පාවෙන අවි ගබඩාව නීත්‍යානුකූලයි, ඒත් ගෝඨාභය ව සිරගත කිරීමට සූදානම්.

[1]. පසුගිය කාලයේ රටේ ආන්දෝලනයට ලක් වූ ඇවන්ගාඩ් සමාගම සම්බන්ධ චෝදනාවන් සහ ඒ සමග ගිය මඩ අවලාද ව්‍යාපාරය අවසන් කරමින් ඇවන්ගාඩ් නීත්‍යානුකූල බව රජය ප්‍රකාශ කළා. ඒ බව ජාතික පුවත්පත් වල වාර්තා වී තිබුණේ මෙලෙසයි.

දිවයින පුවත්පත 2015.03.04. මෙතනින්.

divaina

[2] ඊට අමතරව ඇවන්ගාඩ් නාවික ආරක්ෂක සමාගම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් එජාපයේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූයේ මෙලෙසයි.

[3] කිරිඇල්ල මහතා පැවසූ කරුණු වලින් වැදගත් දෑ කිහිපයක්.

(1). රක්නා ලංකා ආරක්ෂක සමාගම රජය සතු සමාගමක් වේ. (රක්නා ලංකා ආරක්ෂක සමාගම ආරම්භ කළ කාලයේ එවකට මහින්ද විරෝධී ජනමාධ්‍ය විසින් එය ගෝඨාභයගේ පුද්ගලික සමාගමක් කියමින් මඩ ගහපු හැටි ඔබට මතකයි නේද?)

(2). සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් විසින් පිටරට සමාගම් වෙත අනුයුක්ත කිරීම සඳහා රෙගුලාසි පනවා නොතිබුණ නිසා පෞද්ගලික ආයතන බොහෝමයක් මගින් සාගර ආරක්ෂක නිලධාරීන් යෙදවීම පාලනයකින් තොරව සිදුවිය. මේ නිසා හමුදා වලින් පැන ගිය පුද්ගලයන්ද අපරාධ වාර්තා ඇති අය එම් රැකියා වලට සම්බන්ධ වී ඇති බව නිරීක්ෂණය විය. මෙම තත්ත්වය අඛණ්ඩව සිදුවූවානම් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට රාජ්‍ය ත්‍රාන්ත්‍රික සම්බාධක පැනවීමට ඉඩ තිබුණි.

[4] අන්න ඒක වලක්වන්න තමයි රජයටම අයත් රක්නා ලංකා ආරක්ෂක සමාගමටම අනුබද්ධ ඇවන්ගාඩ් සමුද්‍ර ආරක්ෂක සමාගමට මහ සයුරේ ආරක්ෂාව ලැබෙන්නේ. ඊටත් අමතරව ඇවන්ගාඩ් වෙත ඒ සඳහා සුදුසුකම් අනිකුත් සමුද්‍ර ආරක්ෂක සමාගම් වලට වඩා තිබෙනවා. ඇවන්ගාඩ් යනු ලෝකයේ පිළිගත් සමුද්‍ර ආරක්ෂක සමාගමක් වීම, විශ්‍රාමික නාවික හමුදාපතිවරුන් පවා සම්බන්ධ වී සිටීම, ආදිය ඊට උදාහරණයි. එසේම රක්නා ලංකා වෙතින් අදාල බදු මුදල්ද නිසි පරිදි ගෙවා ඇති බව කිරිඇල්ල මහතාම පවසනවා.

[5] ඇවන්ගාඩ් නීත්‍යානුකූලයැයි රජය පැවසූ බවත් ජනමාධ්‍ය වාර්තා කරනවා.

divaina1

ඇවන්ගාඩ් නීත්‍යානුකූලනම් ඒ වෙනුවෙන් රජය විසින් පනවා ඇති නඩුවත් ඉල්ලා අස් කරගත යුතුයි.

