Mahinda Rajapaksa: රන්ජන් පවසන බිලියන ගාණක පුටු වංචාවේ ඇත්ත මෙන්න

Tuesday, April 7, 2015

රන්ජන් පවසන බිලියන ගාණක පුටු වංචාවේ ඇත්ත මෙන්න

ඉඹුල්ගොඩ භාවනා මධ්‍යස්ථානය වැටලීමෙන් බොදු ජනතාවගේ විරෝධයට ලක් වී ටික දිනක් නිහඬව සිටි පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නැවතත් යහපාලන වැටලීම් ආරම්භ කර තිබේ.

පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යතුමාගේ අලුත්ම වැටලීම වන්නේ, මත්තල ගුවන් තොටුපොළට කටුනායක ගුවන්තොටුපොළෙන් පුටු වගයක් ගෙන ඒමයි.

ගුවන් තොටුපල නිලධාරියෙකු හා සාකච්ඡා කරමින් ඔහු පවසන්නේ මෙමගින් බිලියන ගණනාවක පාඩුවක් සිදුව ඇති බවයි. රාමනායක මහතා පුටු පෙන්වමින් කීවේ මෙතැන බිලියන ගාණක නාස්තියක් සිදුව ඇති බවකි.



(1). එතන සිටි නිලධාරියා පවසන්නේ ඒවා මත්තල ඇති Backup පුටු බවයි. ඒ කියන්නේ හදිසි අවශ්‍යතාවයකදී පාවිච්චිය සඳහා වැඩිපුර තියාගෙන ඉන්න පුටු. ඉතින් මත්තල වැඩිපුර තියෙන පුටු කටුනායක හයි කලාම වරද මොකක්ද? ඔබතුමා කියන්නෙ කටුනායකට අලුත් පුටු ගන්න කියලද?

(2). පොඩ්ඩක් හොයලා බලන්න, කටුනායක backup airport එක Chennai තිබ්බ කාලෙ මාසෙකට මිලියන කීයක් ගෙව්වද කියලා.

(3). යහපාලන ආණ්ඩුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් පසුගිය සති 4 ට පමණක් රටට සිදුවූ පාඩුව රුපියල් බිලියන 41 ක් (Rs.41,000,000,000.00) බව ආර්ථික විශේෂඥයෙක් වන බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මේවා රන්ජන් වගේ ආවට ගියාට කියන ඉලක්කම් නොවෙයි. බොහොම වගකීමකිනුයි එතුමා පවසන්නේ.

මත්තල ගුවන්තොටුපොළ හදන්න වැය වුණේ ඩොලර් මිලියන 210 ක් හෙවත් රුපියල් 26,250,000,000 (එකල $/SLR විනියම අනුපාතය රු. 125 ක් ලෙස සලකා).

ඒ අනුව රන්ජන් රාමනායක මහතාගේ ආණ්ඩුවෙන් පහුගිය මාසය තුළ රටට කරපු පාඩුව ඉතිරි කරගත්තානම් මත්තල ගුවන් තොටුපොළ වගේ තවත් එකක් ඕන්නම් හදලා, ඉතිරි සල්ලි වලින් තව අධිවේගී මාර්ගයක් හදන්නත් තිබුණා.

(4). එහි එක පේළියක පුටු 20 ක් තිබෙන අතර පුටු පේළි 4 ත්, පැත්තකින් ඇති පුටු ටිකත් එක්ක වැඩිම වුවහොත් පුටු 100 ක් තිබේවි. රන්ජන් රාමනායක මහතාට දෙගුණයකම වාසියක් දෙමින් එහි පුටු 200 ක් ඇතැයි සිතමු.

රන්ජන් පවසන පරිදි බිලියන ගාණක පාඩුවක් කීවද අපි පාඩුව රු. බිලියනයක් යැයි කියමු.

ඒ අනුව පුටුවක මිල බලමු. රුපියල් 1,000,000,000.00 / පුටු 200 = පුටුවක මිල රුපියල් 5,000,000.00

ඈ රන්ජන් මහත්තයෝ, ඔතන එක පුටුවක් රුපියල් ලක්ෂ 50 ක් නම් ඒවා රිදීයෙන් හදලා රත්තරං පේන්ට් කරල ඇති නේද? හත්දෙයියනේ බොරු කියනවා කියලා ඇමතිවරයෙකුට මෙහෙමත් බොරු කියන්න පුළුවන්ද?

