මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ලක්වැසි සැමට සෙත් පතා කෑගල්ල මන්ත්රී එකමුතුවෙන් සංවිධානය වුණ බෝධි පූජා පින්කමක් නාරම්මල දම්පැළැස්ස විද්යාර්ථාලංකාර මහ පිරිවෙනේ පැවැත්වුණා. ඒ සඳහා අති විශාල ජනකායක් සහභාගී වුණා. එහිදී මහින්ද රාජපක්ෂ මහතා පැමිණි පිරිස අමතා වචන ස්වල්පයක් ප්රකාශ කළා.
එහි පින්තූර කිහිපයක් පහතින්.




ඊට අමතරව නාරම්මල දම්පැළැස්ස විද්යාර්ථාලංකාර මහ පිරිවෙනේ දෙමහල් සංඝාවාසය අද පස්වරුවේ විවෘත කරන ලද්දේත් මහින්ද රාජපක්ෂ මහතා විසිනුයි. මේ එහිදී එතුමා පළකළ අදහස් කීපයක්.
යාලුවන්ටත් බලන්නට Share කරන්න.