ගෝඨාභය නැති කොළඹට සිදුවුණ නස්පැත්තිය… ((පින්තූර))

පහත පින්තුර වලින් දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණීමට පෙර තිබූ අපිරිසිදු කොළඹ නගරය ට මහින්ද යුගයේදී ඇතිවූ වෙනසයි.. (මීට පෙර දැක නැතිනම් විශාල කර බැලීමට පින්තූර මත ක්ලික් කරන්න)

8 4 5
9 7 1
6 3 2

එදා ජරාජීර්ණව පැවැති කොළඹ නරගයර සුන්දර කරමින් ජනතාවට හිතකර ලෙස අලංකාරව පවත්වා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ සේවය පසුගිය මැතිවරණ සමයේ එජාප කණ්ඩායම් විසින් අවතක්සේරු කර තිබුණා.

ඒ විතරක් නොවෙයි, ගෝඨාභය මහතාගේ සංකල්පයන් මත කොළඹ නගරයේ ඉදිකළ මංතීරු වල සුන්දරත්වය විඳිමින් ගිය සමහරුන් මහින්ද මහතාට එරෙහිව කටයුතු කළා. පහත පින්තූර දැක්වෙන්නේ අද කොළඹ නගරයේ සමහර ප්‍රදේශ වලට සිදු වී ඇති “වෙනස” යි.

කොළඹ බේරේ වැවේ නැවතත් කැළි කසල පිරුණු දුර්ගන්ධය.

1

2

ව්‍යායාම කිරීමට තැනූ පදික වේදිකා වල මගීන්ට කරද කරන යාචකයින්.

4

5

පදික මං තීරුවල කැළි කසල

1

2

3

8

කැඩුණ මං තීරු ගැන හෙවිල්ලක් බැලිල්ලක්වත් නෑ…

7

හංසයන්ට අත් වූ ඉරණම (වචන 1000 ක් කියවෙන පින්තූර)

13

12

11

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කරගෙන ගිය මහා මාර්ග සංවර්ධන කටයුතු එකතැන නතර වී ඇති හැටි.

10

9

පහත දැක්වෙන්නේ “ආණ්ඩු පෙරලියෙන් පසු නගර කැතවෙලා” මැයෙන් නෙත්FM විසින් වාර්තා කරන ලද්දක්.

කොළඹ සහ අවට ප්‍රදේශවල ඇවිදින මංතීරු බොහෝමයක පිරිසිදු කිරීම් නිසිලෙස සිදුනොවන බවයි මහජනතාව පැවසුවේ. ඇතැම් ඇවිදින මංතීරුවල දෙපස සවිකර ඇති විදුලි බුබුළු ද කැඞී ගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට සාමාන්‍ය කාන්තාවක් නාගරික සංවර්ධන අධිකාරියට දුරකථනයෙන් කථා කළ අවස්ථාවේ ඇයට ලැබුණු ප්‍රතිචාරයයි මේ.

නාගාරික සංවර්ධන අධිකාරියෙන් ලැබුණු මෙම ප්‍රතිචාරය අනුව අදාල කාන්තාව ඉඩම් ගොඩකිරිමේ සංස්ථාවට ද ඇමතුමක් ලබා ගත්තා. මේ එහිදී ඇතිවු සංවාදයයි.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ජල සම්පාදන හා ජලාපවාහන සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතාගෙන් ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ බිඳි ගොස් ඇති විදුලි බුබුළු සම්බන්ධයෙන් තමන් වහාම සොයා බලන බවයි.

පිරිසිදු කිරීම සම්බන්ධයෙන් ඇති ගැටළු පිළිබඳවද වහාම සොයා බැලීමට නියෝජ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වුණා. අදාල ස්ථානවල සේවයේ යොදවා සිටි හමුදා නිලධාරීන්ගෙන් ඉවත් කර ඇත්තේ අතිරේකව සිටි පිරිස් පමණක් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. අවශ්‍ය තරම් හමුදා නිලධාරීන් තවදුරටත් එම ස්ථානවල නඩත්තු කිරීම්වල යෙදී සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

කොළඹ නගරයේ වැඩි කාලයක් ගත කරන මිනිසුනේ, ඔබ බලාපොරොත්තු වූ වෙනස මෙයද?

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

38 comments to ගෝඨාභය නැති කොළඹට සිදුවුණ නස්පැත්තිය… ((පින්තූර))

  • Krishanthi

    අපි ඒ දවස් වල වීක් එන්ඩ් එකට කොම්පඤ්ඤවීදියේ ඇල ගාවට බබාලත් එක්ක ඇවිත් විනෝද වෙනවා. දැන් ඒකට ඇවිත් වාඩි වෙන්න බෑ පලාතෙම කුණු. හිඟන්නන්ගෙන් තියෙන්නේ හරිම වදයක්. උන් හොරකම් කරනවා.