[6] එහෙත් පසුගියදා මහනුවර පැවැත්වූ රැළියෙන් පසුව සිදුවූයේ කවුරුත් නොසිතූ දෙයක්. ඇවන්ගාඩ් හි උපදේශකවරයෙක් වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ හිටපු නාවික හමුදාපති තුමාගේ ගුවන් ගමන් තහනම් කරනු ලැබුවා.

[7] කිරිඇල්ල මහතාම පවසන පරිදි ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පැනවීමට තිබූ වාතාවරණය වෙනස් කරමින්, එය ආපසු අපගේ වාසියට යොදාගෙන ලෝකයේ අංක එකේ සමුද්‍ර ආරක්ෂන සමගමේ අයිතිය ශ්‍රී ලංකාවට ලබා දීමේ මාස්ටර් ප්ලෑන් එක සෑදූ විරුවාට ඒ වෙනුවෙන් අද උසාවි ගානේ බඩගාන්න සිදුවී තියෙනවා.

“පාවෙන අවි ගබඩාව නීත්‍යානුකූලයි – ඒත් එහි උපදේශකයෙක් වූ ගෝඨාභය රාජපක්ෂව ලේසියෙන් අතහරින්නේ නෑ!”. ඔන්න ඕකයි අපිට වත්මන් ආණ්ඩුවෙන් දෙන පණිවිඩය.

[8] ඉහත වීඩියෝව අගදී ජෝන් අමරතුංග මහතා පවසනවා පළවෙනි අදියරට එතුමන්ලාගේ පාස්පෝට් තහනම් කළා කියලා. එතකොට දෙවෙනි අදියරේදී වෙන දේ ඔබට හිතාගන්න පුළුවන්.

[9]. ඒක තමයි දැන් සිදුවෙමින් පවතින්නේ. නොකළ වරදක් වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසමේ ප්‍රශ්න කර අත් අඩංගුවට ගැනීමට යහපාලනයේ නාමයෙන් ආණ්ඩුව සූදානම් වෙනවා. (අල්ලස් කොමිසමේ කැරැට්ටුව මෙතනින්) පහත දැක්වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට සම්බන්ධ ලංකාදීප පුවත්පත් වෙබ් අඩවියේ ඒ ගැන පළ වූවක්. (ලිපිය මකා ඇති බව පෙනෙන නිසා වෙබ් කෑෂ් මූලාශ්‍රය මෙතනින්)

lankadeepa

[10]. ගෝඨාභය රාජපක්ෂ මහතා වරදක් කළ නිසා හෝ, අඩුම තරමින් වරදක් කළ බවට ඇති සැකයක් නිසා හෝ මෙසේ වූවානම් අපට කනගාටුවක් නෑ. ඒත් සිදුවන්නේ ආණ්ඩුවෙන්ම ප්‍රසංශා කරන ඇවන්ගාඩ් සහ රක්නා ලංකා ආයතන ගැන ප්‍රශ්න කරමින් එතුමාව බන්ධනාගාර ගත කර, වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණය නිසා දුක් වෙන අයව සතුටු කිරීමට හැදීමයි.

කොටි හිතවාදීන්ව සතුටු කිරීම සඳහා රටක් ගලවා ගත් විරුවෙක්ට කරන මේ නින්දිත පළිගැනීම ගැන Share කර සියල්ලන්වම දැනුවත් කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

22 comments to පාවෙන අවි ගබඩාව නීත්‍යානුකූලයි, ඒත් ගෝඨාභය ව සිරගත කිරීමට සූදානම්.

  • Power

    සක්කිළි බල්ලෝ….මුන්ට අවශ්‍ය වෙලා තියෙන්නෙ මේ රටට ආදරය කරනවා කියලා ජනතාවට බොරු මවා පෑමක් කරලා තම හදවතින් මවුබිම ගැන කැක්කුමක් තියන සියලු දේශප්‍රේමී සෙන්පතියන් පිරිස විනාශ කර දමන්ඩ.

