Mahinda Rajapaksa: වන්නි දිස්ත්‍රික් ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් මහින්දව හමුවෙයි.

Thursday, April 9, 2015

වන්නි දිස්ත්‍රික් ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් මහින්දව හමුවෙයි.

පසුගිය ජනාධිපතිවරණයේදී සහාය ලබා දුන් වන්නි දිස්ත්‍රික් ප්‍රාදේශීය මන්ත්‍රී තුමන්ලාට ස්තූති කිරීමේ හමුවක් අද නාරාහේන්පිට අහයාරාම විහාරස්ථානයේදී පැවතුණා. එම මන්ත්‍රී තුමන්ලාත් එක හඬින් ප්‍රකාශ කර සිටියේ ඉදිරි මහ මැතිවරණයේදී ඔවුන්ගේ සහාය මහින්ද රාජපක්ෂ මහතාට බවයි. එහි පින්තූරයි පහත දැක්වෙන්නේ.

1

2

3

4

5

6

7

8

9

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

4 comments:

  1. yama paalane hoda kunuwi athi buru alini, lom halichcha hansayeni mewaa daeka balaaganillaa,
    Jana Hadha Dhinu apea Mahinda Maethidhunta siyalu dehi dhewathawunge baelma aarakshawa laebaewaa

    ReplyDelete
  2. Vanni District Manthri varunta apey suba pethum! Apey Janapathi Mahinda vataa resvana samata JAYA NIYATHAY!

    ReplyDelete
  3. oba samage sahayogaya api age karamu mahinda samaga jaya niyathai

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.