලැබූ ජයක් ……. මෙම කුමන්ත්‍රණය පාර්ලිමේන්තුවේදී පරාජය කළ යුතුව තිබුණා ……

    • 19 සංශෝධනයෙන් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව යුධ අපරාධ ගෙන ඒමට හැකි වෙන්නේ නෑ. හිටපු ජනාධිපතිවරුන්ටත් එමගින් අපරාධ නඩු පැනවීමට නොහැකි බව සඳහන්.

      අල්ලස් හෝ දූෂණ නඩු පැනවිය හැකියි. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා එවැන්නක් කර නොමැති නිසා ඒ ගැන ගැටළුවක් නෑ. උදාහරණ ලෙස එජාපයට හොයා ගන්න පුලුවන් වුන එකම අල්ලස තමයි, මෛත්‍රීපාලගේ නික්ම යාමෙන් පුරප්පාඩු වු සෞඛ්‍ය ඇමති ධූරයට තිස්සව පත් කිරීම. 😀

      • Rohan

        19 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුමත වීමෙන්…….19 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුල…. මහින්ද රාජපක්ෂ මැතිතුමාව මානවහිමිකම් යුධ අධිකරණය වෙත ගෙනයාමට අවශ්‍ය ප්‍රතිපාදන නැතත්, නැවත වරක් ජනපතිවරණයට ඉදිරිපත් වීම වැලක්වීම තුලින් මහින්ද රාජපක්ෂ මැතිතුමා, දේශපාලනයෙන් ඉවත්කර, සමාජයෙන් කොන්කර, ජනතාවට මහින්ද රාජපක්ෂ මැතිතුමාව අමතක කරවන්න, එවන්නකදී ජනතා ප්‍රතිරෝධය තුනී කිරිම, එතුලින් ඇමරිකාව……ඇතුළු කොටි ඩයස්පෝරාවට එතුමාව පහසුවෙන් එතුමාව දඩයම් කිරීමට අවශ්‍ය කරන වටපිටාව සකස් කිරීම වෙනුවෙන්ම ගෙනආ සංශෝධනය උපකාරී වනබවයි අදහස් කලේ …….

