Mahinda Rajapaksa: ජන ගඟ තවත් වැඩි වෙයි. නාරම්මල පින්කම ජනතාවගෙන් පිරී ඉතිරී යයි.

Tuesday, April 28, 2015

ජන ගඟ තවත් වැඩි වෙයි. නාරම්මල පින්කම ජනතාවගෙන් පිරී ඉතිරී යයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ලක්වැසි සැමට සෙත් පතා කෑගල්ල මන්ත්‍රී එකමුතුවෙන් සංවිධානය වුණ බෝධි පූජා පින්කමක් නාරම්මල දම්පැළැස්ස විද්‍යාර්ථාලංකාර මහ පිරිවෙනේ පැවැත්වුණා. ඒ සඳහා අති විශාල ජනකායක් සහභාගී වුණා. එහිදී මහින්ද රාජපක්ෂ මහතා පැමිණි පිරිස අමතා වචන ස්වල්පයක් ප්‍රකාශ කළා.



එහි පින්තූර කිහිපයක් පහතින්.

4

3

2

1

ඊට අමතරව නාරම්මල දම්පැළැස්ස විද්‍යාර්ථාලංකාර මහ පිරිවෙනේ දෙමහල් සංඝාවාසය අද පස්වරුවේ විවෘත කරන ලද්දේත් මහින්ද රාජපක්ෂ මහතා විසිනුයි. මේ එහිදී එතුමා පළකළ අදහස් කීපයක්.



 

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

13 comments:

  1. පාල තුමො මේ දර්සන පින්ගුත්තරයා සමග එකට ඉදන් නරබනවද ?
    මල්ලිලා බයද? බයවුනොත් කොත්තමල්ලි වතුර ටිකක් බොන්න , හැබයි පින්ගුත්තරයා වස විස කැප්ටන්, බාලාගනයි ,නැත්නම් අනිච්චාවත සන්කරා

    ReplyDelete
  2. අලුත් "ඉරක් " පායා ලොව දිග හැරුනා,
    අරුනලු රැස් වගේ අදහස් බොහො වටිනා,
    පෙරට තිබ්බ පය ආපසු නොගනමිනා,
    පෙරමුනු පිරිස් ඇත තවමත් වෙර දරනා.
    මහින්ද මහතානෙනි ! ඔබට අපේ ආචාරය සදාකල්ම

    ReplyDelete
  3. බෙන්තර කොල්ලෙක්April 29, 2015 at 12:02 AM

    බෙන්තරටත් එන්න ජනාධිපත්තුමනි,,,ඔබ එනතුරු අපි බලා සිටිනවා,,

    ReplyDelete
  4. Priyantha KalupahanaApril 29, 2015 at 7:23 AM

    Edath, adath, hetath api obatuma samagai

    ReplyDelete
  5. වෙන කිසිවකුට කරනට බැරි දෙය කරපූ..
    සිරි ලක පුබුදුවා එක් සේසත් කරපූ..
    රට දැය සමය වෙනුවෙන් දිවි කැප කරපු..
    'ජනපති ඔබයි ඔබ යන විට මම අඩපූ'..!

    නිරිදුනි ඔබයි නව ලොවකට මන් කපපූ..
    අසිරිය මවා මගෙ රට සුරපුර කරපූ..
    කළ ගුන දන්න ජන ගග අද වට කරපූ..
    'ජනපති ඔබයි යන විට මගෙ රට අඩපූ'..!!

    ReplyDelete
  6. this is not in Dedigama, its Dampelessa widyarthalankara piriwena...

    ReplyDelete
  7. හස්ත පාද ලෙළවා අඟ විලසින..
    හස්ති රාජ ගමනින් ඔබ එන සඳ..
    දසසක් නෙත්එළි දිලුනා නුඹ වෙත..
    රහසක් නොව නුඹ පින් මහිමයමැයි
    අප්පච්චී...෴

    අපේ රටට රන් කරඬුව නුඹමය අප්පච්චී..෴
    සිරි ඳළදා හිමි සරණින් වැඡඹෙන අප්පච්චී..෴

    ReplyDelete
  8. i am worried about sri lanka,s political future. After 19th amendment passed former president cant again contest as president and minorities are destabilizing the country..A powerful muslim politician is clearing our precious forest lands in mannar to resettle muslim people who are already living in puttalam district...All are deaf and blind . we are losing our motherland..

    ReplyDelete
  9. gamini gunarathneApril 30, 2015 at 3:05 AM

    ela ela ohamyan

    ReplyDelete
  10. amparatath enna janapathithumani

    ReplyDelete
  11. you are still our king

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.