මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙන්නප්පුවේ දුම්මලදෙනිය ශ්රී ධර්මාරාම විහාරයේ බෞද්ධාගමික පින්කමකට සහභාගී වූ අතර එතුමාව දැක බලා ගැනීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටියා. පහත දැක්වෙන්නේ එහි පින්තූර.




ඊට අමතරව මහින්ද රාජපක්ෂ මැතිතුමා මාදම්පේ තනිවැල්ල දේවාලයට සම්බන්ධ බැතිමතුන්වත්, හලාවත ආසන දෙව් මැදුරට සම්බන්ධ බැතිමතුන්වත් හමු වුණා.