Mahinda Rajapaksa: අලුත්පොලට ආපු ජන ගඟ (තවත් පින්තූර)

Wednesday, April 1, 2015

අලුත්පොලට ආපු ජන ගඟ (තවත් පින්තූර)

ගම්පහ දිවුලපිටිය අලුත්පොල රජමහා විහාරයේ මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවති අශිර්වාද බෝධි පුජා පින්කමක් පැවති අතර එය සංවිධානය කර තිබුනේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සමන්මලී සකලසුරිය මෙනවිය විසිනි.

6

5

4

3

7

2

යාලුවන්ටත් බලන්නට Share කරන්න.