    මාත් මෛත්‍රීට කතිරෙ ගැහුවේ. ඒත් මේ සිද්ධ වෙලා තියෙන දේ ගැන හරිම කනගාටුයි.

  • Chamara

    ටවුන් එකේ කුණු ගොඩ ගැහුනට අවුලක් නෑ, ඊට වඩා රාජපක්ෂ පවුල එලවපු එක වටිනවා.

  • lol

    ahaha my3 chande dunahama oka hitun nadde oi. huuu hode wade hode wade

  • Sena

    Chamara .. modaya dan kapiya kunu.

  • Siriman

    ඝොඨාභය මෑතිතුමා කොලඹ නගරය සුරපුරක් කරා. මෙහෙම ජරාවාස වෙන්න ඉඩ හරින එක මහා අපරාදයක්!

  • rasakka

    අමුඩයන්ට පුලුවන්ද රටක් පාලනය කරන්න ,ඔන්න වෙනස , යටිකුට්ටුවනි මේවා දෑක බලාගන්න, මහින්ද මහතාට අවශ්ශයවුනෙ රට ලස්සනකරමින් සන්වර්දනය කර යන්න.වාන්ගලෙයි දොරෙයි ! පාතිකොලොන්ග වාරෙන්

  • Power

    ගෝඨාභය කොළඹට නෑ
    මහින්ද මුලු රටටම නෑ

    රටට ම කෙළවෙලා යනකං බලා හිටපල්ලා.

  • nadaraja

    අහෝ දුකකි! හිටන් හුටන් කොරලා දාල තියෙන්නේ, අනේ මෙහෙම ගන්දස්සාරයක් , උන්ට මේ ගද නහයට දෑනෙන්නෙ නෑහෑ. උන්ට අතීසාරය හෑදිලා මේ දිනවල ,ඒ ගදයි මේ ගදයි එකවිදියට වහනය වන්නේ

  • Amar

    කුනු ගොඩ ගෑහිලා සන්චාරකයොත් අඩුවෙලා රට ආපස්සට යනවා යහපාලනයට රට රකින්න බෑ!

  • Amar

    ඝොඨාභය,මහින්ද මෑතිදුනි, රට බේරාගන්න! ඇපි හෑමෝම ඔබතුමන්ලා සමගයි!

  • Vikram

    රට ලස්සන කරපු අයට විරුද්දව ඔයාලට චන්දෙ දාන්න හිතුනේ රටේම අවාසනාවට! එක්සේසත් කරලා ලස්සන කරලා දුන්නු රටේ දරුපවුල් සමග විනෝද වෙමින් එහෙම කරපු එක හිතාගන්නත් බෑහෑ.

  • Eranda

    mehma giyoth rata iwrai hama paththenma dan passta yanwa enna ennma

  • Walter Perera

    This is done intentionally This Govt will not do any improvement to south They have come on different purpose of improving north /east as required by the Agenda
    set before the election

  • maheshi

    Mahinda rajapakse janadipathithuma patan gaththu samahara Wada my3 Dan eya kala wage open Karana hati balanna apoorui.

  • Ane Anichchan

    Toiyo thamai pampori gehewwe un balayata aawama ranawiruwanta hondin salakanawa kiyala. Gotabaya mahatha ranawiruwan ge sevaya nisi paridi labaganimin ratata vada daayaka honda veda kotasak karagena giya. Den toiyata kiyapu de nokara beri nisa ranaviruwanta pin padi gevamin – bakan nila gena innawa – dainika seva (maintenance) veda ada okkoma kota uda gihin!!!

  • Don

    Yahapaalana followers only had jealousy & hatred for Rajapakse family. The Western countries took advantage of that for a regime change in Sri Lanka, through Chandrika and awa-Mangala who with the help of Ranil, Rajitha & Srisena started spreading lies for over a period of three years, against the Rajapkase family. Now the whole country is suffering. In this process Chandrica became a $ multi millionaire with the money she received from the Western NGOs for this purpose.

  • නන්දන

    මාදුළුවාවේ,දඹර අමිල චීවරදාරීන් මේවා දකීවා.

  • Vikram

    This sad situation in Sri Lanka will be reversed soon. People who voted for the swan have realised they were misled by false accusations or ‘Mada Prachaara’!

  • RATA wenuwen

    නන්දන මහත්තයෝ,
    ඕකුන් දෙන්නම කහා රෙදි පොරවාගත් යු.එන්.පි.වන්දි බට්ටයන්. බුද්ද සාසනේටත් නින්දා අපහාස කරන කුරිරු සත්වයෝ දෙන්නෙක්

  • Api Singha

    Rev Maduluwawe Sobitha, strictly emphasised the sinhalese, especially sinhala buddhist to vote for the Change. He was the main leader of whole thing and rev was one of the MAIN CHARACTER OF 40 odd parties who signed with yahapalana team.

    Sinhalayini rev strickly request the sri lankans to Vote “hansaya”

    Where is the reverent Now? Where is his noice when all these happens.

