චන්ද්‍රිකා, මහින්දට කළ අනතුරු ඇඟවීමට අපෙන් පිළිතුරු

මහින්ද රාජපක්ෂ මහතාට ගෙදරට වී සිටින ලෙස දන්වමින් චන්ද්‍රිකා කුමාරතුංග මිය පැවසූ ප්‍රකාශයක් පහත වීඩියෝවේ දැක්වෙයි.

(1). ගරු සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලද අවස්ථාවේදී මැතිණියව මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂා කරද්දී, මැතිණිය සහ ශ්‍රීලනිප ය අතහැර ගියේ චන්ද්‍රිකා කුමාරතුංග මිය යි. චන්ද්‍රිකා මියගේ බේගල් වලට ඇයට සාක්ෂි නොමැති නමුත් අපේ තර්ක වලටනම් සාක්ෂි පහතින්.

(1-i). 1984 දී චන්ද්‍රිකා කුමාරතුංග මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී විජය කුමාරතුංග මහතා සමග “ශ්‍රී ලංකා මහජය පක්ෂය” පිහිටුවන ලදී.

(1-ii). විජය කුමාරතුංග මහතාව 1988 පෙබරවාරි 16 දින ඝාතනය වීමෙන් පසුව චන්ද්‍රිකා කුමාරතුංග මිය පක්ෂය පමණක් නොව රටත් අතහැර විදේශගත වූවාය.

She stayed active in politics leaving the SLFP and supporting her husband’s party, the Sri Lanka Mahajana Party. After Kumaratunga was assassinated, she left the country for the UK, working for World Institute for Development Economics Research at the United Nations University in the interim, and not returning until 1991.
-චන්ද්‍රිකා කුමාරතුංග මියගේ ම විකීපීඩියා පිටුවෙන්.

cbk

(2). 2001 දී එවකට තිබූ පොදු පෙරමුණ ආණ්ඩුව පෙරලුනේ චන්ද්‍රිකා කුමාරතුංග මියගේ වරදින් මිස එකල සාමාන්‍ය අමාත්‍යවරයෙක් වූ මහින්ද රාජපක්ෂ මහතා නිසා නොවේ.

(2-i). මහින්ද රාජපක්ෂ මහතා නිසා 2001 ආණ්ඩුව පෙරලුනානම්, 2002 දී චන්ද්‍රිකා කුමාරතුංග මිය විසින්ම මහින්ද රාජපක්ෂ මහතාව පොදු පෙරමුණෙන් විපක්ෂ නායක ලෙස පත් කරන්නේ නැත.

(2-ii). මහින්ද රාජපක්ෂ මහතා නිසා 2001 ආණ්ඩුව පෙරලුනානම් 2004 දී අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස චන්ද්‍රිකා කුමාරතුංග මිය විසින්ම මහින්ද රාජපක්ෂ මහතාව පත් කරන්නේ නැත.

(2-iii). මහින්ද රාජපක්ෂ මහතා නිසා 2001 ආණ්ඩුව පෙරලුනානම් එවකට සිටි අනෙකුත් පොදු පෙරමුණේ මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්ෂ මහතාට කිසි සේත්ම සහාය ලබා දෙන්නේ නැත.

(2-iv). චන්ද්‍රිකා මිය පවසන පරිදි මහින්ද මහතා එස් බී දිසානායකයන්ව අරගත්තානම් තවමත් එස් බී දිසානායක සිටිය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා සමගයි. නමුත් චන්ද්‍රිකා මියගේ බොරු අතේ පැල කරමින් දැනුදු එස් බී දිසානායක කැබිනට් ඇමතිකමක් අරන් සිටින්නේ ඇයගේ “මෛත්‍රීපාල හවුල” සමගයි.

cbk1

(3). “මේගොල්ලෝ හොරකම් කරලා තියෙනවා. මම පෞද්ගලිකව දන්නවා. ඔප්පු කරන්න පුලුවන් වෙලාව එනකම් ඉන්නේ. කරුණු හොයාගෙන යනවා.” ආදී ලෙස එකිනෙකට නොගැලපෙන කරුණු චන්ද්‍රිකා මිය පවසයි.

(3-i). මහින්ද මහතා හොරකම් කර ඇති බව ඇය පෞද්ගලිකව දන්නවානම් මාස 3 ක් යනකම් ඒ ගැන නීතිමය ක්‍රියාමාර්ග නොගත්තේ ඇයි? හේතුවනම් ඇය පවසන පරිදි මහින්ද රාජපක්ෂ මහතා කිසිවක් හොරකම් කර නැත.

(3-ii). කිසිම සාක්ෂියක් හෝ මූලාශ්‍රයක් නොමැතිව කියන්නන් වාලේ “හොරා! හොරා!! හොරා!!!” කියමින් කටමැත දෙඩෙව්වාට ජනතාව ඒවායින් තවදුරටත් රැවටීමට නොහැකියි.

