Mahinda Rajapaksa: "මහින්ද ආවොත් ගෝඨාභයත් නැගිටීවි" යැයි නිව්යෝක් ටයිම්ස් කියන අරුත විමල් පහදයි

Sunday, April 12, 2015

"මහින්ද ආවොත් ගෝඨාභයත් නැගිටීවි" යැයි නිව්යෝක් ටයිම්ස් කියන අරුත විමල් පහදයි

‘සිදු වුණේ කුමක්ද? සිදු වන්නේ කුමක්ද?’ යන මැයෙන් පසුගියදා බිබිල සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැති සම්මන්ත‍්‍රණයක ප‍්‍රධාන දේශනය පවත්වමින් විමල් වීරවංශ මහතා පවත්වන ලද දේශනයේ සාරාංශගත කරුණු මෙසේයි.

1. අවුරුදු 200 කට පෙර තිබූ අභියෝගය නැවතත්.
2. ඉන්දියානු සහ ඇමරිකානු කුමන්ත්‍රණ වල සාක්ෂි එකී රටවල නායකයින්ගේ මුවින්.
3. ජනපතිවරණයේ සැබෑ ජයග්‍රාහකයින් කවුද යන වග.
4. ප්‍රංශ විදේශ ඇමති මහින්ද ගැන මහ ඉහළින් වර්ණනා කරයි - කපන්න බැරි අත ඉඹියි
5. ලිබියාවේ ඉරණම - ගඩාෆිට වුණ දේ.
6. ඉරාකය සහ අයිසිස් ප්‍රශ්නය.
7. මූණුපොතේ කාර්යභාරය එදා ගියේ වැරදි විදිහටයි.
8. යුධ අපරාධ වාර්තාව කල් යන්නේ මහින්දට තාමත් ජන ආකර්ෂණය තියෙන නිසා.
9. අප්පච්චි මළෝ කියලා අම්මව වෙන මිනිහෙකුට පාවා දීම.
10. බලයෙන් පහ වූ අය බලයට එන එක වලක්වන්න සහය දිය හැක්කේ ඇමරිකාවට පමණයි- නිව්යෝක් ටයිම්ස්.
11. මහින්ද විපක්ෂයේ බලය ගත්තොත් ගෝඨාභය නැගිටීවි, දැන්ම පාලනය කරනු.- නිව්යෝක් ටයිම්ස්.
12. මානුෂික මෙහෙයුමේ විරුවන්ගෙන් පළි ගැනීමේ සැලැස්ම සහ අවසානයේ වෙනම රටක්.
13. ශ්‍රීලනිපය දණ ගැස්සවීමේ අරමුණ.

සම්පූර්ණ දේශනයේ වීඩියෝ පහතින්.







යාලුවන්ටත් ඇසීමට Share කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.