මුල් පිටුව
අපව අමතන්න
අප ගැන
පිළිතුරු
தமிழ்
English
FaceBook
Twitter
YouTube
Thursday, April 9, 2015
වන්නි දිස්ත්රික් ප්රාදේශීය මන්ත්රීවරුන් මහින්දව හමුවෙයි.
පසුගිය ජනාධිපතිවරණයේදී සහාය ලබා දුන් වන්නි දිස්ත්රික් ප්රාදේශීය මන්ත්රී තුමන්ලාට ස්තූති කිරීමේ හමුවක් අද නාරාහේන්පිට අහයාරාම විහාරස්ථානයේදී පැවතුණා. එම මන්ත්රී තුමන්ලාත් එක හඬින් ප්රකාශ කර සිටියේ ඉදිරි මහ මැතිවරණයේදී ඔවුන්ගේ සහාය මහින්ද රාජපක්ෂ මහතාට බවයි. එහි පින්තූරයි පහත දැක්වෙන්නේ.
Newer Post
Older Post
Home