(4). චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය කිසිම අවස්ථාවක පරාජය වී නැති බව පැවසුවද ඇයගේ නායකත්වයෙන් තරග කළ පොදු පෙරමුණු ආණ්ඩුව 2001 දී පරාජය විය.

(5). අවසාන වශයෙන් චන්ද්‍රිකා මිය පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතා ගියානම් පැත්තකට වී සිටින ලෙසත් නැවත නො එන ලෙසත් ය.

(5-i). නමුත් තම නායකත්වයෙන් පැවැති පක්ෂය 27 වතාවක් මැතිවරණවලදී පරාජය වූ රනිල් වික්‍රමසිංහ මහතාට මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍ය තනතුර ප්‍රදානය කරද්දී චන්ද්‍රිකා මියට ඔය කතා මතක් වූවේ නැත.

(5-ii). ප්‍රජාතන්ත්‍රවාදී රටක කිසියම් නායකයෙක් මැතිවරණයකින් පරාජය වූ පමණින් සදහටම දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතුයැයි කියන උදවිය තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරන අය නොවේ.

(5-iii). ජනාධිපතිවරණයේදී මුළු රටම එකම ඡන්ද කොට්ඨාශයක් වශයෙන් ගන්නා හෙයින් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වුවද, කොට්ඨාශ මට්ටමෙන් ගත් කළ එතුමා ජයග්‍රහණය කර ඇත. ඉදිරි මහ මැතිවරණය පැවැත්වෙන්නේ කොට්ඨාශ මට්ටමෙනි. එසේම ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වූ, එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් දෙමළ ජාතික සංධානයත් මුස්ලීම් කොන්ග්‍රසයත් බොහෝ විට හෙළ උරුමයත් සහ අනෙකුත් සුළු පක්ෂත් වෙන වෙනම මහ මැතිවරණයට තරග කිරීමට ඉඩ ඇති අතර එවිට මෛත්‍රීපාල සිරිසේන මහතා ලැබූ ලක්ෂ 62 ක ජන වරම කෑලි කෑලි වලට වෙන් වී යයි. එහෙත් තනි පුද්ගලයෙක් ලෙස ලබාගත් ලක්ෂ 58 ක ඡන්ද පදනම තවමත් මහින්ද මහතා සමගම සිටී.

(5-iv). ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාට නැවත දේශපාලනයට නො එන ලෙස චන්ද්‍රිකා මිය පවසන්නේ කුමන පක්ෂයක වුවමනාවට දැයි ජනතාවට පැහැදිළි වේවි.

චන්ද්‍රිකා කුමාරතුංග මියගේ පැටිකිරිය මෙලෙසයි.

(1). 1984 දී චන්ද්‍රිකා කුමාරතුංග මිය තමන්ගේ ආදරණීය අම්මා වූ ගරු සිරිමා බණ්ඩාරනායක මැතිණියට ද්‍රෝහී වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී වෙනම පක්ෂයක් පිහිටුවීය. විජය කුමාරතුංග මහතාව 1988 පෙබරවාරි 16 දින ඝාතනය වීමෙන් පසුව චන්ද්‍රිකා කුමාරතුංග මිය පක්ෂය පමණක් නොව රටත් අතහැර විදේශගත විය.

(2). තමන් සිංහලයෙක් සහ ශ්‍රී ලාංකිකයෙක් වීම ලැජජා වෙන බව චැනල් 4 ව්‍යාජ වීඩියෝව දැකීමෙන් පසුව පැවසීම.

(3). අවුරුදු 30 ක් පමණ ශ්‍රී ලංකා ජනතාව සිංහල දෙමළ මුස්ලීම් බේධයකින් තොරව ඝාතනය කළ ම්ලේච්ඡ මිනීමරුවා වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියාට පසුගිය ජනාධිපතිවරණයේදී “ප්‍රභාකරන් මහත්තයා” කියා කතා කිරීම.

(4). 2015 ජනාධිපතිවරණයේදී යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද්‍රෝහී වෙමින්, එක්සත් ජාතික පක්ෂ පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වෙනුවෙන් කටයුතු කිරීම. එජාපයෙන් සෑදූ වේදිකාවලට නැගීම. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතට පවා ගොස් ජනාධිපතිවරණය මෙහෙයවීම.

Ranil-Maithri-Chandrila-1[1]

(5). වසර 10 ක් පමණ රට පාලනය කළද රට වෙනුවෙන් කළ ජනතාවට මතක ඇති කිසිවක් නොමැති වීම.

(6). චන්ද්‍රිකා මියගේ කාලයේදී යුද්ධය 75% කින් අවසන් කළා කීවද, පුනරීන්, මුලතිව් සහ අවසානයේදී ජාතියට මහා විනාශයක් සිදුකරමින් අලිමංකඩ අහිමි වීම සහ තව පොඩ්ඩෙන් යාපනයත් අහිමි වීමට යාම.

