විදේශීය බැංකු ගිණුම් චෝදනාව ගැන මහින්දගෙන් පිළිතුරු

විදේශීය බැංකු ගිණුම් වල මහින්ද රාජපක්ෂ මහතාට සහ පවුලේ අයට මුදල් ඇති බවට එජාපයේ මඩ අවලාද කල්ලිය විසින් ගෙන යන ප්‍රචාරයන්ට මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු ලබා දී තිබෙනවා.

– ඔය කියන විදිහේ මුදල් තිබේනම් මාස 3 ක්ම ගිහිල්ලත් සොයා ගන්න බැරි වෙන්නේ නෑ.
– ජාත්‍යන්තර මූල්‍ය නියාමකවරුන්ට හොරෙන් කිසි සේත්ම මුදල් සඟවා පවත්වාගැනීමට නොහැකියි.

ඒ අනුව එජාපයේ මඩ අවලාද කල්ලියේ බොරු අතේ පැලවුණ පුස්සක් වී තිබෙනවා.

සම්පූර්ණ ලිපිය පහතින්.

letter

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

10 comments to විදේශීය බැංකු ගිණුම් චෝදනාව ගැන මහින්දගෙන් පිළිතුරු

  • Aadee

    UN එකේ ජයන්ත ධනපාල හා මේ දිනවල රාජපක්ෂ මැතිඳුන් එක්කර කොරියානු පුවත් පතක් හෙළිකල චෝදනා වලට නිසි පිළිතුරක් බලාපොරොත්තු වෙමු

    • ඒක ඒකපාර්ශවීය චෝදනාවක්. විදේශීය වෙබ් අඩවි මෙන්ම විදේශීය ව්‍යාපාරිකයින්ව මිලට අරගන්නට දැන් එජාපයට ඕනවටත් වඩා මුදල් තිබෙනවා. ඉතින් ඕක චැනල් 4 වීඩියෝව වගේම පදනමක් රහිත ඒකපාර්ශවීය චෝදනාවක් පමණයි. නමුත් අපි හැකි විගසින් ඒ ගැන තොරතුරු සොයා බලා සත්‍යය පැහැදිළි කරන්නම්.

  • Power

    මේක යකෝ හරි කෙළියක්නේ…දැන් මේ මඩ ටොයියෝ හිතාගෙන ඉන්නෙ මහින්ද රාජපක්ෂ මැතිතුමා හා අනෙකුත් එම පවුලේ උදවිය ජනතා මුදල් ගසාකාලා ඒවා බැංකු වල දාගෙන ඉන්නවා කියලනෙ..යකෝ තොපිලා පොඩ්ඩක් හිතලා බලපල්ලා මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙන්ඩ කළින් ජීවත් උනේ කොහොමද කියලා මේ මිනිස්සු රස්සාවල් කරපු මහත්වරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම් වෙන්ඩ කලින් ඇමරිකාවේ පරිගණක සම්බන්ධ රැකියාවක් කරපු මහත්මයෙක්..තොපිලා යකෝ මඩ ගහන්නෙ හරියට මේ මිනිස්සු තොපිලගේ අම්මගෙ අප්පගෙ බූදලේ කඩාවඩා ගත්තා වගේනෙ…

  • RATA wenuwen

    Mun dhina 100 thula itukala wadaraajakaariya Mada Gasima pamani,
    Pudumaya Paala janaadhipathith Mahindha Mahaathaage anduwenedha sitiye, Ayi eyata katak arala kathakaranna bari, Malli baya athi hora alinta ,

  • sayumi

    mewani boru chodana magin oba thumagen apa ath kirima kisiseth kala NOHAKI.ME GANA ANIKUTH MAADHYA MAGINUTH MINISUN WADAATH DANUWATH KALA YUTHUI.

  • Chithu

    Mahinda lives in our hearts forvever! yahapalana nadayata venas karanna behe apey hadawath. Obathuma amuthuven prakasha nokalata api dannava obathumaa UDAARA MINISEK bava!

    Mage Mawbima venuven api hamotama penenna danenna Udara sevayak karapu ekama nayakaya obay. Api obava divi pudaa ho rekagannava!!

  • Dinuu

    Asirimath Srilanka vak goda naguu Apey Janapathi Mahinda ta api sadaa nayagethiy. Ethumata apahasa karana-sith ridavana hamotama nisi pilithuru denna MAHAA JANA GAGAK balaa innava pela gasee. Mawbima saha Mahinda rekaganna idiriyata ena siyalu balavega valata JAYA NIYATHAY!

  • Dinuu

    Palamuvath Mavbima saha Mahinda. Devanuvath Mavbima saha Mahinda.
    Thevanuvath Mavbima saha Mahinda. JAYEN JAYAMA VEVA!!

  • yahapalanaya dan dan vasikiliyak wela hamarai me rata tibunu vidiya amathaka unu minissu waradi tiranayak gaththa ea waradda niwaradi karaganna obata labena awasthawe sakshi mewa nawatath lagadima api suba anagathayakata piyanagamu

  • Jaya

    Mada gahana evvo langa tharam mada kaa-langawath neha. Dhina 100 ta korapu magulak Neha. Mehema kalakanni paaharayo ralak lak ithihasaye kisi dhinaka indala neha. Mema rela aadarayen piliganna AJASTTA saha DEVIDHATTA apaaye maga balaa sitinawa.

Leave a Reply