    යහපාලනයට සාප වේවා…මේ කරන හෙණගහන අපරාධ වලට,

  • Amar

    Gotabaya Apey Veeraya! Yahapalanayata Aayusha adui! e bava ratatama penava!

  • Sinhalayek

    Mun wadi kal dagalanne na, mehema dewal karanna giyoth lankawe lagadima asthawara ratak wenawa

  • haily

    වර්තමාන ශ්‍රී ලාංකීය දේශපාලනයේ හැසිරීම ඉතා පිළිකුල් සහගතයි. විශේෂයෙන්ම මහින්ද ගෝඨාභය මහත්වරුන් ජනතාවගේ සිත්වලින් උගුල්ලා දැමීමට මොවුන් නොකරන දෙයක් නැහැ. ඉදිරි මැතිවරණය දිනා ගැනීමට විශේෂයෙන්ම යහපාලනයට ඡන්දය දුන් සිංහල ජනතාවට යුද්ධය පැවති කාලයේ සිට ඇරඹුන මේ ක්‍රියාවලිය පිළිබඳ මනා අවබෝධයක් ලබා දිය යුතුයි. මගේ වැටහීම අනුව නම් මේ අය තවමත් මහින්දගේ රජය ජනතාවගේ මුදල් සොරකම් කළා, නාස්ති කළා යන මතයේ එල්බගෙන සිටිනවා.
    එයට හේතු ලෙස මා දකින්නේ මේ තත්වය නිරවුල්ව වටහා ගැනීමට හැකි ලෙස සිදුවීම් එකිනෙක අතර සම්බන්ධයක් දැකීමට නොහැකි අයුරින් හිස්තැන් රාශියක් ඔවුන් ඉදිරියේ තිබීම. එමෙන්ම ඒ කරුණු තර්කානුකූලව සංවිධානය කර ඉදිරිපත් කිරිමට මාධ්‍යයක් නොතිබීම හා ඔවුන්ගේ අවිවේකි බව. එදිනෙදා කටයුතුවල බහුලත්වය කොතරම් වූවත් නිෂ්ඵල ක්‍රියාවන්වලට යොදන කාලය බුද්ධිමය සංවර්ධනයක් ඇතිවෙන ආකාරයේ පතක් පොතක් කියවන්න වර්තමානයේ නැඹුරුවක් නැහැ.
    අන්තර්ජාලය භාවිතා කරන්නේ ඉතා සිමිත පිරිසක්. ඒ අය අතරිනුත් බහුතරයක් අධ්‍යාපනික කටයුතු සඳහා පමණයි එය භාවිතා කරන්නේ. ඒ නිසා මේ අතිශය භයානක දේශපාලන හැරවුම ජනතාව අතරට ගෙන යාමට විකල්ප මාර්ගයක් සොයා ගත යුතුයි.

    • GEETH

      Chande dawas wala Wale wetune Re kiyamuko!!!

      Den me minissunta notherenna widihak ne!!

      Den minissu weradi peni peni My3ta kade yanawa!!

      Minissunge mole pirihila!!!

      Eg: – UNP Page ekakata giyoth balaaganna puluwan!!

  • Daya

    Yaha palanayata saapa wewa, menna me welawata thamayi wehi nethi hena wadinna ona welawa yati kuttuwanta

  • wasantha priyalal

    මේ රටේ මද්‍යස්ත මත දරන බොහෝ පිරිසක් මේ මංතරයක් වාගේ ජප කරපු බොරුවලට පහුගිය මැතිවරණ සමයේ රැවටුනා…..හැබැයි ජහපාලනෙ දින 50 යනකොට තේරුම් ගත්තා මෙතන තියන වෛරී දේශපාලන ය හා ක්‍රියාත්මක වෙන්නෙ කාගේ න්‍යායපත්‍ර ද කියලා…..රාජපක්ෂ වරුන් දේශපාලන යෙන් අතුගා දැමීමේ මෙහෙයුමයි මේ බටහිරයන්ට ඕන විදිහට ක්‍රියාත්මක වෙන්නෙ ….ජනතාව මොනතරම් පාරට බැස්සත් මේ මෙහෙයුම මේ අමන රැල නවත්වන්නේ නැත…..බටහිරයං ඒ සඳහා කිරීමට අවශ්‍ය සියල්ල කිරීමට සූදානම්න් ඉන්නා බවද අපි දනිමු……එමනිසා ප්‍රවේසම් වීම ඉතා වැදගත් යැයි.ප්‍රකාශ කලයුතුව ඇත. ඒ ඔබතුමන්ලා මෙ රටේ සම්පතක් වන නිසාය.