(7). දූෂණය භීෂණය නවතනවා කීවද ඇගේ කාලයේ පැවැති කුප්‍රකට වයඹ මැතිවරණය ගැන ඇය සමග එකම වේදිකාවට නැග්ග රනිල් වික්‍රමසිංහ මහතතාත් හොඳ හැටි පවසා තිබීම.

roo[1]

(8). චන්ද්‍රිකා මැතිණිය ජනාධිපති ධූරයට පැමිණ වැඩි කලක් ගත වීමට පෙර තවක්කාල් ගනුදෙනුව සහ ප්‍රංශ දුම්රිය ධාවක ගනුදෙනුව (මෙන්ම චැනල් 9 ගණුදෙනුව) පිළිබඳ දැවැන්ත චෝදනාවන්ට ලක් විය. එමෙන්ම එයාර් ලංකා, ටෙලිකොම් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වැනි ආයතන පෞද්ගලීකරණයේ දී දැවැන්ත දූෂණ සිදු වුණු බවට පොදු පිලිගැනීම විය. රක්ෂණ සංස්ථාව පිළිබඳ ගනුදෙනුව අහෝසි කර චන්ද්‍රිකා මැතිණිය දඩයකට යටත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කලේය. එමෙන්ම අද “වෝටර්ස් එජ්“ හෝටලය පවතින ඉඩම ද ඇයගේ පෞද්ගලික මිතුරෙකුට කුණු කොල්ලයට ලබා දී ශ්‍රේෂ්ඨාධිකරණය යළි රජයට ලබා දුන්නකි. (මූලාශ්‍රය)

waters edge

(9). පසුගිය ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා කුමාරතුංග මිය සමග එක කඳවුරේම සිටිමින් මෛත්‍රීපාල සිරිසේන මහතාට උපකාරී කළ මාධ්‍යවේදියෙක් වන වික්ටර් අයිවන් මහතා පහත දැක්වෙන “චෞර රැජිණ” පොත ලිව්වේ චන්ද්‍රිකා මිය වෙනුවෙනි. ඔබ මෙය මෙතෙක් කියවා නොමැතිනම් වේලාව අරගෙන කියවා බැලිය යුතුම පොතකි.

චන්ද්‍රිකා කුමාරතුංග මිය එසේ වෙද්දී ඇගේ චෝදනවන්ට සහ අභියෝගයට ලක් වෙන මහින්ද රාජපක්ෂ මහතා යනු කවුදැයි බලමු.

(1). චන්ද්‍රිකා මිය රටිනුත් පලා ගොස් තිබියදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියව ආරක්ෂා කරගනිමින් පක්ෂය රැක ගත්තේත්, පාක්ෂිකයින් වෙනුවෙන් නඩු හබ වලට නීතීඥයෙක් ලෙස පෙනී සිටියේත්, පාද යාත්‍රා තබමින් ශ්‍රීලනිප ය නැවත බලයට ගෙන ඒමට කටයුතු කළේත් මහින්ද රාජපක්ෂ මහතායි. ඒ ගැන පින්තූර සහිත ලිපිය. https://www.mahinda.info/2015/03/slfp/

(2). එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා පැවසූයේ මේ යුද්ධය වෙනත් ජනාධිපතිවරයෙකුට කරන්න මම ඉඩ තියන්නේ නෑ යනුවෙනි. එතුමා එසේ පැවසූ පරිදිම, දසක 3ක් තිස්සේ දිග්ගැස්සෙමින් තිබුණ කුරිරු යුද්ධය වසර 3 කට අඩු කාලයකදී අවසන් කරමින්, 2009 දී පළමු ධූර කාලය තුළදීම ශ්‍රී ලංකාව එක් සේසත් කළේය.

(3). දෙවන ධූර කාලය තුළදී රට පුරා මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 4620 ක් නිම කළේය. එම සංවර්ධන ව්‍යාපෘති ගැන ලිපියක් මෙතනින්. https://www.mahinda.info/2015/02/development/

(4). ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සංධානයකට ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් ලබා දුනි, එතුමා ජනාධිපතිවරණයෙන් පැරදුනද එම ජන පදනම කොට්ඨාශ මට්ටමෙන් බලද්දී ජයග්‍රහණය කර ඇති අතර මහ මැතිවරණයක නියත ජයග්‍රහණයක් ලැබෙන ජන පදනමකි.

