මහින්දව අල්ලස් කොමිසමේ ප්‍රශ්න කිරීමට හැදීම ගැන පසුවිපරම.

[1]. මහින්ද රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසම ඉදිරියට ගෙන ඒමට විරුද්ධ විය යුත්තේ ඇයිදැයි මීට පෙර mahinda.info හි පළ වූ මෙම https://www.mahinda.info/2015/04/bribery ලිපියෙන් විස්තර කෙරුණා. එජාප පාක්ෂිකයින් විසින් නගන ප්‍රශ්න වලට පිළිතුරු දීමට එම ලිපිය ප්‍රමාණවත්.

[2]. “මෙගා ඩීල්” ගැන කෑ ගසමින් බලයට පැමිණි එජාප ය, කිසිදු පදනමක් නොමැති විහිළු සහගත චෝදනාවක් වන ඇමතිකමක් දීම සම්බන්ධයෙන් එලෙස මහින්ද රාජපක්ෂ මහතාගෙන් අල්ලස් කොමිසම ලවා ප්‍රශ්න කිරීමට උත්සාහ ගැනීම පිටුපස ඇති රහස අප අවබෝධ කරගත යුතුයි.

[3]. අප්‍රියෙල් 19 වන දා දින 100 අවසන් වුණා. දින 100 තුළ රටට සිදුවුණ දේවල් ගැන වාර්තාවන් ඔබ ෆේස්බුක් එකේ කියවන්නට ඇති. එහිදී එජාප පාක්ෂිකයින්ගෙන් පවා එම කරුණු ගැන අප්‍රසාදය පළ වෙද්දී දින 100 සම්පූර්ණයෙන්ම අසාර්ථක බව එජාපයට පෙනී ගියා. එය වසන් කිරීම සඳහායි අල්ලස් කොමිසම ඉදිරියට මහින්ද රාජපක්ෂ මහතාව ගෙන ආ යුතු බවට හරියටම 19 වනදාම එජාපයෙන් ප්‍රචාරය කළේ.

[4]. එහිදී වඩාත්ම විහිළුසහගත චෝදනාවක් වන ඇමතිකමක් දීම අල්ලසක් යැයි කියමින් එජාපයෙන් “ෆුල් ටොස්” එකක් ලබා දුන්නේ දෙපාර්ශවයටම වාසිදායී තත්ත්වයක් (Win-Win Situation) ඇති කිරීමටයි. එවිට දෙපාර්ශවයෙන්ම ඉන්ධන ලැබී, දින 100 යටපත් වී යනවා. (රනිල් වික්‍රමසිංහ මහතා පැරොඩි ක්‍රියාමාර්ගයක් ගනිමින් මහින්ද රාජපක්ෂ මහතාව ආරක්ෂා කරන බවට එජාපයේම කැරළිකාර කණ්ඩායමෙන් නැගී ඇති චෝදනාව එනිසා අපි ප්‍රතික්ශේප කරනවා).

[5]. ජනතාව ගොනාට අන්දවන්න සිතාගෙන එජාපය ගහන දේශපාලන ගැට වලට නොරැවටී දින 100 ගැන පසුවිපරම් කිරීම අප අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. එහිදී දින 100 යේ
– කඩවුණ පොරොන්දු ගැනත්,
– බොරු කියමින් සහ බොරු කරමින් ජනතාව රැවටවීම ගැනත්,
– මහින්ද මැතිඳුන් ඇතුළු පිරිසට එල්ල කළ චෝදනා අතේ පැලවීම ගැනත්,
– ජාතික ආරක්ෂාවට සිදුකරන ලද විනාශය ගැනත්,
– යහපාලනයේ මුවාවෙන් කරන ලද යමපාලනය ගැනත්,
ගැඹුරින් සාකච්ඡා විය යුතුයි. ඉදිරියේදී අපත් ඒ ගැන පළ කරනවා.

[6]. නමුත් දින 100 යේ බංකොලොත්භාවය වසාගැනීමට කඩිමුඩියේ ගෙන ඒමට පුළුවන් වුණ එකම චෝදනාවෙන්, මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එදා මැතිවරණ වේදිකාවේ කී ආකාරයේ කිසිම බරපතල චෝදනාවක් නැති බවත්, මහින්ද රාජපක්ෂ යනු දෑත පිරිසිදු උතුම් මිනිසෙක් බවත් ජනතාව ඉදිරියේ යළිත් සක් සුදක් සේ පැහැදිළි වුණා.

president-mahinda-rajapaksa[1]

[7]. අල්ලස් කොමිසමේ සිද්ධිය ගැන යළිත් ඔබගේ අවධානය යොමු කිරීමට අවසර. මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118 ක් අත්සන් තැබූ ලේඛනයක් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දුන් බව පියසිරි විජේනායක මහතා හරහා වාර්තා වෙනවා.