(5) ජනාධිපතිවරණය කාලෙදි රන්ජන් රාමනායක ඇතුළු යහපාලන නඩය රූපවාහිනී සජීවී සංවාද වලට ගිහින් දිගින් දිගටම අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට චෝදනා කළේ "හොරා හොරා හොරා" කියලයි. ඒවා අහපු පාවෙන ඡන්ද දායකය ඒවා විශ්වාස කරලා රටක් බේරා ගත් ඒ අසහාය නායකයාව ගෙදර යැව්වා. මාස 3ක් ගිහිල්ලත් ඔප්පු කරපු මහින්ද මැතිඳුන්ගේ එකම හොරකමක්වත් නෑ. ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් දැනුත් මේ වගේ අතේ පැලවෙන බොරු කියමින් මඩ ගහන එකයි රන්ජන් රාමනායක වැන්නවුන් සිදුකරන්නේ.

පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ යහපාලනයේ හැටි නොදන්න අයට දැන්වත් දැක බලාගන්න Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

23 comments:

  1. අනේ පල ගොනෝ යන්ඩ..
    රාජපක්ෂලා කවද්ද යකෝ පවු කරේ.ඒ දෙවිවරු වගේ මිනිස්සු ගම් දනවු වල ඉන්න මනිස්සුන්ට පහසුකම් දුන්නද..?ගමේ නගරේ පාසල් වල තාක්ෂණ විද්‍යාගාර ඉඳිකරමින් නවීන ලෝකයට දොරටු විවිර කරාද..?ගල්ගෙඩි උඩින් වහන ගිය ගමේ පාරවල් ටික හුළග වගේ වාහන යන්ඩ හදලා දුන්නද..? දේශීය ගොවියගේ අස්වැන්ට ඉහළ වටිනාකමක් දෙමින් එය විදේශ වලට අපනයනය කරමින් දේශීය ගොවියගේ අතමිට සරු කරාද..?

    තොපිලා මොන රෙද්දක් ද යකෝ කරේ...හැමදාම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ට ඊර්ෂියා කරමින් එතුමා කරණ වැඩ විවේචනය කරමින් මෝඩ මී හරක් කතා කියපු එකනේ තොපිලා කර‍පු මහලොකු වැඩේ..යකෝ තෝ ඔය චිත්‍රපටි වල දාන මෝඩ Acting මේ දේශපාලනයේත් දාලා මේ රටේ බහුතර ජනතාව රවට්ටවන්ඩ බෑ.තෝ වගේ එවුන්ම තමයි ඔය මෝඩ කතා වලට රවට්ටන්ඩ පුලුවන්.

    තොපිලගේ ඔය මහලොකු යහපාලනේ ආවට පස්සෙ මොකක්ද කරේ...රබර් ගොවියටත් කෙළියනේ..දැන් රබර් නිකං දුන්නත් ගන්නෑ.රබර් විතරද නවතම අත්‍යාවශ්‍ය ආහාර තොගයකුත් හදුන්වා දුන්නනෙ....අලුත් අවුරුද්දට කොත්තමල්ලි වලින් තමයි කිරිබත් හදන්ඩ වෙන්නෙ.

    තොපිලා මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මඩ ගසමින් මේ කරණ බොරු රඟපෑම් වලට අපි ඉක්මනටම පිළිතුරු දෙනවා.යහපාලනේ නැමැති මායාව මේ රටින් අතුගා දමලා තමයි පස්ස බලන්නෙ...

    ReplyDelete
  2. Me gon patiya kiyana ewa ganan ganna epa moota mole na kiyala mulu ratama dannawa eelaga vhanden moo gedara

    ReplyDelete
  3. ranja kiyanne manda buddikayek aka terum ganna

    ReplyDelete
  4. Muta amu kewila , tho sewala balu thadiyeki

    ReplyDelete
  5. Rajapaksa la horakam keruve JANATHAA HADHAVATH!!! Rajapksala Mey ratata danenna penenna sevayak keruve!! Oyavage kathaa valata vidhinna venavaa stheeravama!

    ReplyDelete
  6. Ranjan thamun danna Pashu Sampath HARAK tikay BALLO tikay balaa kiyaa gaththa nam neda Honda nodanna police raajakaari venuvata!