(5) වසර 2600 ක ලිඛිත ඉතිහාසය තුළ මේ මව් බිම එක් සේසත් කර තිබෙන්නේ නායකයින් 8 ක් පමණි. පළමු වතාවට අපේ රට එක් සේසත් කළේ දෙටුගැමුණු මහ රජතුමා විසිනි. අවසාන වතාවට අපේ රට එක් සේසත් කළ රජතුමා 1449 දී හය වන පරාක්‍රමබාහු රජතුමා විසිනි. ඉන් අවුරුදු 560 කට පසුව අපේ රට එක් සේසත් කළේ මහින්ද රාජපක්ෂ මහතා විසිනි. මහින්ද රාජපක්ෂ මහතා වැනි යුග පුරුෂයින් බිහි වී තිබෙන්නේ ඉතිහාසයේම 8 යි, පසුගිය සියවස් 5 ටම එක් කෙනයි, ඔහු තවමත් ජීවමානයි.

mahinda

රට අනතුරේනම්, රට බේරගත්ත නායකයා තවමත් ජීවමානනම් අපි රට බාර දිය යුත්තේ කාටද? තීරණය ඔබ සතුයි.

තවමත් මේ දේවල් නොදන්න යාලුවෝ ඉන්නවා ඇති, ඔවුන්ටත් කියවන්නට Share කරමු.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

43 comments to චන්ද්‍රිකා, මහින්දට කළ අනතුරු ඇඟවීමට අපෙන් පිළිතුරු

  • Anthony N. Saparamadu

    We have seen the true political events since 1970’s.People can say many beautiful things, but the truth is other thing.People who love their motherland are still love more than before,because we feel we are loosing it from us. do not forget that there are people who are ready to sacrifice their life like our ancient times.

    • Hansaya

      This bloody woman and her late husband once visited Jaffna for a discussion with the Tamil groups who were fighting in early 80’s. Tamil militant groups had organised a grand welcome and they had set up effigies of SL army soldiers around the ground. Having being overwhelmed by the cheering crowds of tamil militants that idiotic actor(like his idiotic nephew) borrowed a weapon from a one of the militants who was guarding the event and fired at dummies of Sri Lankan army soldiers. That act itself speaks volumes about their patriorism and no wonder their child was shy to say his race.
      Minister Felix Perera was also a member of that group.

  • Kithsiri Rajakulage

    ITHIHASAYA MATHAKA ETHI., KALAGUNA AGAYANA API., OBATHUMA SRI LANKIKA APA SEMA WENUWEN SIDU-KALA MEHEWARAYAN GHAWRAWANWITHAWA ITHISITHIN MENHI KARAMIN., AGAYA KARAMU.,WEIYREEYA..KUHAKA CHAWRA REJINA GENA KUMANA KATHA,DA..?

  • Power

    මෙයා කවුද අපේ මහින්ද රාජපකෂ ජනාධිපතිතුමාට එහෙම අනතුරු අඟවන්ඩ මෙයා දැන් වීරයා වෙන්ඩ හදන්නෙ රට වෙනුවෙන් විශාල මෙහෙයක් කළ කෙනෙක් වගෙනෙ. රටට,රටේ ජනතාවට කරපු අපරාධ වලට ඇහැකටත් කෙළවා ගෙන ඉන්න මේ වෛරී කාන්තාව රටේ බහුතර ජනතාව විසින් ප්‍රතික්ෂේප කර හමාරයි. සරළවම කිව්වොත් මැයත් දැන් ෂෙල් සවුත්තු වුණු බැටරියක් වගේ. චාජ් කරාට චාජ් එක අල්ලලා හිටින්නෙ නෑ.

    තමුන් කියනවානම් අපිත් ලෑස්තියි අභියෝගය බාර ගන්ඩ.

    මහින්ද වීරයා කවදාවත් පැරදුනේ නෑ…
    පරද්දන්ඩත් බෑ…

  • ASANGA

    KICHA PEECHAN PACHANDRIKA.

    PACHA + CHANDRIKA = PACHANDRIKA

  • what ever she says our intelligent srilankan people know whats the truth now in present sri lanka they dont have any new development process going. They think that they won but any person can see who has the peoples attraction…..soo i would like to tell all my friends open your eyes see whats really goin on our mother land n think well n take the right decission in the next election by makin g Hon.Mahinda Rajpaksha as our next prime minister n save our country…..

  • RATA wenuwen

    oya wan eye hekara katata nisi paadam uganwanna api lasthiyi,
    Mahinda wieraya samaga api kawadath ,Hansayata kathire gahapu udawiyatath yahaapaalane raga hondata danilaa dhan

  • Siriman

    Meyaa kavda Mahindata abhiyoga karanna. Dan HIRU paayanne Mahindage nava lokayata! Mulu ratama Mahindata Aadarey!

  • Siriman

    Lajja nethiva koti bomba kebali oluva athule stheeravama thiyaagena kotintama aavadanavaa! Meyata Ranil samaga ekathuvela rata vinaasa karanna denna behe. Mahinda Methidhuni, Mage Mawbima BERAAGANNA!!!

  • Amar

    Mahinda samaga idiriyata ena mey MAHAA JANATHAA BALAVEGAYA navathvanna kaatavath behe!! Chandrika daval heena dakinavaa!! MAHINDA JANAPATHI DINEVAA!!!

