Mahinda Rajapaksa: ජන ගඟක් මහින්දට සෙත් පැතීමට කොරතොටට - සුසිලුත් එක් වෙයි.

Thursday, April 2, 2015

ජන ගඟක් මහින්දට සෙත් පැතීමට කොරතොටට - සුසිලුත් එක් වෙයි.

මහින්ද රාජපක්ෂ මහතාට සෙත් පතා පැවැති ආශීර්වාද පින්කමක් ඇතුළු ආගමික කටයුතු කිහිපයක් කඩුවෙල, කොරතොට පුරාණ පත්තිනි පූජා භූමියේදී භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් පැවතුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය නායක තුමන්ලා රැසක් ඊට සහභාගී වුණා.

susil

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සහ එක්සත් ජනතා නිදහස් සංධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතාත් සහභාගී වී සිටීම විශේෂත්වයක් වුණා. මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි පක්ෂ වල බොහෝ අයගේ බලාපොරොත්තු සුන් වීමක් ලෙස එය දැක්විය හැකියි.

පැමිණි සිටි අති විශාල ජනකායේ ප්‍රීතිඝෝෂා මධ්‍යයේ ඔවුන් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා වචන ස්වල්පයක් පැවසීමටත් අමතක කළේ නෑ.



15

14

13

12

10

9

7

6

5

4

3

2

8

1

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.