Mahinda Rajapaksa: විදේශීය බැංකු ගිණුම් චෝදනාව ගැන මහින්දගෙන් පිළිතුරු

Monday, April 20, 2015

විදේශීය බැංකු ගිණුම් චෝදනාව ගැන මහින්දගෙන් පිළිතුරු

විදේශීය බැංකු ගිණුම් වල මහින්ද රාජපක්ෂ මහතාට සහ පවුලේ අයට මුදල් ඇති බවට එජාපයේ මඩ අවලාද කල්ලිය විසින් ගෙන යන ප්‍රචාරයන්ට මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු ලබා දී තිබෙනවා.

- ඔය කියන විදිහේ මුදල් තිබේනම් මාස 3 ක්ම ගිහිල්ලත් සොයා ගන්න බැරි වෙන්නේ නෑ.
- ජාත්‍යන්තර මූල්‍ය නියාමකවරුන්ට හොරෙන් කිසි සේත්ම මුදල් සඟවා පවත්වාගැනීමට නොහැකියි.

ඒ අනුව එජාපයේ මඩ අවලාද කල්ලියේ බොරු අතේ පැලවුණ පුස්සක් වී තිබෙනවා.

සම්පූර්ණ ලිපිය පහතින්.

letter