  • Amar

    MAHINDA LIVES IN OUR HEARTS FOREVER! HE IS OUR NATIONS HERO!

  • Vikram

    Kawdha mey Chandrika? Api meyaa dannavada?

  • Bobby

    Chandrika,
    You are a shame to your parents. If you like select another young actor as your toy-boy and get the hell out of Sri Lanka. That Hora-Shot Ranja Alponsu will be good choice though he is not young any more.

  • herath

    මෙයා කවුද අපේ මහින්ද රාජපකෂ ජනාධිපතිතුමාට එහෙම අනතුරු අඟවන්ඩ මෙයා දැන් වීරයා වෙන්ඩ හදන්නෙ රට වෙනුවෙන් විශාල මෙහෙයක් කළ කෙනෙක් වගෙනෙ. රටට,රටේ ජනතාවට කරපු අපරාධ වලට ඇහැකටත් කෙළවා ගෙන ඉන්න මේ වෛරී කාන්තාව රටේ බහුතර ජනතාව විසින් ප්‍රතික්ෂේප කර හමාරයි. සරළවම කිව්වොත් මැයත් දැන් ෂෙල් සවුත්තු වුණු බැටරියක් වගේ. චාජ් කරාට චාජ් එක අල්ලලා හිටින්නෙ නෑ.
    තමුන් කියනවානම් අපිත් ලෑස්තියි අභියෝගය බාර ගන්ඩ.
    මහින්ද වීරයා කවදාවත් පැරදුනේ නෑ…
    පරද්දන්ඩත් බෑ…

  • Sharon

    please, everybody get together (whole country) and chase this culprit where she belongs to. She is not a SL.

  • Lakmal

    Ballo Biruwata Kandu Paath wenneth na Ballek Hapuwata api ballawa hapanneth na Mrs Viski madamta poddak natanna demu dan naaki nisa ikkmanata hathi watei( waraduna Ballek nemei balliyek)

  • ai mehema boro kiyanna mahindawa rawattuwath apiwa rawattanna baaa lankawe tibuna rajjjaya aythana wikunuwe meyage kaaledi thama lankawe inna purawasiyo okkoma modayo kialada hithanne meeta wadiya hondai banabanawana karaganna eka karapu paw gewenna……madam borokiwaama apaaye yanawaaa pansil rakinaaa dawath sil pada keeyak kadala thiyanawada ………..ekale .boru witharak nemeee tawa eewa…oaya wisky bonawada ………..thaw ewa…..

  • මහසොහොන් පිල්ලිය

    කවුද මේ චන්ද්‍රිකා කියන්නේ ? ආ අර වැසිකිලි පෝච්චිය නේද ? .. චීය

  • hasith

    Chandrika puluwannam gampaha district election ekata illanna chandrikata apath nathi wenna paradinawa api sri lanka nidash pakshaya apita wadak na api mahinda rajapaksha ape janadipathitumath ekka samadama api awnkawama mage jeewite pudanna unath samadam etuma samaga innawa………….Makola Hasith

  • විශ්වනාත් ජයසේකර

    චන්දුකා මැතිනියනි ඔබ තුමිය කල හානි මහින්ද මැතිතුමා කර නැහැ. ඔබ එදත් රට පාවා දුන්නා, අදත් පාවා දෙනවා. තාත්තා පවා කලේ එයමයි. එදා ඔබගේ පියා අලුත් ධනවාදී පක්ෂයක් හැදුවේ නැත්නම් අද ලංකාව සස්ශීූක වාමාන්ශික රටක්. දැන් ඉතින් ඔහොම යමු. එහෙත් රට බේරගත් මහින්ද මහතා පෙරමුනේ ඉදිරියෙන්ම සිටිය යුතුයි. මහින්ද මහතාට ජයවේවා!!!.

  • piyal

    meyata pissu ekai kagahane api owata kalabala wenna one na me rate janathawa api aththa dannawa.api hamadamath mahindata

  • Vipula

    මහින්ද මැතිතුමාට ජයවේවා

  • Samantha

    Me moda nona thama rata kewe. Thama walaw karayo rata palanaya karanna oni kiyala thama mun hithan inne

  • nihal

    mahinda mahathata jayan jaya

  • priyanths

    Yakshaniye Apita ape sinhala kollo buruthu pitin nathiwenakota udde nathi karanna hithune nadda.

  • janaki alwis

    ඔයා ලොකුවට කියවනවා …කාන්තාවක් ජනපතිනිය වෙලත් මොනවද කාන්තාවන්ට කලේ…. රෙද්දක් එදන්ද මෙයා රෝසිගේ සාරි පොටේ එල්ලිලා 20000.00 බදු මල්ල බෙදන්න යන්නේ.මෙයා තවත් රට කන්න එන්න හදන්නේ..මට අවස්ථාවක් අවොත් මම මාධ්‍ය ඉස්සරහට එවිත් මෙයාගෙන් අහන්න තියන ඒවා අහනවා..මොකද මොනාද අපි වෙනුවෙන් කලේ කියල..
    මහින්ද රාජපක්ෂ මහතය විතරි අපේ නායකයා…..

