එලෙස එජාපයේ දින 100 යේ නොහැකියාව වසා ගැනීමට තැත් කිරීමට එරෙහිව පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්රීවරුන් පාර්ලිමේන්තුව තුළ හඬ නැගූ අතර පෙරදා රත්රියත් පාර්ලිමේන්තුවේම ගත කරනු ලැබුවා.
පහත දැක්වෙන්නේ ඊට පෙර පින්තූර.
මෛත්රීපාල මහතාගේ ජනාධිපතිවරණයට උපකාරී කළ රනිල් වික්රමසිංහ මහතාව පාර්ලිමේන්තු පටිපාටියටත් පිටින් ගොස් අග්රාමාත්ය කිරීම අල්ලසක් ලෙස නොසලකමින්, රට එක් සේසත් කළ නායකයා තම ජනාධිපති කාලසීමාව තුළ තමන්ට ලැබී ඇති බලතල ප්රකාරව ඇමතිකමක් ලබා දීම අල්ලසක් ලෙස සලකමින් මඩ ගසනවාට එරෙහිව අප්රියෙල් 21 (අද) උදෑසන 9 ට පාර්ලිමේන්තු වටරවුම අබියස උද්ඝෝෂණයක් සංවිධානය කර තිබෙනවා.
Share කර මේ පුවත බෙදා හරින්න.