මහින්ද සමග අහුගම්මන විහාරයේ පින්කම

දෙල්ගොඩ අහුගම්මන ශ්‍රී සුධර්මාරාම විහාරයේ පැවැති පින්කමට මහින්ද රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය නායක තුමන්ලා ඇතුළු ජනතාව පැමිණ සිටියා.

මෙම පුණ්‍යෝත්සවය සංවිධානය කළේ ප්‍රදේශයේ දේශපාලන නායක වරුන් විසින් වන අතර එහිදී දෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ලක් විවෘත කිරීම ඇතුළු කටයුතු රැසක් සිදුවුණා.

ජාතික විධායක සභාව විසින් තම පවුලේ අයව දඩයම් කිරීමට යාම සම්බන්ධයෙනුත්, රාජ්‍ය බලය ජනවරමක් නොමැති වෙනත් අයට යාම සම්බන්ධයෙනුත්, තමන්ට දේශපාලනයෙන් සමු ගන්න යැයි සමහරුන් යෝජනා කිරීම සම්බන්ධයෙනුත් මහින්ද මැතිඳුන් මෙහිදී වචන කිහිපයකින් පිළිතුරු දෙනු ලැබුවා.

වීඩියෝව පහතින්

පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ පින්තූර.

2

18

12

4

11

3

5

7

8

9

14

15

16

17

19

20

21

22

23

25

13

යාලුවන්ටත් දැකගැනීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

13 comments to මහින්ද සමග අහුගම්මන විහාරයේ පින්කම

  • RATA wenuwen

    Chandrika mathiniyeni oba boru adabewata lanka wasi boho denaa ohoma boru edha baanne naehae. balagenayi! swabhawa darmaya wesi nethi Akunu pathkarayi!, ewita api kiyanne “Ane Anchichan Kiyalaa Witharayi .

  • Siriman

    RATAK VATINA APEY MAHINDA METHIDHUN athulu pinkamey hamomath harima siriyaavanthai! Sanvidayaka samata godak pin!

  • Amar

    Anantha Budu Guna Balayen Obathumatath hamotamath Sadhaa Sanasillakma veva! Siyalu Badhaka Duru veva! JAYEN JAYA PATHAMU!

  • Amar

    To Admin, pl check why Sinhala akuru cannot be pasted from mahinda.info

    • Admin

      Sorry for the inconvenience Amar. I think that is due to a security plugin. There were so many hacking attempts on this website so we had to increase the security. We’ll try to resolve it as soon as possible.

  • Suba

    Oba thuma pahalawi ahthe Yuga mehewarakata. Eya sellamak newei. Karunakara me niliyan aath karanna. Me parapuren parapurata rekagath uthum Ratak.

  • Kithsiri Rajakulage

    Kuhaka Weiyreeya Chawra Gehaniya Hekinam Atthanagalle Eka Resweemak Pawathwa Meweni Jana Gangawak., Janatha Prasadayak Pennum Karanna Kiyala Api Abhiyoga Karanawa.,? Sri Lankika Sebema Helayange Ekama Janatha Pethuma Abheetha Jana Nayaka Mahinda Rajapaksha Methindunma Pamanaiy.,Jaya wewa..

  • Power

    ආය එකෙන්ම…දැන් පේනවනේ මේ රටට ආදරය ඇති රට වැසියාට ආදරය ඇති රට වැසියා විසින් ආදරය ගෞරව දක්වන Original ජනාධිපතිතුමා කවුද කියන එක.

    අපේ අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට,
    ජයවේවාාාා….!

  • goodboy

    mattala article eka load wenne na. i used the feed to check it,
    https://www.mahinda.info/feed/

  • NANDANA SALINDA

    මහින්ද අපේ ජනපතිතුමනි, රට ඉවරයි, විවේක ගත්තා ඇති.රටට නායකත්වය දෙන්න.ඔබ එනතුරු අපි බලා ඉන්නවා.

  • NANDANA SALINDA

    ලංකා ඉතිහාසයේ ලොකුම පාවාදීම කළවුන් අතර මාදුළුවාවේ, රතන ,දබර අමිල චීවරධාරීන් ඉහළින්
    වැජබෙනු ඇත.උන් දේවදත්තගේ ගෝලයෝ මිස බුදුන් වහන්සේගේගේ ගෝලයෝ නොවේ.

  • Ranjith

    I just returned from SL. I noticed that “Mahinda Mania” is spreading all over the country. People are repenting like me for not voting for him. We believed all false allegations created by the opposition and even Sirisena’s statements about 6 choppers.

    I think in a few months time people will surround Sirisena and force him to resign from the Presidency. Security forces will not be able to stop it. It will be like another French revolution.

Leave a Reply