  • CBK, yes you were very clever in getting rid of Mahinda Rajapaksa. You must be so proud of yourself for achieving the impossible. No one thought MR could be defeated, but you did it! Congraduations! But the question is, how do you appeasing your conscious for the terrible danger you have out our country back into?

    Things you did or didn’t while you were President we might be able to excuse as your inefficiency. But this latest trick of yours was out of careful manipulation. You should be thoroughly ashamed of yourself.

    I’m sure when your son called you, he didn’t say he was ashamed to be Sri Lankan, but ashamed to be your son!

  • MPE

    Me ganiwa dakiddi mata mara tharahak enne … mahindata baninna epa lagadima hena wadila marila yai ..

  • රොෂාන් මල්ලිකාආරච්චි

    මම පදිංචි වෙලා ඉන්නේ බත්තරමුල්ලේ, යුද්ධය තිබෙන කාලේ රාජගිරියෙන් එහාට ගියේ හිතින් ඉතිපිසෝ ගාථාව කියව කියව, ගෙදර එනකන් ගෙදර මිනිස්සු බයේ හිටියෙ. මම ඒ දවස්වල කරමින් හිටිය හොඳම රැකියාවෙන් අයින් වෙන්න වුනේ යුද්ධය නිසා. ඊට පෙර මා සතුව සුළු පරිමානයෙන් ආරම්භ කරල තිබ්බ ගාමන්ට් එකක් තිබුන මගේ ගාව ළමයින් 21ක් වැඩ කරා, ඔය අම්මන්ඩිගේ කාලේ රටේ තත්වය කොච්චර දරුණුද කියල ආයෙත් කියන්න ඔන නෑ, අවසානයේ මම මගේ ගාමන්ට් එක වැහුව.(මොකද කොළඹ යන්න බෑ, ඒ තරම්ම ජීවිතය ගැන බයක් තිබුනේ.)මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ මේ අම්මන්ඩිට ඉවරකර ගන්න බැරිව පරදින්න ඔන්න මෙන්න කියල තිබ්බ යුද්ධය ඉවර කරා.යුද්ධය අවසානයත් සමඟ රටේ මාර්ග පද්ධතිය ඇතුඵ යටිතල පහසුකම් සියල්ල සංවර්ධනය වෙමින් පැවතියා. අද ලංකාවේ ඕනෑම තැනකට ඕනෑම වෙලාවට පැය 6න් 7න් යන්න එන්න පුළුවන්. මේව කරන්න බදු පනවන්න, ණය ගන්න සිදු වෙනවා. මේ සංවර්ධන ක්‍රියාමාර්ග වල සෘජු හා වක්‍ර ප්‍රතිලාභ රටේ වැසියන්ට හමු වුනා. යුද්ධය අවසන් කර තවම වසර 5යි ගෙවුනේ. මේව කියල ඉවර කරන්න බැහැ.

  • රොෂාන් මල්ලිකාආරච්චි

    මගේ ජීවිතේ අවු 40ක්, එයින් අවු 30ක් අපි ගෙවුවේ යුද්ධය ගැන කියමින්, මගේ ජිවිතේ හිටිය කොටියා කකුල් දෙකේ T 56 ගත්ත මිනීමරුවෙක්, හැබැයි මගේ පුතාලගේ ජීවිතේ ඉන්න කොටියා කකුල් 4 කොටියෙක්, ඒක කලේ මහින්ද රාජපක්ෂ මැතිඳුන්. අපිටත් ප්‍රශ්ණ තිබුනා හැබැයි ඒ හැම එකකටම වඩා රට. දැන් චන්ද්‍රිකා අම්මන්ඩි කියනව යුද්ධය 75% එයා ඉවර කළා කියල, බම්බුව තමයි, පුනරින් නැතිවෙලා,අලිමංකඩ නැතිවෙලා, යාපනය වටකරල ඉන්නකොට ඹය යුද්ධය ගැන කියන හිටපු යුධහමුදාපති මේක බේරගන්න බැහැ කියල කියනකොට ඉන්දියන් හමුදාව පොරොන්දුවෙලා හිටියා සොල්දාදුවො විතරක් පහලට ගෙනත් දෙන්න, ආයුධ හා භූමිය අහිමි වෙනව. ඒ වෙලාවේ ජෙනරාල් අනුරුද්ද රත්වත්තේ තමයි යාපනයට ගිහින් කොල්ලොන්ගේ මොරාල් එක නග්ගල,යාපනයෙන් යන අන්තිම නායකය තමන් බවට ප්‍රකාශ කරල වැඩේ අනිත්පැත්ත ගැහුවෙ. ඒක එතුම හිටියනම් දැනගන්න තිබ්බ. අහල ඇතිනේ සරසාලේ වීරය ගැන. (එයා තමයි මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා) ඕන නම් අහගන්න.එහෙම තිබ්බ යුද්ධයක් තමයි මේ ඉවර කලේ.

