Mahinda Rajapaksa: මහින්ද සමග අහුගම්මන විහාරයේ පින්කම

Tuesday, April 7, 2015

මහින්ද සමග අහුගම්මන විහාරයේ පින්කම

දෙල්ගොඩ අහුගම්මන ශ්‍රී සුධර්මාරාම විහාරයේ පැවැති පින්කමට මහින්ද රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය නායක තුමන්ලා ඇතුළු ජනතාව පැමිණ සිටියා.

මෙම පුණ්‍යෝත්සවය සංවිධානය කළේ ප්‍රදේශයේ දේශපාලන නායක වරුන් විසින් වන අතර එහිදී දෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ලක් විවෘත කිරීම ඇතුළු කටයුතු රැසක් සිදුවුණා.

ජාතික විධායක සභාව විසින් තම පවුලේ අයව දඩයම් කිරීමට යාම සම්බන්ධයෙනුත්, රාජ්‍ය බලය ජනවරමක් නොමැති වෙනත් අයට යාම සම්බන්ධයෙනුත්, තමන්ට දේශපාලනයෙන් සමු ගන්න යැයි සමහරුන් යෝජනා කිරීම සම්බන්ධයෙනුත් මහින්ද මැතිඳුන් මෙහිදී වචන කිහිපයකින් පිළිතුරු දෙනු ලැබුවා.

වීඩියෝව පහතින්



පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ පින්තූර.

2

18

12

4

11

3

5

7

8

9

14

15

16

17

19

20

21

22

23

25

13

යාලුවන්ටත් දැකගැනීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

13 comments:

  1. Chandrika mathiniyeni oba boru adabewata lanka wasi boho denaa ohoma boru edha baanne naehae. balagenayi! swabhawa darmaya wesi nethi Akunu pathkarayi!, ewita api kiyanne "Ane Anchichan Kiyalaa Witharayi .

    ReplyDelete
  2. RATAK VATINA APEY MAHINDA METHIDHUN athulu pinkamey hamomath harima siriyaavanthai! Sanvidayaka samata godak pin!

    ReplyDelete
  3. Anantha Budu Guna Balayen Obathumatath hamotamath Sadhaa Sanasillakma veva! Siyalu Badhaka Duru veva! JAYEN JAYA PATHAMU!

    ReplyDelete
  4. To Admin, pl check why Sinhala akuru cannot be pasted from mahinda.info

    ReplyDelete
  5. Sorry for the inconvenience Amar. I think that is due to a security plugin. There were so many hacking attempts on this website so we had to increase the security. We'll try to resolve it as soon as possible.

    ReplyDelete
  6. මහසොහොන් පිල්ලියApril 8, 2015 at 7:57 AM

    Yes , Even right click doesnt seems to work. Please fix it admin.

    ReplyDelete
  7. Oba thuma pahalawi ahthe Yuga mehewarakata. Eya sellamak newei. Karunakara me niliyan aath karanna. Me parapuren parapurata rekagath uthum Ratak.

    ReplyDelete
  8. Kithsiri RajakulageApril 8, 2015 at 9:54 AM

    Kuhaka Weiyreeya Chawra Gehaniya Hekinam Atthanagalle Eka Resweemak Pawathwa Meweni Jana Gangawak., Janatha Prasadayak Pennum Karanna Kiyala Api Abhiyoga Karanawa.,? Sri Lankika Sebema Helayange Ekama Janatha Pethuma Abheetha Jana Nayaka Mahinda Rajapaksha Methindunma Pamanaiy.,Jaya wewa..

    ReplyDelete
  9. ආය එකෙන්ම...දැන් පේනවනේ මේ රටට ආදරය ඇති රට වැසියාට ආදරය ඇති රට වැසියා විසින් ආදරය ගෞරව දක්වන Original ජනාධිපතිතුමා කවුද කියන එක.

    අපේ අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට,
    ජයවේවාාාා....!

    ReplyDelete
  10. mattala article eka load wenne na. i used the feed to check it,
    http://www.mahinda.info/feed/

    ReplyDelete
  11. මහින්ද අපේ ජනපතිතුමනි, රට ඉවරයි, විවේක ගත්තා ඇති.රටට නායකත්වය දෙන්න.ඔබ එනතුරු අපි බලා ඉන්නවා.

    ReplyDelete
  12. ලංකා ඉතිහාසයේ ලොකුම පාවාදීම කළවුන් අතර මාදුළුවාවේ, රතන ,දබර අමිල චීවරධාරීන් ඉහළින්
    වැජබෙනු ඇත.උන් දේවදත්තගේ ගෝලයෝ මිස බුදුන් වහන්සේගේගේ ගෝලයෝ නොවේ.

    ReplyDelete
  13. I just returned from SL. I noticed that "Mahinda Mania" is spreading all over the country. People are repenting like me for not voting for him. We believed all false allegations created by the opposition and even Sirisena's statements about 6 choppers.

    I think in a few months time people will surround Sirisena and force him to resign from the Presidency. Security forces will not be able to stop it. It will be like another French revolution.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.