ලබන මැයි මස 1 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පවත්වනු ලබන මැයි දින පෙළපාලි වලදී, මහින්ද රාජපක්ෂ මහතාට පාර්ශව දෙකකින් ආරාධනා ලැබී තිබෙනවා. එක් පසකින් එතුමාට සහාය ලබා දෙන සංධාන නායකයින් ඇරයුම් කරද්දී අනික් පසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් ද එතුමාට ඇරයුම් කළා. ඒ අනුව මැයි දිනයේදී මහින්ද මහතා ගොඩ විය යුත්තේ කුමන වේදිකාවට ද? සහෘද ඔබගේ මතය එතුමා උදෙසා ප්‍රකාශ කිරීමට අවස්ථාවයි මේ.
[polldaddy poll=8793714]
යාලුවන්ටත් ඡන්දය ප්‍රකාශ කිරීමට Share කරන්න.