  • මහසොහොන් පිල්ලිය

    වලව් නෝනට කැප දේ අපිට අකැප ඇයි ?
    – මහින්ද
    https://www.youtube.com/watch?v=c-WRbfJ-myI

  • Harry

    chaura ragina borumawanawa

  • Amar

    Chandrikata Mahindage janapriyathvayata kittu karanna hithannavath behe. kittuva thiyana pansalakata goda velaa balanna. minissu kee denek eiyda kiyalaa Chandrika balanna. puluvan nam mey abhiyogaya piliganna sathiyak kal denavaa!

  • oyala bohoma narakai, chandrika purushayo keedenek ekka hitiyada kiyana eka sandahan karala ne, eka bohoma weradiy.
    mahindaya thamai ada merata me thathwayata edala demme, u karapu sewaya ananthai, u rajek, hebai gonek, oluwa thibunanam, ada apata mehema wenne ne,
    Guruwariyak danagassapu welawe mahindaya nidi, rathupaswala kollo marapu welawe mahindaya nidi, buddhimath minissu dun awawada u piligaththe ne, mamai raja mathaye hitiye, agamethi kuduth samaga athe mattu, mahindaya nidi,
    mu nisa thamai ada apita me iranama uda une, denwath meka bara gena hariyata karapiya.
    obathuma kuriru yuddhayen merata bera gaththata, obathuma me athmayen pasu thawthisa dew lowa ipida, eegawa babaye amamaha niwansuwa athwewa. emage awanka pethumai. rata baragena hariyata karapan, yudde dinuwa kiyala pissu kelinda epa. ara maththala guwanthota hadapu salli walin thel mila badu mila adu kala nam ubathamath rajek. ekata wiyadam karapu salli walin 1/4 katunayakata yata kalanam iwarane. ithuru 3/4 minissunta sahanayak denda thibuna. yako gon weda karanda epa. hambanthota waraya eethama watina ekak.
    metha kalaye ratata visala sewayak karapu ekama manussaya obathumai. eya ithihasaye ran akuren liyawei…

  • නෙහාර පලිහවඩන

    සීරියස් මෙයානම් විස්කි බිලා කතා කරන්නේ.බලන්නකෝ කතා කරන විදිය ………

  • පසිඳු උදාර

    Csn නාලිකාවට දැන් ඉල්ලුම අඩු වෙලා. ඔය කෙහෙල්මල් ක්‍රීඩා නවත්තලා තාරුණ්‍යයේ නාලිකාව විදියට එම නාලිකාව ඉදිරියට ගෙන එන්න. උදාහරනයක් විදියට අලුත්ම චිත්‍රපට, ගීත, පිටරට වැඩසටහන්, කොමඩි, ඩිස්කවරි, අලුත් තාක්ශනික තොරතුරු, නව සොයාගැනීම්, විශ්වය, නොවිසඳුණු ගැටලු වගේ තරුණ පරපුර කැමති දේ ගෙනත් දෙන්න. තරුන අය බලනවා කියන්නේ ඉතින් මුලු රටම බලනවා තමයි. මොකද ගෙදර ටීවී එක පාලනය කරන්නේ ඔවුන් නේ. අපිට පුලුවන් 7.30-8.00 විතර වෙනකන් අපේ නායකයාට අවශ්‍ය ප්‍රචාරණ කටයුතු කරන්න. මොකද ඒ වෙලාවට බලන්න හොද වැඩසටහන් නැහැ. ඒ ගමන්ම මහින්ද මහත්තයා තමන්ගේ අනාගත සැලසුම් රටට කියනවනම් හොදයි. මොකද මිනිස්සු හීන මවන් ජීවත් වෙන්න කැමතියි. පසුගිය චන්දෙදි අපි දැක්කෙ නෑ ඒ දේ. මොනවත් දෙනවා කියලා කිව්වෙත් නෑ. මම හිතනවා මඩ ගහලා මිනිස්සුන්ගේ හිත දිනාගන්න බෑ කියලා. ඒ වෙනුවට මිනිස්සුන්ට බලාපොරොත්තු දෙන්න. කරන්න පුලුවන් වැඩ ගැන කියන්න. ඒවයින් ලැබෙන දේවල් මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න. ජය වේවා!!! බුදුසරණයි!!!!!!!!!!!!!

