ගාල්ලේ පින්කමටත් ජන ගඟක් ((VIDEO))

ඓතිහාසික ගාලුපුර කච්චියවත්ත පුරාණ රජමහා විහාරයේදී මහා සංඝයා වහන්සේලාගේ අනුශාසකත්වයෙන් සහ, මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ මනූෂ නානායක්කාර, වෛද්‍ය රමේෂ් පතිරන මන්ත්‍රීතුමන්ලා ඇතුළු දේශපාලඥයින්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණු අධිෂ්ඨාන පහන් ජූජා සහ බෝධි පූජා පින්කම් වලට විශාල සෙනගක් පැමිණුනා. මෙය සංවිධානය කර ඇත්තේ ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා සහ ගාලු හෙළ සවිය සංවිධානය මගින්.  

පහත දැක්වෙන්නේ පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි එහිදී දැක්වූ වැදගත් අදහස් කිහිපයකුයි.

මහින්ද රාජපක්ෂ මැතිතුමා දැක්වූ අදහස්.

පින්කමේ සහ මහින්ද රාජපක්ෂ මහතාව බැහැදැකීමට පැමිණි ජනතාවගේ පින්තූර පහතින්.

1610911_867409896649823_1408294696016916031_n[1]

6

1471801_867410703316409_3571926652667042439_n[1]

11182290_867409899983156_693301500963191727_n[1]

5

4

3

2

11156218_867411109983035_7663673367258827489_n[1]

1

18813_867411496649663_8830812659253065572_n[1]

 

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

16 comments to ගාල්ලේ පින්කමටත් ජන ගඟක් ((VIDEO))

  • Power

    සාදු කාරයි….සාදු කාරයි….
    නුඹට අපි හැම ණය ගැතියි
    රටම ගිනිගෙන දැවෙන මොහොතක
    නුඹ රජෙක් වූවා…../

    සුවඳ මල පිපිණා…
    ගුණ සුවඳ දැණුනා…
    දේශයම පින් මහිමේ බලයෙන්…
    පුතෙකු රජවූවා…/

    අපට හිමි හෙට අපේ ලෝකයේ…
    සාම ගීතය අපි ගයන්නෙමු
    අපේ පින්බිම ගොඩ නඟන්නට…
    නුඹට ශක්තිය
    අපිත් දෙන්නෙමු /

    ජන සුවඳ පතුරා…
    පින්බිමේ දරුවන්…
    නුඹට ශක්තිය දෙන්න සැරසෙයි
    පුතේ නුඹ නාමෙන් /

  • මගේ රට මුහුණදීසිටින අවධාම දැක පෙරට වැඩි අති ගවුරවනීය මහා සoඝරත්නයට මාගේ නමස්කාරය.

  • Dinuu

    Abhayathissa Himi vetha ithaa gowravayeni, Obavahanse Mage Rata beraa ganna DEVLOVIN ev pirisa bhaarava aavaa nedha?
    Lak Ithihaasaya puraa oba vani UDHAARA BUDDHA PUTHRAYIN visin kerunu ABHIMAANAVATH kepaveema nisay Lak Polovehi Uthum Budhu Dhahama surakune mulu lokayama aalokamath karanna!
    Oba vahanse pramukha UTHUM SANGA RUVANATA Thrividha Rathnaye pihita saha Siri Laka bhaara siyaluma Devi Devathaa rekavarana labevaa Athigaru Mahinda Apey Janapathi thumaata Mage Rata baara dena thuruma me SATANA ath harinna epaa! Oba vahanseta MATHU BUDHU BAVA LABEVA!!!

  • Dinuu

    Deshapaalana madavalehi pipuna SADHAA PARA NOVENA NELUM MALA, Mahinda Methidhun vataa api hamoma rokvemu! Apey hadhavath saha MAGE RATA sadhaa suvandavath karana NELUM MALA obai!!
    GALLEhi pinkama dhakina vita Mahinda Methidhun ge pinbara sinahava penena vita JAYAGRAHANAYA atha langa bava therenavaa!!
    JAYEN JAYAMA VEVA!!

  • RATA wenuwen

    ane me dewal AAPPA SIRATA nopanena hati Balaapiya rata beraagath U
    thumata thiyena harasara,
    MANUSHA MAHATHA athulu Galu Janathawata Ape Unusum suba pathum samaga Aashiwada

  • මහසොහොන් පිල්ලිය

    අධිෂ්ඨාන පහන් පූජාව හා බෝධි පූජාව – කච්චිවත්ත
    https://www.facebook.com/mskyvision/videos/811760668900531/

  • Dinuu

    පැරකුම් විජයබා ගාමිණි නිරිදුන්ට..
    සමකල පරපුරේ ජනපති මහින්දට..
    සුරපුර මැවුනි මෙහි යුද බිය තුරන් කොට..
    අවසර දෙනු මැනවි හරසර පුදන්නට..

    පෙරට එන්න මැතිදුනි බාදක පරදා..
    ඔබට හිමිය නිරිදුනි මේ රට සැමදා..
    ගතට වෙහෙස දැනුනත් කදුලැලි පිසදා..
    සිතට සතුට නිම නැත ඔබ ජය ගත්දා..

  • RATA wenuwen

    Gaalu Pure Jaya Gosha dena Ganilaa,
    Aappa Siraa Wewlanawalu Una Genilaa,
    Pinguththara Samalingika Kolu Hiwalaa,
    Kambas Karamu Api Den Rata Gena Hithalaa

  • Darshana

    පින්ගුත්තරයාගේ කතාව නම් හරියටම ගැලපෙනවා හාමුදුරුවනේ.

  • යහපාලන මේ පරගැති හැත්ත
    දෙනවා සත්තමයි රට උකසට නොකරම සද්ද
    එන් ජී ඕ වලින් අරගෙන මේ අය බද්ද
    දැන් දැන් ඇහෙනවා කොටියගෙ ටික ටික සද්ද

  • indasiri himi

    bindunu demala muslim kithnu sith dinaganna vadapilivelak uvamanay mokada sinhala bavda seeyata seeyama api ekka nathi nisa

  • Saman

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ මේ කතාව අහනකොට සිනහවත් එක්කම මගේ දැසට කඳුලුත් ඉනුවා ඔබ වහන්සේ කරන මේ මහඟු කාර්යයම ඇති ඔබ වහන්සේට,බුදුන් දැක නිවන් දකින්නට

  • mithrananda ratnayake

    Apith esuwa abayatissa hamuduruwan wahansege kathawa.mahinda janapathi srilankiya jathiye urumayak bawata pathwela iwarai.ethumata api dierga ayu pathamu.

  • yahapalanaya

    29 parak paraduna pinguththaraya poster gahala mokadda vijayagrahanayak gana kiyala iye,,, yudde dinnama poster ekak gahapu nathi kalakanniya

  • harshana geeganage

    Janapathiduni obaii apee samadamath janapathi. Oba mee ratata kala sewaya kisiwekuta kiriimata hoo sithiimatawath nohaka. Eseee sithiimata nohaki piuris naganaa awalada api bohoma ahinsaka widiyata iwasannemu. Obata sadaa jaya.

  • Chamil roshan jayawardan

    Me mathrubuumiye pahala wu adithara,suwahasak minisunge ekama pathuma obathuman pamanai…maharajanani obata chiran jayathu……

Leave a Reply to indasiri himi Cancel reply