  • Rohan

    මහින්ද රාජපක්ෂ මැතිතුමනි ………හිතන්න …….JVP අවස්ථාවාදීන්ගේ චන්ද 4 ලක්ෂයත් පමණත්, මුස්ලිම් සහ දෙමළ ඇතුළු කදුකරයේ සියලූම ද්‍රවිඩ අවස්ථාවාදීන්ගේ චන්ද 18-20 ලක්ෂයක් පමණත්, ජෙනරාල්ගේ චන්ද 3 ලක්ෂයත් පමණත්, ආප්පයගේ චන්ද 3 ලක්ෂයත් පමණත්, හෙළ උරුමයේ චන්ද 1 ලක්ෂයත් පමණත් බෙදී ගිය විට UNP යට චන්ද 32 ලක්ෂයක් වත් තනිව ලබාගත නොහැකියි………… බොරු කතා රටතුළ පතුරුවල ජනපතිවරණ චන්දය කොල්ලකැවේ.……කෙළපෙරාගෙන මහින්ද ජනපති තුමාට හොරා, හොරා කිවත් යමපාලනයට අදට දින 113 යි………. මහින්ද රජය කළායයි කියන එක හොරකමක් වත් හොයාගත්තද ….? බැරිම තැන ඇමති අල්ලසක් පටලවන්න දගලනවා……..යමපාලනයේ බොරු……ටෝක්ස් වලට රැවටී හංසයාට කතිරේ ගසපු බොහෝ දෙනකු ද, රණවිරු ජිවිත 27000ක් පුජා කරලා තව 18000ක් විතර අංගවිකල වෙලා බේරාදුන් රට ……….රටේ ජයග්‍රහණය ආපස්සට හැරවීම නිසා කලකිරුන හංසයාට කතිරේ ගසපු හමුදා, පොලිස් සාමාජිකයින් ඇතුළු බොහෝ දෙනකුගේ චන්දයද, ඉදිරි පාර්ලිමේන්තු චන්දයකදී UNP යට ලැබෙන්නේ නෑ ……. මේයට අමතරව යමපලනයෙන් රැකියා අහිමිවූ, සංවර්ධන කටයුතු නැවතීමෙන් ……..අද වනවිට ටිපර් හිමියන්ට ලිසිං වරිකයවත් ගෙවාගන්න බැරිතැනට වැටිලා ……… ගල්කොරියේ වැඩකළ කම්කරුවෝ, වැලිපොලේ වැඩකළ කම්කරුවෝ, මාර්ග සංවර්ධනයේ වැඩකළ කම්කරුවෝ …….සංවර්ධන වැඩබිම් වල රැකියාව කල ඉංජිනේරුවෝ, කාර්මික නිලධාරීන්, කම්කරුවන් ඇතුළු ඔවුන්ගෙන් යැපුන තව 2ක් වත් සිටියේ යැයි සිතුවොත් ඔවුන්ගේ චන්දයද UNP යට ඉදිරි චන්දයකදී ලැබෙන්නේ නෑ……..එසේ බලන කල UNP යට 28 ලක්ෂයකවත් චන්ද පදනමක් නෑ …….. නමුත් මහින්ද ජනපති තුමාට ලැබුන චන්ද 58 ලක්ෂයෙන් 90% ක් SLFP නොව ඔබ තුමාට පුද්ගලිකව ලැබුන චන්දයි…….. නමුත් 58 ලක්ෂය වෙනුවෙන් පෙනීසිටි විමල්, දිනේෂ්, වාසු, විදුර, වෙල්ගම, ගම්මන්පිල, ප්‍රසන්න, සමන්මලී ඇතුළු කවදත් රට වෙනුවෙන් පෙනීසිටි පිරිසෙන් එක්කෙනෙකු හෝ නැතිව…… පක්ෂය SLFP උනාට, පාට නිල් පාට උනාට…….අපේ චන්දය SLFP ට දෙන්නෙ නෑ …….. ..අපේ නියම ශ්‍රී ලංකා කාරයින්ගේ පැතුම් මේ පක්ෂය ඇතුලේ තව දුරටත් ක්‍රියාත්මක වෙන්නේ නෑ…….. සිරා ඇතුළු ඒ පක්කලි SET එක SLFPයේ ඉන්නකම් අපි SLFPයේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරන්නේ නෑ ……… උන් ඉන්නකම්, මම නම් අයෙත් ශ්‍රී ලංකා එකට කිසිම මැතිවරණයකදී චන්දෙ දෙන්නෙත් නෑ………… SLFPය ජයග්‍රහණයක් කරවීම, ජනපතිවරණයේදී සිරා සහ උගේ පක්කලියෝ කරපු අලුගුත්තේරු වැඩේ අනුමත කිරීමක් වෙනවා. SLFP ආණ්ඩුවක් හදන්න කියල සිරා වටේ ඉන්න උන්ට චන්දෙ දීල වැඩක් ඇත්තෙම නෑ….පත්වෙන එකෙක් පත් උනාවේ………අයෙත් අපේ නායකයෙක් කියන්න පුළුවන් කෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙන දවසක් අවොත් මිසක්, දන්න එකෙක්ගේ චන්දයක් වත් දැන් තියෙන පක්කලි රජ කරන මේ පක්ෂෙට දෙන්නෙ නෑ………එනිසා ඔබතුමා,….. ආප්පයාගේ සහ ඔහු වට සිටින අපතයින්ගේ කරගත් SLFP පවට කරගසන්න එපා………ඔබතුමා වෙන ඕනෑම ලකුණකින් එන්න කෘතවේදී ජනතාව ඔබතුමාව දිනවනවා……

Leave a Reply