[8]. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමට තියා මුදල් පනතක් සම්මත කර ගැනීමටවත් වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තු බහුතරය නැති අතරේ, මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් තවමත ආදරය කරන බව මෙමගින් ඔප්පු වුණා. ජනතාවගේ හදවතින්ම නැගෙන වේදනාව ඇමති කම් වලින් යටපත් කිරීමට නොහැකි බව සමහර ඇමතිවරුන් පවා පෙන්වා දුන්නා. අනික් අතට රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමාත්‍ය ලෙස පත් කිරීම ප්‍රශ්නකාරී බව නැවතත් සනාථ වුණා.

[9]. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසමට කැඳවන්නේ නැතිව, එතුමා ළඟට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පමණක් සෑහෙන බවට විජේදාස රාජපක්ෂ මහතා පැවසීමෙන් උද්ඝෝෂණ කටයුතු අවසන් වුණා.

[10]. අද දිනයේ පැවැති උද්ඝෝෂණය සහ එහිදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රටේ විපක්ෂයේ දේශපාලඥයින් දැක්වූ අදහස් පහත වීඩියෝ වල දැක්වෙනවා.

මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස.

යාලුවන්ටත් නැරඹීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

12 comments to මහින්දව අල්ලස් කොමිසමේ ප්‍රශ්න කිරීමට හැදීම ගැන පසුවිපරම.

  • Chintha Hammer

    Mahinda Rajapaksa mahatha allas komisama idiriyata geenna okkoma selessuwe Ranil weekramasingha (dinnannawath skthiyak nethi, Mahinda Rajapüaksage agamethikama hora gaththa maha hora). oya eyage Nonage (nami noona, Nonatawath sexwalin sathutu karanna beri) neeparapurata usasa thanathura laba diela, othena ekek oya Allas komisame maha lokka. eyath ekka ekathuwela thamai oya ponnaya mahindata Rajapaksata viruddawa weda karanne. ranil Weekramasinha hithanne eya tharam lokkek mu lankawata netha kiya. mee manussa HITLER ha MUSOLINI ha samana kara heka.Hitler ha Musolini beluweth eyalage nee parapurata yahaluwanta eyala ha ekata weda karapu ayata usas thanathuru dunna eyalage weda katauthu kara ganna.minsun meruwa. Raniluth karanne oya weda thamai. anthimata Ranilta wenneth HITLERTA ha MOSOLINIta unu dee thamai.. Rani Weekramasingha uda paninawa wedie, eata thula seehenna prasna dama peththakata vie rilawa wage hinawa wenawa, eyata kawada hari adanna thamai wenne. Allas komisamata geenna one Ranil Weekramasingha, Bebaddi Chandrika, Rajitha maha hora, MY3 anith oya yahapalanaye ayai, munma rata vikuna vikuna gihisum gahanawa, Ratata lebena adara munge pitaratawala Bank pothwala daagena raja wenawa. oya Rajitha kiya kiya yanne, Ranil yawanawa pita rata compenivikunana demalunta idakadam vikunala rupiyal biliyan ganan ganna, Muslim ayata porondu denawa Singhalaya elawanna , Muslim ayata Compeni liyal die Singhalaya eliyata edala damanna Ranil plan eka daanawa, MY3 ta tharjanaya karanawa e gihisum walata athsan gahanna, onna oka thamai YAHAPALANAYA. Ranil baya unada danne nee mama FB ekata liyapu ewata, Ranil, Rajitha Chandrika Banadaranayaka karana hora weda, Lankawe minisun rekiywalin eliyat edala daanawa padi gewanne nee, mun horu tika Salli horakam kara kara pitarata Bankwala daganna eka Bankadipathi kara horakama yatapath kala eka,minisun rawata chandayagath heti Buddagama vinasa karana heti, Hamuduwanta ggahana ewa, pansal kadana heti, geenu anatha karrana hetti, mee siyallam mama INTERPOL ekatha EUROPA parlimenthuwatah BRÜSSEL liiyala daanawa. eyalata ewa madinam GERMAN REPORTER ta kiyanawa mmenna mee dewal gena lankawata gihin soya balanna kiya. YAHAPALANAYA karana okkoma hora weda Mahinda Rajapaksa Pitin daanna yanawa, namuth China rajaya dannawa Ape lankawe YAHAPALANAYA karana horra weda.Germanya, EUROPA ha Internattional ekata mama liyala danawa Lankawata satha pahakinwath udau karanna epa, Yahapalanaye inna eun ahinsaka janathawata sallakanne nee, kannawath minisunta nee,oya horu tka okkoma mudal tika beda gena unge puitarata thibena BBANk walata daagannawa kiya. mama thawa deyak kiyanawa Rajitha hora lagata gihin ahanna kiya mkohenda nauka 7 k ganna salli kiya!!!

  • Chithu

    Aney vaasanaavan! Dhakkama bada pirenava obathumage pirisdhu hadhavathin nagena avanka sinahavata! dina 100 yaddi mulu ratatama oppu vuna obathuma UTHUM kenek bava!

    Yahapalana jada vada mulu ratatama thava pahadili kala yuthuy! A BIG THANK YOU to mahinda.info api venuven mey karana sevayata!