  • Rama

    Me paliganeem jayagena nayakathvaya aran api atharata enna!

  • Adriyan Fertrh

    Mama nam lansiyek. Eth mama hedune wedune Husma gaththe igenagaththe me lankawae sinhalayoth ekka. aurudu keepayak Australiyawe Jeewath unath Americawe igenagaththath, Me ratata ekata hedunu wedunu Sinhalayanta, Umblage wansa kathawata mama adraya kala. Lankawa kabasiniya kala Parangi hari Landesi hari mokekuta hari ape mee muththo jathaka unath ape enge bagayak thiyenne sinhala le kiyala api me tharam kal sathutu una. Eth mama weradii kda kiyana saankawa den mage hithata ena eken berennai me tika liyanne. Pita ratawaladi Koti Diaspora ekai, thambilai mona tharam balawathda kiyana ekai Lankawe sinhala euwanwa wattawanna un mona tharam jatthhthyantharawa wali kewada kiyana ekai api eheta es panappita dekka. Ranilta kawadawath mahinda paradawanna beri bawa Americawa Engalanthe Prase anik Europa ratawal dekka. Unta hariyatama Chandrika kiyala dunna Sinhala Baudda Prathiroopayak thiyena kenek dala Mahindage Sinhala Baudda Chanda goden kotasak keduwoth vitharai e godata demala ha muslim chanda ekathu karala mahinda paraddanna puluwan kiyala. Ekata Salli Amerikawen Swiss walin Chandrika haraha pommpa kala. Mahindageth Gon part thibuna unath ada api me rate nidahse pare behela yanne, husmaganne mahinda nisa kiyana eka aurudu 5kin amathaka karanna puluwan unu, thamun hisa dan denne thamunge marana warenthuwa batahirayinta dina nethi kola athsan karala deela kiyala mahinda paraddanna chande dunnu amana sinhalayo amathaka kala. sirisena nomile denawa kiuwa motor cycle walata gon raajya sewakayo ahu una. Den mama viswasa karanne mahindata viruddawa chande denna eththe “SINHALAYO’ nethnam sinhayakuta jathaka una kiyana baga thirisannu wenna ethi. Mahindata chande dunne niyama “HELAYO” nethnam “Rawana” parapure, me bime sebe urumakkarayo kiyala. Me gunamaku kalakanni kelehiguna nethi thamange marana warenthuwa thamanma liyaganna, Vikurrthi kamayen pelena Ranil, minihage,-ka dena adyapana emathi(ehemai A/L panthi wala kollo kiyanne,) Lap top Whiskey deela kollo ekka sellam karana mangala, Whiskey adiyak gahala(den wenakota amaruwen) budiyaganna ekek hoyaganna garrhitha Chandrika, atha booth nethi janadipathi “DHATHUSENA” wage kalakanni thamange nayakayo karaganna, Ape parammparawe kollo 60000k maranayata dakkapu ranilta-ka dena Anura kumarala handunneththila ekka ane api thawa duratath me rate jeewath wenna onada. Mahathwaruni, hithe amaruwatai me tharam digata liuwe. tharaha wenna epa mama sinhala akuru type karanna danne ne. Me dewal hithala pissu hadagannawada nethnam loke koheta hari gihin paduwe jeewath wennada? Mahathwaruni mata theeranayak ganna udau karanna. Obata sthuthii.!