  • Ranjith

    MR incurred extravagant expenditure in foreign visits, state functions, etc. not fitting for a statesman in a developing country. He must follow the life style of Lal Bahadur Shastri or Madam Sirimavo. Even Dulles Alahapperuma is better to emulate though he is much junior to MR. To a great extent Gota is also creditworthy since he did not waste taxpayers money like many others.

    Rev. Bellanwila Wimalarathana Maha Thero mentioned that “Mahinda lives in the hearts and minds of the Sri Lankan people.” It is true. Many are grateful to you for ending the war and see you as the only leader that brought whole country together after King Parakramabahu Vi. See the amount of construction work completed during 5 years. Even lower middle class children from Matara attend classes in Colombo in weekends making use of the new high way.

    Sobitha,Rathana,Amila et el.are a disgrace to the priesthood. They must become laymen and do politics without abusing the robe. We still have high respect for the robe. Please do not ruin it.

  • sen

    Mathiniyage Praja aithiya ahimi kireemen pasu ayawa nayakathwayen elawa Anurata nayakathwaya deemata genagiya Wada piliwelee mulikathwaya gath piris athara Maithreepala Seenanayak ,Basil Rajapaksha tharuna sanwidhanayee leekam lesada,Anura Bandaranayaka da muulikathwaya gathha..Eakala Mahinda mahatha SLFP prabala charithayak nowina athara ohuge sahaya Basil men idiri pela nosita namuth haki pamanin labadun charithayak bawa SLFP ithihasaya Danna raa pakshayee parani samajikayangen danagatha haka…………….Awasanaye Basil UNP ekata giya athara Mahinda pakshayeema radini..Vijaya mee prashnaya wisadeemata uthsaha Kala athara inpasu pawathi janadhipathi waranayeedi Hector Kobbakaduwa mahathage Chanda viyaparata mulikathwaya Gena katayuthu kale SLFP boho pirisak kakulen addiddiya….pasuwa Mathiniya newatha Anura ha mithuruwee Wijaya athulu pirisa pakshayen elaweemata katayuthu karaddi,SLFP thula thawa duratath deshapalanaya Kala nohakiwa owun Mahajan pakshaya pihitawa abyanthara kulalkaaganeem harunuwita UNP anduwata erehiwa kisima hadak nonaguu SLFP pakshayen nokala vipakshayee karyabharaya wamee paksha eakamuthuwakin itukireemata uthsaha gaththeeya…..Mahindata 2005 nomination denne Chandrika Mahindata thibuu kemaththa nisa nowa,UNP wasara 2ka kalaya thula athiwuu UNP akamaththa,Mahindata thibu akamaththata Wada wadi wuna nisaya…………Eakala SLFP hi janapriya charithayak lesa gods nagee thibunee ohu pamanak bawini…………Waters Edge idan ganudenuwa mama anumatha nokarana athara esee uwada eya Cabinet theeranayak matha dun idamak wiya….mee theenduwata anuwa Mahindata ohugee kalayee Cabinet approval eakakin anumatha Una Yam dushanayaka uwada wagakeema ganeemata siduwanu atha…….Victor Aiwan mahatha “Cora raja” Yana namin Mahina mahatha gana pothak liyanabawa ohu wisin prakasha Kara thibuni….

  • Balapitiya

    ඇස් ඇරගෙන බලාපල්ල෴ වසර 30යුද්දෙන් පස්සෙ අපේ නගරෙ෴ගමේ පාරවල් හදුනා෴ අධිවේගීමර්ග හැදුනා. දැන් ඔක්කොම ඉවරය්෴ප්රපබාකරන් මැරුන වෙලේ අපි කිරිබත් කෑවා, හැබැයි! මහිඳ පැරදුණ වෙලෙ කිරිබත් කන්න තරම් නිහීන මිනිස්සු අපේ රටේ හිටියා෴එහෙම කලේ මුස්ලිම් උන්,දෙමළ උන් නෙමෙයි෴අපේම නපුංසක සිංහල උන්෴මේ ගෑනි කලේ පිට රට ඉඳන් කොටින්ට පුක දීපු එක….ලන්කාව එපාවෙච්ච පුතා ….ආවෙ හෙලුවෙන් ද?.

  • මහින්ද අගමැති කරමු.

    chandrika aurudu 11 rata kewa .. ea dan sudana wenna hadanne ea hithanne ea agamathi wenna ehema hithanwanm eka moda kamak…thamath ape jana pathi mahinda mahaththaya witharai eka chandayakin ohu iwath unata hadawath thula innawa..me ganita minissu kamathi nh me gani dn inne irshiyawen eda mn ain weddi mta mehema hitiye nh ki…eda ranil rata kotiyata liyala dunnu wele raja nayakaya chandrika eth ea monwda kare…eth ape mahinda mahaththaya rata berala dunna dan monawda kianne chandrika …pissu hadichcha minihek chandrika….api hamadama mahinda mahaththayata……,.

  • kavinda kumar

    me hora poosi nam kawda?

Leave a Reply