    What is happening in Sri Lanka.

    Majority of Sri Lankan Sinhalese voted Hansaya trusting the word of Reverent.

    Where are you Now?

    Can any body trust you.

    Friends Don’t you all have a question on this matter.

    where are the 40 odd parties signed the agreements?????? AS SHOWED IN TV….

    Rev sir, You should shout now…..

    If any bad thing happening to this country you all are responsible…and answerable to the nation

  • dammi

    Mahinda janapathi awoth ratata hodai me kattiya dina 100 boru 1000 wada 0

  • Dayawathie

    All those who voted for the change don’t know what to do now. In Sinhalese there is a good saying for this and that is ” Galey paharapu balala wagey wahaganna beruwa innawa”.

  • abesinghe

    If any bad thing happeninng to this country you all are resposible

  • අමිල

    අයියෝ සිරිසේන!!!!!

  • Asoka

    අනේ අපේ රටට ගිය කලක්. ඉන්දියානුවොයි බටහිරයොයි පච කියල කියල උන්ට ඕනැ රනිල්ව දාල ආන්ඩුව පික් පොකට් ගැහුව. ඔය පව්කාර චීවරයන් නම් අපායෙ තමයි යන්නෙ.

  • Parakum

    මහින්ද සහ ගෝඨාභය වගේ මහතුන්ගේ අගය නොදන්නා තිරිසන් මිනිසුන් හා ගැහැනුන් ඉන්නා රටකනේ අපිත් ජීවත්වෙන්නේ කියල හිතෙනව

  • Marasinghe

    ගොන් හරක් නේ මුන්ට චන්දෙ දෙන්න ඇත්තෙ. හැබැයි එයාලට එන ආත්මවල ඉපදෙන්නෙ නම් ඉතියෝපියාව වැනි රටක තමයි

  • Sandaru Rajapaksa

    Rata Nawatha Mahinda Mahathata diya yutui.

  • swarna fernando

    දියත උයන ළඟත් දැන් මිනිස්සු නානවා. දියත උයනෙ වාහන නවත්තන්න සල්ලි ගන්නවා. දියත උයන හදපු ඔබතුමාලා වත් සල්ලි ගත්තෙ නැහැ. ඒ දවස්වල මාර ලස්සනට තිවුණා විතරක් නෙවෙයි, හොඳට නඩත්තුත් කළා. වෙසක් දවස්වල පාර වල් වල තිවුණ කොළ කෑලි තොගය. ඉස්සර නං එහෙම නැහැ බලන්න ලස්සනයි. පැලවත්තෙ අළුතෙන් හදපු වැව් දෙක ළඟ තවාඩිවෙලා ඉන්න හදපු කොන්ක්‍රිට් බංකු වලටත් වඩා උසට තණ කොළ වැවිලා. බලන්නවත් සුද්ද කරන්නවත් කෙනෙක් නැහැ. ඒ හදපු තැන් වල තිවුණ පිරිසිදු කම ලස්සන දැන් දකින්න නැහැ. අපරාදෙ, වියදම් කරලා ලස්සන කරන්න හදපු තැන් වල්වැදිලා ජරාවාස වෙලා යනකොට අපිට නං දුකයි. ඒත් යහපාලනයට නං දුක දැනෙන්නෙ නැහැ.

    ඔබතුමාලා කළ යහපත් දේ දකින්න සහ විඳින්න යහපාලනයට පින නැහැ. ඔහොම දේවල් කරන මිනිස්සුන්ට නැවත ඉපදෙනවා නං ඉපදෙන්න වෙන්නෙ මුඩුක්කු වල.

  • Bandula Kariyawasam

    Hon. Ex President,
    Nidukwewa, Nirogiwewa
    Would like to make an appointment to meet the Hon Ex President.
    Kindly reply Discuss Urgent Matter.
    Suwapathwewa, Dukinmidewa
    Bandula Kariyawasam

  • sayumi

    Nila Massata Kawadath Ekama Sapatha Kunu Goda.Koi Tharam Pirisinduwata Lassanata Rata Hadala Inna Salassuwath Unta Ewaa Allanne Na.Ehema Ayata Meka Thamai Hondama Wenasa.

  • Colomba nagaraya dekkama hari dukai.yahapalanayata langadeema padamak janathava uganvai.

  • Rohana Prabath Ramachandra

    Goo kapparak kapu ewunta pada gadhak gadhakda hitang? Aphu mula idang patangamu!

  • JBD

    The pictures above tell us the whole story of ‘Yahapalanaya (YP).’ Some people, mainly youth who voted for YP thought that country would flourish with more projects, more beatification when the frauds and malpractices stopped. Now they enjoy with stopped projects and stopped beautification other than any YP. They should understand Good Governance means not to stop ongoing project but to manage them properly. UNP cannot do this. They are used to do something else: e.g. killing youth, social disorder, ethnic violence, and most of all neglecting educated people.

Leave a Reply