මෙම පුණ්යෝත්සවය සංවිධානය කළේ ප්රදේශයේ දේශපාලන නායක වරුන් විසින් වන අතර එහිදී දෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ලක් විවෘත කිරීම ඇතුළු කටයුතු රැසක් සිදුවුණා.
ජාතික විධායක සභාව විසින් තම පවුලේ අයව දඩයම් කිරීමට යාම සම්බන්ධයෙනුත්, රාජ්ය බලය ජනවරමක් නොමැති වෙනත් අයට යාම සම්බන්ධයෙනුත්, තමන්ට දේශපාලනයෙන් සමු ගන්න යැයි සමහරුන් යෝජනා කිරීම සම්බන්ධයෙනුත් මහින්ද මැතිඳුන් මෙහිදී වචන කිහිපයකින් පිළිතුරු දෙනු ලැබුවා.
වීඩියෝව පහතින්
පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ පින්තූර.
යාලුවන්ටත් දැකගැනීමට Share කරන්න.