    Chintha, obage comment eken apita hugak thava pahadili vuna. yahapalana antha jaraa vada, thava duratath ratata heli kireemath, vaga kivayuthu ayata vaarthaa kireemath ithaama hodhay.

    Mahinda vataa ekathu vena avanka, hitha honda janathava dinen dina vadi venavaa! JAYEN JAYAMA VEVA!!!

  • RATA wenuwen

    Sathya Jayagani, Mahindha Mathiduni Swabahawa Dharmaya oba reka denawaa,
    Paala Mahatho oba Ranilayagen prawesam wanna, E piguththara sathwaya ilangata obata KELIWI
    Paala Mahatha ranilge yama paalane mada gohoruwe erila , langakadima e mada gohuruwema gili nopeni yawi
    SIYALU SATHWAYO SUWAPATH WETHWAA, WAIRA NOKARANA ATHTHOWEWAA. Aho DHUKAKI MY3 ge Maiththriyak netha.Dan miniha “Gedara Giyoth Ambu nasi, Maga Hitiyoth THO Nasi” sampradayata watila
    APE MAHINDHA MAHATHATA JAYEN YAYAMA VEWAA!!!

  • RATA wenuwen

    Oheta bahe, Arakath Bahe , Mekath Bahe , Retath Bahe Dawalath Bahe
    HALLo, MY3 dhala yanawaa barinam,Ratata Paw Denne Nathuwa, Mahindha Mahathata baaradenawaa, nathnam Pinguththaraya obata keliwi, Api me kiyanne Rata Wenuwen Ratata Adhare Nisa
    Meya hondama awasthawai, MY3 oba rawatu ayata dena paniwidaya

  • Power

    අම්මපා…මට මේ කාළකණ්නි යමපාලනයත් එක්ක එන ලොකුම කේන්ති වලින් එකක් තමයි ඔබතුමා කියපු විදිහට දින 100 න් කරනවා කියලා කරපු ටික..ඔබතුමන්ලාගෙන් පළිගන්න ගමන් ඔබතුමා කරපු වැඩ ටික ඔක්කොම ගිහින් අපි තමයි වැඩ කාරයෝ වගේ විවෘත කරනවා.
    හැබැයි මුන් මේවා විවෘත කරාට රටේ බහුතර ජනතාව දන්නවා මේ කොත්තමල්ලියෝ ටිකට මේ දවස් ටිකට ඔය වගේ හපන් කම් කරන්ඩ බෑ කියලා.මහලොකුවට කිව්වෙ නම් මෛත්‍රීපාලනේ කියලා..බම්බුව තමයි.

    දින 100 ම හිටං හුටං පච වලින් ම ගෙවිලා ගියා මිසක් රට වෙනුවෙන් නම් කරපු දෙයක් නෑ.

  • ඇත්තෙන්ම අපි උත්සාහ කල යුතුයි මේ අරගලය දිගටව ගෙනියන්න. ඊයේ නව ආරම්භයක් කරගෙන මේ දුර්ධාන්ත පාලනය පෙරලා දැමිය යුතුයි.

  • Dinuu

    Dina 100 asarthakay! A bankoloth bhavaya vaha ganna apey janatha nayakayan dhadayam karanna patan gaththaa! Yahapalanaya gedara yavannama oney. Mahinda samaga ekaa men perata yamu. Jayaveva!

  • RATA wenuwen

    AAppa Siraa Pinguththarayata agamathikama dunne allasakata neweda ?
    PINGUTHTHARA AGAMATHIYA WALIKANAWAA,
    WALIGAYA NETHI GAWAYA MEN DANGALANAWAA,
    PINAa CHANS EKA LANGADIMA NETHIWENAWAA,
    HONDATA MATHURUWOTH OKATA KELAWENAWAA.

  • Helaya

    හ්ම්ම්, මේ වගේ ප්‍රති උත්තර දෙන්න පටන් ගත්ත එක නම් ඉතාම හොඳය්.

  • Okunta henagahapan minissu rawttapu hathikare athugavila pala sadahatama

  • U DID ALL FOR ALL IN OUR COUNTRY AND for the country, BUT NOT RESPECTED HONOURABLY BY Sinhaleese MAJORITY WITH MUSLIMS & TAMILS.a big change must be there,to protect our country.

    PLOT OF TAMILS & Muslims with westerns should be wipe out,we need not TamilS & MUSLIM TO ELECT OUR LEADER OR OUR KING

  • පසිඳු උදාර

    ජනතාවගේ කල්පනාව වෙන පැත්තකට යොමු කරන්න කරපු උපායක් විදියටයි මම නම් දකින්නේ. දැන් දින සීය ඉවරයි. ඒක ගැන මහින්දගේ මිනිස්සු ඇතුලු ශ්‍රී ලංකා වාසී ජනතාවගේ අප්‍රසාදය පලවීම වැලැක්වීමට ඔවුන් මේ වගේ විහිලු සහගත ක්‍රියාමාර්ගයක් ගන්නට ඇති යන්න මගේ මතයයි

Leave a Reply