  • RATA wenuwen

    APPA SIRO me paliganim wahama nathara karapiya, Thota HENAMA GAHAPAN kiya api aba ambaranna Sinigama dewalayata yanna sudanam, Me awalaadha wahama nathara karapiya, Nathnam balapiya thota wenade !!!!, Yama Raju tho enathuru balaa sitinawaa

  • RATA wenuwen

    Elarata paharadenna GOTAIMBARA SENAVIYA SENAWA RASKALAWAGE , Appa Siratayi,
    Pinguthra Ranilatayi weda denna senawa raskaranna welawa ithama asannayi,
    Hebayi eta kalin unta HENA PATHWENAWAA, Ayyo Saami! Seththa pochchi

  • බෙන්තර කොල්ලෙක්..

    අපි ගොඩක් කලකිරිලා ඉන්නේ රටට නිදහස ලබා දුන්න අයට එරෙහිව මේ විදියට ක්‍රියා කිරීම ගැන…කොටි නිදහස් කරද්දී යුද්දේ කරපු ය හිරේ දානවා…මේකද යහපාලනය???

  • MPE

    Den yahapalana set eka bayai ilaga chande dinnana bari wei kiyala. ekai me mahindawai, gotabayawai hire danna hadanne ..

  • Mohan Perera

    These acts are not only against Hon Mahinda and Hon Gotabaya but also against the majority sinhala Buddists.The present administration is destroying the sinhala buddist leaders.Unless we understand this soon,we will be a minority soon and we are pushed to a corner. We must have a strong leader to lead us.

  • Lanka

    He is our national hero.

  • Yahapalanaye barikama vahaganna thamai oya okkoma chodana.rajapaksha bheethikava kiyanne oya ledeta kiyana nmai.

  • kamal pathirana

    Siyalu badaka meda gena ediriyatama yanna. Api sema onama welawaka innawa.budu saranai!

  • swarna jayaweera

    We should recall the past. Pl respect our great leader mr rajapaksha & mrgotabhaya who have done a many to our motherland. we beg you people pl think from yr brain to vote UPFA to live peacefully and without bombing. Previous govt has done a great job to save our country from terrorist prabakaran (mathithuma) and developed da country .

  • මොංගල් සමරේ

    සංස්කාරක තුමා දැන් වෙලාව රාත්‍රී 7.30 සිරස ට්ව එකේ සටන වැඩසටහනේ සමන් රත්නප්‍රිය කියන NGO කාක්කා සහ ඔරු අල්ලන්න ගිහින් පචවන වසන්ත සමරසිංහ AVANT ගාර්ඩ් ගැන පච කෙලිනවා

    • තොරතුරට බෙහෙවින් ස්තුතියි. ඇවන්ට්ගාඩ් ගැන පැහැදිළි කිරීමක් අප පළ කරන්නම්. කෙසේ නමුත් ප්‍රසිද්ධ ජනමාධ්‍ය වල පළ වෙන දේවල් සම්බන්ධයෙන් නිවැරදි කිරීම් සිදුකිරීමනම් අපට වඩා ඒ ක්ෂේත්‍රයට සම්බන්ධ අප හිතවතුන් අතින් සිදුවිය යුතු වගකීමක්.

  • මොංගල් සමරේ

    මිහිදු මැතිදු ඇතුළු සියලු
    රණවිරු සහ රටට මිතුරු
    සැවොම දගගෙට යවන්න නිරතුරු
    කසකවනා උන් පරදමු නිරතුරු

    වැස්ස වහිනවා
    මහවැලි ගග උතුරනවා
    ටොයියෝ නානවා
    උන්ගේ ඇතුල පේනවා

    මිහිදුන්ට ජය ජය සැමතැන
    ටොයියෝ පචවෙයි තැන තැන
    අයියෝ දැක්කම හිතෙනවා ඇත්තට
    මුන්ගේ මොලයේ තරමේ හැටි දැක

Leave a Reply