    ReplyDelete
  7. Mahinda vataa aadaren porakana ahinsaka janathaava dakalaa meyage oluve amaaruva vadivelaa!!!

    ReplyDelete
  8. API SADHAHATAMA MAHINDATA! OBATHUMA APEY DEVIYO! MAWBIMA BERAAGANNA!!!

    ReplyDelete
  9. Kakul hathare ayage raajakaari karalaa puruddata Ranjan ta PUTU dakkamath eyaage subject kiyalaa hithilaa! Rajapaksa laa sorakam karapu apey hadhavath nadu kivvata aapahu ganna barivey!

    ReplyDelete
  10. Hallo ,Mathitumani obage amaththaya anshaye Ambewala kiri harak pattiye gawayanta paetew habhanawena prashnayak mathuwelaalu, beridha oya wage gon thadiyek eyata yodhawanna , putu ganan karanna yanne nethuwa , Aho Dhukaki !

    ReplyDelete
  11. rate paraval nam haduwa hodatama.rata ikmanin diyunu karanna puluwan bava pennuva. thava tikak janathava gena hithala weda kalanam paradinne naha.kothana hari weraduna. navatha obata jaya pathanava

    ReplyDelete
  12. I have stopped using dirty language. But this moth.. fu..er deserves the dirtiest language in the world. I feel sorry for the woman who brought this bastard to this world. First of all this bastard is suffering from a big inferiority complex. At birth he was named Ranjan Alponsu. The bastard has no backbone. So he took the name Ramanayake. This bastard is supposed to be a Catholic. With the way he is telling lies I don't think he even has heard about the Ten Commandments. The best thing is to completely ignore this moth.. fu..ing bastard. He is doing one good thing though. He is finishing the tiny little goodwill left in the UNP founded by D.S.Senanayake.

    ReplyDelete
  13. me yaka pashu samat amathy wela e wenuwen thawa monada karala thyenne me dina 100ta anunge kunu hoyanawa arenna...... anika thama hoya gattu kunu godakut na....

    ReplyDelete
  14. mu gonnu unatath padui.. hamathanama goma ganawa..... yaha palane newe..... gawa palane...

    ReplyDelete
  15. Ranjan mahaththayata pashu sampath amathikama nam hodata gelapenawa mokada idala hitala koheta hari penala kiyana moda katha gelapenne haraktama thamai.

    ReplyDelete
  16. moo vikramabahu lankawe pawata pahala una un.kanda bada tibbata mole kalanadak na.mati haraka.

    ReplyDelete
  17. Too bad these bayyan isn't aware of how rubber prices dropped. Its good you guys showing your idiotic nature.

    ReplyDelete
  18. munta viruddawa boru kiyanawata nadu dala praja aiythiya nathi karanna one. Praja aithiya nathi karnna one palaweniya Ranil matta. Singapupu jathikayek rate bandagaraye adipathi karata. Mata hithenne mu lankawata apu rata pawadena vibishana kenek.

    ReplyDelete
  19. So eloquent. What has rubber prices to do with the topic? Secondly rubber prices didn't affect the food prices in general. Thirdly if it is the most important thing in favor of the government we are doomed. Who cares if pro-ltte groups are being legalized or thousands lost jobs due to stalled development right? They don't even have the money to buy rubber. When did insults and name calling become valid arguments I wonder. Because it's almost all gawapalana apologists do.

    ReplyDelete
  20. Ane ranja amathiyo,
    Maththalin oya putu galawan awe mahinda maththaya newei , ubalama mewa galawala genalla dala rate salli winasa kara kiya kiya kagahanawa. deshapalanaya wenuwen methram baluwenna epa, minissu moda na. Me rate Sinhayo awadiwela inne dan , bayatama hiwallu moda wada karanawa.

    ReplyDelete
  21. මුව පශු සම්පත් අමාත්‍යංශයට පට්ටි ගොනෙකුටවත් සුදූසු නැහැ෴

    ReplyDelete
  22. This donkey brain person must be totally ignored. Don't pay any attention. He seeks attention. Modaya

    ReplyDelete
  23. Mahinda mahathmaya yanu wachanaye parisamaptha arthayenma mahathmayeki. Ethuma sadakalikawa ape hadawath thula Wejabewi. Rajakam karawi. Me gon harak wage newei.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.